මුද්දර ...... මුද්දර ......

sudumalli2009

Well-known member
  • Jul 10, 2010
    12,056
    3,776
    113
    මුහුද පැත්තේ..
    Thanks Mucha!
    elakiri a...............
    11.gif

    oyath galle neda????
    mamath galle -- Magalle wala!
    elakiri ma thama~


    ya...... elakirima thamai bro...
     

    nISITHC

    Member
    Jun 20, 2009
    365
    11
    0
    [FONT=&quot]මුද්දර [/FONT][FONT=&quot]...... [/FONT][FONT=&quot]මුද්දර කිව්වාම මතක් වෙන්නේ ලියුමක් යවන්න තමා නේද[/FONT][FONT=&quot]?[/FONT][FONT=&quot]මේ දවස් වල නම් [/FONT]News [FONT=&quot]වලටත් මුද්දර ගැන කතා වෙනවා[/FONT][FONT=&quot]..[/FONT][FONT=&quot]ඒ කෝටි [/FONT][FONT=&quot]05 [/FONT][FONT=&quot]මු[/FONT][FONT=&quot]ද්‍ර[/FONT][FONT=&quot]ණය කල මුද්දර භාවිතා කර නැති නිසා ආපහු පාවිච්චි කරන්න ගන්න හදන නිසා[/FONT][FONT=&quot].....[/FONT][FONT=&quot]සමහරු[/FONT][FONT=&quot]නම් ඉතින් විනෝදාංශයටත් මුද්ද‍ර එකතු කරනවා[/FONT][FONT=&quot]..... [/FONT][FONT=&quot]අන්න එහෙම තමා මමත්[/FONT][FONT=&quot]...[/FONT][FONT=&quot]ඉස්කෝලේ [/FONT][FONT=&quot]8 [/FONT][FONT=&quot]වසරේ ඉදලාම එකතු කරලා දැන් මගේ ලග එක එකට වෙනස් මුද්දර [/FONT][FONT=&quot]2500-3000 [/FONT][FONT=&quot]ක් විතර තියෙනවා‍‍‍‍[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot]තාමත් ඉතින් එකතු කරනවා[/FONT][FONT=&quot]....[/FONT][FONT=&quot]මේ [/FONT]Elakiri[FONT=&quot]යෙත්[/FONT][FONT=&quot] අනිවා[/FONT][FONT=&quot]...[/FONT][FONT=&quot]මුද්දර එකතු කරන[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]එකතු කරපු[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]නැත්තම් මුද්දර දැකපු ඒවා ගැන දැනගන්න කට්ටිය ගොඩක් ඇති[/FONT][FONT=&quot].. [/FONT][FONT=&quot]ඉතින් මම හිතුවා අද ඉදලා මේ [/FONT]Tread[FONT=&quot] එකෙන් මගේ මුද්දර පොතේ පිටු [/FONT]Scan [FONT=&quot]කරලා ඔයාලාට බලන්න දාන්න[/FONT][FONT=&quot]. ( [/FONT][FONT=&quot]අද [/FONT][FONT=&quot]ශ්‍රී[/FONT][FONT=&quot] ලංකාවේ මුද්දර දැම්මා රට රටවල ඒවත් තියෙනවා හිතන් ඉන්නවා‍‍ ඒවත් දාන්න[/FONT][FONT=&quot]) [/FONT][FONT=&quot]අද [/FONT]Telephone, Sms, E-mail [FONT=&quot]හින්දා ලියුමක් යවන්නේ කලාතුරකින් හින්දා මුද්දර ටිකක විස්තර දැක ගන්න හරි මේ [/FONT]Tread[FONT=&quot]01 [/FONT][FONT=&quot]වැදගත් වේවි කියලා හිතනවා[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]සමහර පිටු යම් මාතෘකාවක‍ට අදාල වුනත් සමහර මුද්දර කවලමේම [/FONT][FONT=&quot]([/FONT][FONT=&quot]එකට[/FONT][FONT=&quot]) [/FONT][FONT=&quot]අලවල ඇති[/FONT][FONT=&quot]..[/FONT][FONT=&quot]සමහර ඒවා ගැන මම පොඩි විස්තරයක් දැම්මා[/FONT][FONT=&quot]........[/FONT]
    [FONT=&quot]බලන්නකෝ මේ [/FONT][FONT=&quot]ශ්‍රී [/FONT][FONT=&quot]ලංකාවේ මුද්දර ඔයාලත් දැකලා තියෙනවාද කියලා[/FONT][FONT=&quot]![/FONT]
    [FONT=&quot]ඔයාලගේ [/FONT]Comments[FONT=&quot] දාලම යන්න[/FONT][FONT=&quot].....[/FONT]

