මුද්දර ...... මුද්දර ......

Fire_Bird

Well-known member
  • Feb 13, 2009
    8,840
    1
    1,046
    113
    fatta machan mangaawath oya okkoma stamps thiyenawa. umba SL stamps wotharada collect karanne? mamanam oya hama country ekakama ewa collect karanawa :D Lion Marks, Silver marks, Gold Marks .. etc. pirila thibuna but oya vijeya paper eken thiyapu competition ekakata staps okkoma yawwa aapahu labune 50% katath aduwen :(
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    නියමයි සහෝ :)
    මෙතන ගොඩක් මුද්දර තීයෙනවා නෙ සමහර එවා මම දැක්කෙත් අදමයි:shocked:
    ඔයා ලග තියෙන සමහර මුද්දර දැන් හොයාගන්නත් නැ:no:
    මගෙ ලගත් ටිකක් විතර තියෙනවා පොඩි කාලෙ එකතු කරපුවා :yes:
    සමහර එවා නම් නැති වෙලා කාවෝ කාලද දන්නෙත් නැ:rolleyes:
    ස්තුතී අපිටත් මෙවා බලාගන්න අවස්තාවක් දුන්නට:D
    රෙපය දෙන්න වෙන්නෙ නැ ලු:angry:
     
    chamikawp

    Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    ela ela pattai :D
    11.gif

    super....
    :)
    godak watinawa kastiyatama...
    anith tikath ikmanatama oniiiiyoooooooooo....
    ;)

    1.gif
    1.gif
    1.gif

    ela malli

    11.gif

    Good work malli. But oya MUDDARA ekathu karana widiya waradi. Kawadawath pothe alawanna epa. Ethakota muddara tika winasha wenawa. Oyata wadi visthara labaganna awashya nam mata PM karanna.
    :D

    11.gif

    Maxxa. Stamp album ekak ganing mehema alawanne natiwa.

    7.gif

    ela ela ....mamath muddara ekathu karanawa machan.......cammonnn....................

    11.gif

    :lol::lol::lol:maxxa macho..:lol::lol:

    :D:D:D:D

    ela kiri nice collection macho !!!

    keep it up !!!

    11.gif
    11.gif

    maxxxxxxxxxaaaa,,,paaara,,rep+

    11.gif
    11.gif

    chamikawp

    Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    නියමයි සහෝ :)
    මෙතන ගොඩක් මුද්දර තීයෙනවා නෙ සමහර එවා මම දැක්කෙත් අදමයි:shocked:
    ඔයා ලග තියෙන සමහර මුද්දර දැන් හොයාගන්නත් නැ:no:
    මගෙ ලගත් ටිකක් විතර තියෙනවා පොඩි කාලෙ එකතු කරපුවා :yes:
    සමහර එවා නම් නැති වෙලා කාවෝ කාලද දන්නෙත් නැ:rolleyes:
    ස්තුතී අපිටත් මෙවා බලාගන්න අවස්තාවක් දුන්නට:D
    රෙපය දෙන්න වෙන්නෙ නැ ලු:angry:

    ස්තුතියි යාලුවා! නියමායි!
    11.gif

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,056
    3,776
    113
    මුහුද පැත්තේ..
    නියමයි යාලුවා හොද වැඩක්... මමත් පොඩි කාලේ ඉදන් හරිම ආසාවෙන් මුද්දර එකතු කරනවා 2004 වෙද්දි මගේ ලග මුද්දර පොත් (stamps album) 4ක් තිබුන ඒ පොත්වල එකිනෙකට වෙනස් මුද්දර 1500ත් 2000ත් අතර ගණනක් තිබුනා මගේ මතකය නිවැරිදිනම්...

    එත් අවාසනාව කියන්නේ 2004 දෙසැම්බර් 26 ආව සුනමියෙන් අපේ ගෙදර සම්පූර්නයෙන් විනාස උනා :(:(:( ඒ සුනාමිය නිසා මගේ මුද්දර පොත් 4න් සොයගන්න පුලුවන් උනේ 1මුද්දර පොතක් විතරයි ඒ පොතේ තිබුනෙත් මුද්දර 150ක් 200ක් තමයි මට ඒ මුද්දර පොත දැක්කම හොදටම දුක හිතුනා :(:(:(:( මම තවත් අනිත් මුද්ද පොත් ටික හෙව්වත් හොයගන්න බැරි උනා.... :(
    ඒ උනත්ලැබුන එකම මුද්දර පොත මට ලොකු දිරියක් උනා අයිත් මුද්දර එකතු කරන්න ඉතින් මම අයිත් 2007දි මුද්දර එකතු කිරිම නැවත් ඇරබුවා දැන් මගෙ ලග මුද්දර 1300ක විතර එකතුවක් තියෙනවා :):)

    ඉතින් යාලුවා ඔයාගේ ලග හොද මුද්දර එකතුවක් තියෙනවා මේ මුද්දර එකතු කිරීම දිගටම කරගෙන යන්න ඔයගේ ඔය මුද්දර එකතුවට අනාගතේ දී ලොකු වටිනකමක් ලැබෙයි..
    :):)
     
    Thanks Mucha!
    elakiri a...............
    11.gif

    oyath galle neda????
    mamath galle -- Magalle wala!
    elakiri ma thama~