මුද්දර ...... මුද්දර ......

chamikawp

Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    ලෝකයේ ප්‍රසිද්ධම විනෝදාංශයක් තමයි..
    දිගටම කරගෙන යමු

    thanks a lot mucha....
    keep it up!
    11.gif

     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    [FONT=&quot]නියමයි යාලුවා....
    මං ලගත් මුද්දර එකතුවක් තිබ්බා..
    රෙප් දෙන්න විදියක් නෑල්ලු..
    [/FONT]
     

    chamikawp

    Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    මෙන්න ඉතුරු ටික!
    [FONT=&quot]06 [/FONT][FONT=&quot]පිටුව තමා මේ[/FONT][FONT=&quot].....[/FONT][FONT=&quot]ලොකු මුද්දර වල සිංහරාජය[/FONT][FONT=&quot] , [/FONT][FONT=&quot]රූමස්සල කදු වැටිය දෙකම දකුණේ[/FONT][FONT=&quot]...[/FONT]
    [FONT=&quot]
    nw05.jpg%20=%2006

    [/FONT]
    nw05.jpg


    [FONT=&quot]07 [/FONT][FONT=&quot]පිටුව
    ජාත්‍යන්තර සබදතා හා සාර්ක් සමුළු වෙනුවෙන් නිකුත් කල මුද්දර
    [/FONT]
    nw06.jpg

    [FONT=&quot]08 [/FONT][FONT=&quot]පිටුව [/FONT]
    [FONT=&quot]අපට වැදගත් මොකද මේ ක්‍රිඩා සඳහා නිකුත් කල මුද්දරයි[/FONT][FONT=&quot]..1996 [/FONT][FONT=&quot]ලෝක කුසලාන ජයග්‍රහණයට නිකුත් කල ත්‍රිකෝණ මුද්දර[/FONT][FONT=&quot]....[/FONT][FONT=&quot][/FONT]set[FONT=&quot] එකෙත්[/FONT][FONT=&quot]01 [/FONT][FONT=&quot]අ‍ඩුයි‍[/FONT][FONT=&quot].[/FONT]
    nw07.jpg

    [FONT=&quot]පිටුව [/FONT][FONT=&quot]09[/FONT][FONT=&quot]මෙන්න
    බොහෝ ම වටින මුද්දර
    [/FONT]SET 01 [FONT=&quot]තමා මේ‍[/FONT][FONT=&quot]..[/FONT]CEYLON [FONT=&quot]මුද්දර කියාලා තමා මේවට කියන්නේ[/FONT][FONT=&quot]..[/FONT][FONT=&quot]මොකද මේවා ඉංග්‍රිසී යටත් විජිත කාලේ නිකුත් කරපු නිසා[/FONT][FONT=&quot]...[/FONT][FONT=&quot]බලන්න[/FONT]
    nw08.jpg

    [FONT=&quot]පිටුව [/FONT][FONT=&quot]10[/FONT]
    [FONT=&quot]ශ්‍රී ලංකාවේ බිහිවුනු විශේෂ පුද්ගලයන් වෙනුවෙන් නිකුත් කල මුද්දර[/FONT]
    nw09.jpg

    [FONT=&quot]පිටුව [/FONT][FONT=&quot]11 [/FONT][FONT=&quot]
    ශ්‍රී ලංකාවේ බිහිවුනු විශේෂ පුද්ගලයන් වෙනුවෙන් නිකුත් කල මුද්දරම තමා මේ තියෙන්නෙත්
    [/FONT][FONT=&quot]![/FONT]
    nw10.jpg

    [FONT=&quot]මෙන්න තියෙනවා [/FONT][FONT=&quot]12 [/FONT][FONT=&quot]පිටුව පාසල්[/FONT]
    [FONT=&quot]අපේ [/FONT]SCHOOL [FONT=&quot]එක නම් තියෙනවා[/FONT][FONT=&quot].....
    [/FONT]Mahinda College – Galle[FONT=&quot]
    බලන්න ඔයාලගේ
    [/FONT]SCHOOL [FONT=&quot]එකත් තියෙනවද කියලා[/FONT][FONT=&quot].....[/FONT]
    nw11t.jpg


    [FONT=&quot]මෙන්න[/FONT][FONT=&quot]... 13 [/FONT][FONT=&quot]පිටුව[/FONT]
    [FONT=&quot]ශ්‍රී ලංකාවේ කුරුල්ලෝ[/FONT][FONT=&quot]...[/FONT]
    nw12.jpg


    [FONT=&quot]පිටුව [/FONT][FONT=&quot]14[/FONT]
    [FONT=&quot]නත්තල් සැමරුම සඳහා අවුරුද්දකට වරක් නිකුත් කල මුද්දර එකතුවක්[/FONT][FONT=&quot]..[/FONT]
    nw13.jpg

    [FONT=&quot]පිටුව [/FONT][FONT=&quot]15 [/FONT][FONT=&quot]තියෙනවා පන්සල්වල චිත්‍ර [/FONT][FONT=&quot],[/FONT][FONT=&quot]සීගිර බිතිසිතුවම්[/FONT][FONT=&quot]![/FONT]
    nw14.jpg

    [FONT=&quot]16 [/FONT][FONT=&quot]පිටුව[/FONT]
    [FONT=&quot]ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් නිකුත් කල මුද්දර[/FONT][FONT=&quot]...[/FONT]
    nw15.jpg

    nw15.jpg

    [FONT=&quot]17 [/FONT][FONT=&quot]පිටුව[/FONT]
    [FONT=&quot]බලන්න උඩම තියෙන මුද්දර පේලිය මතකද කියලා[/FONT][FONT=&quot].... 1992 [/FONT][FONT=&quot]විතර නිකුත් කරපුවා[/FONT][FONT=&quot]..[/FONT]
    nw16.jpg