    [FONT=&quot]මෙන්න[/FONT][FONT=&quot]... 01 [/FONT][FONT=&quot]පිටුව[/FONT]
    [FONT=&quot]උඩම පේලියේ ආතර් සී ක්ලාක් මහතා සඳහා [/FONT][FONT=&quot], 2000 [/FONT]සිඩ්නි ඔලිම්පික් උලෙළ‍ට ලංකාව නිකුත් කල මුද්දර [FONT=&quot]04...[/FONT]හොදට බැලුවම ඒ 04 න් ඔලිම්පික් ලාංජනයයි...2000 යන්නයි හැදෙනවා....
    001gig.jpg


    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]මෙන්න[/FONT][FONT=&quot]... 02 [/FONT][FONT=&quot]පිටුව[/FONT]
    [FONT=&quot]උඩම පේලිය ලංකාවේ ප[/FONT][FONT=&quot]්‍ර[/FONT]දිපාගාර - දැක්කද රු.20/= මුද්දරය අපේ ගාල්ල කොටුව Light House එක...
    nw01.jpg


    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]පිටුව [/FONT][FONT=&quot]03 [/FONT][FONT=&quot]මෙන්න දැම්මා[/FONT][FONT=&quot].....[/FONT]
    [FONT=&quot]හැමදාම ගොඩක් වේලාව‍ට දැකලා තියෙන උඩරට නැට්‍ටුවෝ හා බෙර වාදකයින්ගේ මුද්දර[/FONT]...[FONT=&quot]පහලම ටිකක් හොයා ගන්න අමාරු මුද්දර කිහිපයක් [/FONT][FONT=&quot]- [/FONT][FONT=&quot]ජාතික වීරයන්ගේ[/FONT]

    nw02.jpg


    [FONT=&quot]මෙන්න[/FONT][FONT=&quot]... 04 [/FONT][FONT=&quot]පිටුව[/FONT]
    [FONT=&quot]ගායක ඩබ්[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot]ඩී[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot]අමරදේව මහතා වෙනුවෙන් හා ලංකාවේ අලි ගැන නිකුත් කල මුද්දර [/FONT][FONT=&quot]..[/FONT][FONT=&quot]බලන්න[/FONT]
    nw03.jpg


    [FONT=&quot]එහෙනම් මෙන්න[/FONT][FONT=&quot] 05 [/FONT][FONT=&quot]පිටුව[/FONT][FONT=&quot]....[/FONT]
    [FONT=&quot]මුද්දර සාමාන[/FONT][FONT=&quot]්‍ය[/FONT][FONT=&quot]යෙන් [/FONT][FONT=&quot]04 [/FONT][FONT=&quot]ක් එන [/FONT]set [FONT=&quot]එකක් විදිහට නිකුත් කරනවා‍[/FONT][FONT=&quot]....[/FONT][FONT=&quot]මෙතනත් එහෙම තියෙන [/FONT]set [FONT=&quot]තමා තිබුනේ[/FONT][FONT=&quot]...[/FONT][FONT=&quot]ගොඩක් ඒවගේ හතර වැනි මුද්දරය නෑ[/FONT][FONT=&quot].. ([/FONT][FONT=&quot]උස්සලා[/FONT][FONT=&quot])[/FONT]
    nw04.jpg


    [FONT=&quot]ඔයාලගේ [/FONT]Comments[FONT=&quot] දාලම යන්න[/FONT][FONT=&quot].....[/FONT]
    [FONT=&quot]තව පිටු ගොඩක් තියෙනවා! මේ ටික බලන්න....ඉතිරිටිකත් දාන්නම්කෝ...![/FONT]

    mamath grd4 idan ekathu karanne.. denata 4000k vithara thiyenawa.
    macho.. mXXXa wwedak muddara mehema thiya ganna epa..
    muddara dana album 1 aran dapan, mehema thibunam watinakamak na...

