මුදා හල මැනවි......
ZurieL Member Feb 8, 2010 2,053 273 0 in a dark cell Apr 26, 2010 #1 Reactions: ronsilva, Elcid, fazil00789 and 3 others
amilapriyankara.dsc Member Mar 17, 2009 4,637 408 0 35 http://www.mydirx.tk Apr 26, 2010 #2 අවිහිංසක ආයාචනයක් වගේ.... ලස්සනයි අක්කි.....
coolkasun Well-known member Sep 1, 2008 21,253 2,450 113 37 Apr 26, 2010 #3 කෙනෙකුගේ හිතේ , නපුරත් , අවිහිංසක බවත් සැගවිලා තියෙනවා , ඒවා වරින් වර වෙනස් වෙවී එලියට එන්න පුලුවන් , අගනා නිර්මාණයක් ..
කෙනෙකුගේ හිතේ , නපුරත් , අවිහිංසක බවත් සැගවිලා තියෙනවා , ඒවා වරින් වර වෙනස් වෙවී එලියට එන්න පුලුවන් , අගනා නිර්මාණයක් ..
twisted Well-known member Feb 21, 2008 34,398 818 113 upon purple clouds Apr 26, 2010 #5 it's a nice and real meaning eventhough the poem is short behind every burning face is a soothing heart of course..the poets simply seeking love in sunlike heart..good poem zureal
it's a nice and real meaning eventhough the poem is short behind every burning face is a soothing heart of course..the poets simply seeking love in sunlike heart..good poem zureal
kudos_utopia Member Mar 31, 2008 26,085 368 0 Apr 26, 2010 #6 wow..very short poem and nice too...with a deep meaning.. hey 'Chanda' kiyanne mokakda?
kasun1986 Member Jan 10, 2007 10,261 322 0 Somewhere I Belong Apr 26, 2010 #7 I didn't get this keep it up
anrdeknyke Well-known member Oct 6, 2009 8,802 467 83 Apr 26, 2010 #8 හ්ම්ම් ඇත්තටම බලෙන් හිරකරලා තියාගන්න බෑ තමන් කොච්චර ආදරේ කරන කෙනෙක් උනත් ඒක තේරුම් ගන ඕන කෙටි ඒත් අර්ථවත් නිර්මාණයක් සූ...
හ්ම්ම් ඇත්තටම බලෙන් හිරකරලා තියාගන්න බෑ තමන් කොච්චර ආදරේ කරන කෙනෙක් උනත් ඒක තේරුම් ගන ඕන කෙටි ඒත් අර්ථවත් නිර්මාණයක් සූ...
somadasa Well-known member Jul 3, 2009 16,314 982 113 PoosHouse Apr 26, 2010 #9 yameku baahira penumen chandawuwath hadawathin bohoma mudu wiyaheki heki! kisiwitekath baahirin keneku maneema nokala yuthuya! honda nirmaanayak sis!PS ekath lassanai!
yameku baahira penumen chandawuwath hadawathin bohoma mudu wiyaheki heki! kisiwitekath baahirin keneku maneema nokala yuthuya! honda nirmaanayak sis!PS ekath lassanai!
dilrasan Well-known member Oct 30, 2007 42,795 1 4,868 113 40 හත් ඉලව්වෙ! Apr 26, 2010 #10 hmmm...nice one...keep it up...!!!
Elcid Member Dec 22, 2009 4,123 331 0 36 in a mathematical formula Apr 26, 2010 #12 lassana nirmanayak sis.
Dreams001 Member Dec 6, 2008 15,966 939 0 - ElaKiri Radio - Apr 26, 2010 #14 Sirakaragath sathuta wela gath adhurin mudhawa nawatha sithata eliya labadhena lesa karana awihinsaka aayachanayak.Lassnai sis.Thawath liyanna. Obata JAya! Last edited: Apr 26, 2010
Sirakaragath sathuta wela gath adhurin mudhawa nawatha sithata eliya labadhena lesa karana awihinsaka aayachanayak.Lassnai sis.Thawath liyanna. Obata JAya!
BEN TANNYSON Well-known member Dec 19, 2009 12,459 377 83 Apr 26, 2010 #15 ලස්සන නිර්මාණයක් සිස් හරිම ලස්සනයි කෙටි නමුත් ඉතා අර්ථවත් නිර්මාණයක් තව තවත් මෙවැනි නිර්මාණ කරන්න ඔබට ජය
ලස්සන නිර්මාණයක් සිස් හරිම ලස්සනයි කෙටි නමුත් ඉතා අර්ථවත් නිර්මාණයක් තව තවත් මෙවැනි නිර්මාණ කරන්න ඔබට ජය
chandi_mendis Member Jan 5, 2010 407 44 0 64 Borlesgamuwa. Apr 26, 2010 #17 නපුරු උනත් සැඩ හිරු වසා ගත් කල මුදු සද ඒ ඒලියද මුදු වන බව සොබා දහමෙ රීතියයි. ලස්සන අහිංසක ඉල්ලීමක් නංගියා. ඔබට ජය!.
නපුරු උනත් සැඩ හිරු වසා ගත් කල මුදු සද ඒ ඒලියද මුදු වන බව සොබා දහමෙ රීතියයි. ලස්සන අහිංසක ඉල්ලීමක් නංගියා. ඔබට ජය!.
cspmaxx Well-known member Feb 12, 2007 12,622 1,354 113 42 පැය 3.5 කලියෙන් Apr 26, 2010 #18 පුන්චි වුනත් ලස්සන නිර්මාණයක්..
anuru_1 Well-known member Mar 1, 2007 15,395 530 113 36 Matara Apr 26, 2010 #19 small poem but superb meaning nice one akki.............
Mindada hee sara.. Well-known member Dec 1, 2009 2,746 538 113 මහරගම Apr 26, 2010 #20 අනේ මන්දා නංගියා... මට මෙහෙම හිතෙනවා... සුමුදුවට වුනත් හඳ දිලෙන්නෙ ඉරේ එලියෙන්නෙ... ඒක හින්දා ඔය වගේ දේවල් ඉවසගෙන ඉන්න පුරුදු වෙනවා හඳට... (මට පිස්සු නැත්නම් ශෝක් නේද...)
අනේ මන්දා නංගියා... මට මෙහෙම හිතෙනවා... සුමුදුවට වුනත් හඳ දිලෙන්නෙ ඉරේ එලියෙන්නෙ... ඒක හින්දා ඔය වගේ දේවල් ඉවසගෙන ඉන්න පුරුදු වෙනවා හඳට... (මට පිස්සු නැත්නම් ශෝක් නේද...)