    [FONT=&quot]මෙන්න තියෙනවා [/FONT][FONT=&quot]18 [/FONT][FONT=&quot]පිටුව [/FONT]
    [FONT=&quot]විවිධ ආයතනවල සංවත්සර සඳහා නිකුත් කල මුද්දර[/FONT][FONT=&quot]![/FONT]
    nw17.jpg

    [FONT=&quot]19 [/FONT][FONT=&quot]පිටුවටත් ආවා[/FONT][FONT=&quot]....[/FONT][FONT=&quot]මේවත් [/FONT]CEYLON [FONT=&quot]මුද්දර
    ගාල්ල
    [/FONT][FONT=&quot] , [/FONT][FONT=&quot]කොළඹ[/FONT][FONT=&quot],[/FONT][FONT=&quot]මහනුවර නගර සභා වල අවුරුදු [/FONT][FONT=&quot]100 [/FONT][FONT=&quot]සැමරුම් මුද්දරත් තියෙනවා බලන්න‍[/FONT][FONT=&quot].[/FONT]
    nw18.jpg

    [FONT=&quot]20 [/FONT][FONT=&quot]පිටුව [/FONT]
    [FONT=&quot]මේවත් [/FONT]CEYLON [FONT=&quot]මුද්දර මේ පිටුවේ තියෙන තැඹිලි වල රූපය තියෙන මුද්දරය දැක්කද[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]මුද්දර එකතු කරනවා කිව්වාම වයසක ඕන කෙනෙක් අහනවා මේ තැඹිලි වල රූපය තියෙන මුද්දරය තියෙනවද කියලා[/FONT][FONT=&quot]....[/FONT]
    nw19.jpg

    [FONT=&quot]21 [/FONT][FONT=&quot]පිටුව [/FONT]
    nw20.jpg

    [FONT=&quot]22 [/FONT][FONT=&quot]පිටුව[/FONT]
    nw21.jpg

    [FONT=&quot]23 [/FONT][FONT=&quot]පිටුව[/FONT]

    [FONT=&quot]24 [/FONT][FONT=&quot]පිටුව කළුතර බෝධිය මුද්දරය දැක්කද[/FONT][FONT=&quot]?[/FONT]
    nw23.jpg

    [FONT=&quot]25 [/FONT][FONT=&quot]පිටුව[/FONT]
    [FONT=&quot]පහලම අපේ හිටපු සෞඛ්‍ය ඇමතිතුමා වෙනුවෙන් නිකුත් කළ මුද්දරය[/FONT][FONT=&quot]...[/FONT]
    nw24.jpg

    [FONT=&quot]26 [/FONT][FONT=&quot]පිටුව[/FONT]
    nw25.jpg

    [FONT=&quot]27 [/FONT][FONT=&quot]පිටුව[/FONT]
    [FONT=&quot]ආදි මානවයන් ලංකාවේ වාසය කල ස්ථාන සොයාගත් ස්ථාන පිළිබඳ මුද්දර කිහිපයක්[/FONT][FONT=&quot]...[/FONT]
    nw26.jpg


    [FONT=&quot]මෙන්න[/FONT][FONT=&quot]... 28 [/FONT][FONT=&quot]පිටුව[/FONT]
    nw27.jpg

    [FONT=&quot]පිටුව [/FONT][FONT=&quot]29[/FONT]
    [FONT=&quot]2004 [/FONT][FONT=&quot]සුනාමිය වෙනුවෙන් නිකුත් කල මුද්දර [/FONT][FONT=&quot]04 .... [/FONT][FONT=&quot]මුල් [/FONT][FONT=&quot]02 [/FONT][FONT=&quot]ම ගාල්ලේ[/FONT]
    01-
    [FONT=&quot]ගාල්ල බස් නැවතුම් පොළ[/FONT][FONT=&quot].[/FONT]
    02-
    [FONT=&quot]පැරැලියේ දුම්රිය පෙරලිම[/FONT][FONT=&quot].[/FONT]
    [FONT=&quot]ලග්න තරු රටා මුද්දරත් තියෙනවා[/FONT][FONT=&quot]![/FONT]
    nw28.jpg

    [FONT=&quot]30 වන පිටුවම මුද්දර ඔක්කෝම 2550 බුද්ධ ජයන්තිය වෙනුවෙන්....[/FONT]
    nw29.jpg

    [FONT=&quot]
    31 වැනි පිටුව
    [/FONT]
    [FONT=&quot]ක්‍රික්‍රට් ලොව දග පන්දු රජු “මුරලි “ වෙනුවෙන් නිකුත් කල ලංකාවේ මුල්ම හා දැනට ඇති එකම රවුම් මුද්දරය![/FONT]
    nw30.jpg


    [FONT=&quot]32 පිටුව යුධ හමුදා 60 වන සංවත්සරය![/FONT]
    nw31.jpg

    [FONT=&quot]33 පිටුව අන්තිම පිටුව මගේ ලග ඇති ලංකාවේ මුද්දර ඉවරයි![/FONT] :(:(:(:(:(

    [FONT=&quot]2010 දී නිකුත් කල මුද්දර ටිකක් තමා මේ තියෙන්නේ!;)
    nw32w.jpg

    [/FONT]