    1 page 1 anthima peliya patta...
    4weni peliya maxxa.. eka anthima 1 na ma laga..

    3 page 1 anthima peliya maxx...
     

    nISITHC

    Member
    Jun 20, 2009
    365
    11
    0
    මෙන්න ඉතුරු ටික

    [FONT=&quot]පිටුව [/FONT][FONT=&quot]09[/FONT][FONT=&quot]මෙන්න
    බොහෝ ම වටින මුද්දර
    [/FONT]SET 01 [FONT=&quot]තමා මේ‍[/FONT][FONT=&quot]..[/FONT]CEYLON [FONT=&quot]මුද්දර කියාලා තමා මේවට කියන්නේ[/FONT][FONT=&quot]..[/FONT][FONT=&quot]මොකද මේවා ඉංග්‍රිසී යටත් විජිත කාලේ නිකුත් කරපු නිසා[/FONT][FONT=&quot]...[/FONT][FONT=&quot]බලන්න[/FONT]
    nw08.jpg


    [FONT=&quot]19 [/FONT][FONT=&quot]පිටුවටත් ආවා[/FONT][FONT=&quot]....[/FONT][FONT=&quot]මේවත් [/FONT]CEYLON [FONT=&quot]මුද්දර
    ගාල්ල
    [/FONT][FONT=&quot] , [/FONT][FONT=&quot]කොළඹ[/FONT][FONT=&quot],[/FONT][FONT=&quot]මහනුවර නගර සභා වල අවුරුදු [/FONT][FONT=&quot]100 [/FONT][FONT=&quot]සැමරුම් මුද්දරත් තියෙනවා බලන්න‍[/FONT][FONT=&quot].[/FONT]
    nw18.jpg

    [FONT=&quot]20 [/FONT][FONT=&quot]පිටුව [/FONT]
    [FONT=&quot]මේවත් [/FONT]CEYLON [FONT=&quot]මුද්දර මේ පිටුවේ තියෙන තැඹිලි වල රූපය තියෙන මුද්දරය දැක්කද[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]මුද්දර එකතු කරනවා කිව්වාම වයසක ඕන කෙනෙක් අහනවා මේ තැඹිලි වල රූපය තියෙන මුද්දරය තියෙනවද කියලා[/FONT][FONT=&quot]....[/FONT]
    nw19.jpg


    [FONT=&quot]24 [/FONT][FONT=&quot]පිටුව කළුතර බෝධිය මුද්දරය දැක්කද[/FONT][FONT=&quot]?[/FONT]
    nw23.jpg


    [FONT=&quot]27 [/FONT][FONT=&quot]පිටුව[/FONT]
    [FONT=&quot]ආදි මානවයන් ලංකාවේ වාසය කල ස්ථාන සොයාගත් ස්ථාන පිළිබඳ මුද්දර කිහිපයක්[/FONT][FONT=&quot]...[/FONT]
    nw26.jpg


    [FONT=&quot]
    [/FONT]

    CEYLON muddara thama watinama muddara... godaka adu muddara..
    macho thebuli walla thiyena muddare seen mokakda...
    mamath ahala thiyenawa eaka gena godak aya unandui n watinawa kiyala
    bt mama danne na mokakda ea kiyala , mata kiyapanko seen 1.....


    24 page 1 5peliya maxxa...

    wtina kiyana tikak.. muddara 6 set 1 machooo anith tikath hoya ganin....
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    harima lassana muddara oya danma oke una wathurata dala galawala album ekak ganna.. ethakota hari lassanak tiyeyne.. oyata dan wayasa keeyada? man gawa hungak tiyenne Pita rata muddara lankawe ewat tiyenawa.. hebei hungakma nemei.. man gawa mint stamps hungak tiyenawa.. eka gaththe hungak maathakadi.. one nam api muddara trade karamu.. oyata kemetida..