මුදා හල මැනවි......

m3pium

Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    ලස්සන නිර්මාණයක් සහෝදරී....
    කෙටියෙන් ලස්සන අරුතක් සගවලා....
    ඉදිරියට තව තවත් නිර්මාණ කරන්න...
    :)
     
    කෙනෙකුගේ ඇතුලාන්තය කෙබඳු ද යන්න මනව පෙන්වන කෙටි වූත් අර්තවත් නිර්මානයක්.....
    හැම කෙන තුලම මුදු සඳක් සැගවිලා තියෙනවා....ඒත් වරද පායන්න පහුවෙන එකයි......
     

    ZurieL

    Member
    Feb 8, 2010
    2,053
    273
    0
    in a dark cell
    කෙනෙකුගේ හිතේ , නපුරත් , අවිහිංසක බවත් සැගවිලා තියෙනවා , ඒවා වරින් වර වෙනස් වෙවී එලියට එන්න පුලුවන් , අගනා නිර්මාණයක් ..

    බොහොම ස්තුතියි කසුන්.....
     

    [DC]ASW

    Member
    Jan 2, 2009
    2,158
    17
    0
    Sri Lanka
    ලස්සන නිර්මාණයක්. දිගටම ලියන්න සහෝදරිය. මගෙන් සුබ පැතුම් !!!
     

    ZurieL

    Member
    Feb 8, 2010
    2,053
    273
    0
    in a dark cell
    I didn't get this :nerd:
    :P

    keep it up :D

    ඒ කියන්නේ,

    සරපරුෂ ගති, හිතින් ඉවත් කරල, දයාව,කරුණාව,සෙනෙහස,ආදරය කියන මුදු ගති සිතින් මුදා හරින්න කියන එක තමයි ඉල්ලන්නේ....

    තේරුනාද කසුනෝ.........
     

    ZurieL

    Member
    Feb 8, 2010
    2,053
    273
    0
    in a dark cell
    හ්ම්ම් ඇත්තටම බලෙන් හිරකරලා තියාගන්න බෑ තමන් කොච්චර ආදරේ කරන කෙනෙක් උනත්
    ඒක තේරුම් ගන ඕන :(

    කෙටි ඒත් අර්ථවත් නිර්මාණයක් සූ...:)

    ගොඩාක් ස්තුතියි අනූ..... ඔයාගේ වටිනා අදහස් වලටත්
     

    ZurieL

    Member
    Feb 8, 2010
    2,053
    273
    0
    in a dark cell
    yameku baahira penumen chandawuwath hadawathin bohoma mudu wiyaheki heki!
    kisiwitekath baahirin keneku maneema nokala yuthuya!
    honda nirmaanayak sis!:)PS ekath lassanai!
    :yes:

    ගොඩාක් ස්තුතියි සහෝ,
    ඒත් ඒ මුදුගති තද කරගෙන ඉදලා වැඩක් නෑනේ නේද?
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    සමහර විට අපිට නොදැනුනාට හා නොහැඟුනාට එහෙම රුදුරුව හා චණ්ඩව යමක් රකින්නේ හා සඟවා ගෙන ඉන්නේ ආදරය කියා ගන්න හා දරා ගන්න බැරි තරමට වැඩි හින්දා වෙන්නත් පුළුවන්...එහෙම වෙච්ච අවස්ථා කොතෙකුත් මේ සමාජය තුල තියෙනවා.....

    එතැනදී අර මුලින් මැවෙන චණ්ඩ බවට යටින් හීනියට දිව යන්නේ අවිහිංසකත්වයමයි...

    එකිනෙකට වෙනස් මුහුණුවරින් සැදි ඔය චණ්ඩ බවත් සියුම් බවත් උඩු සිත හා යටි සිත අතර අරගලයේ ප්‍රබල සන්ධිස්ථාන...

    පිටතින් බලනා කෙනෙකුගේ සිත් මායිමට නොහැඟෙන හා නොඅසුවෙන තරමේ සියුම් චිත්ත භාවයන්.....

    ඇත්ත ඇති සැටියෙන් විමසා බලද්දී පෘථග්ජන හුදී ජනයා ආදරය වැඩි වුන හැම තැනකම හා මොහොතකම කලේ තමන් ආදරය කරන දෙය අනුන්ගෙන් දිවි පරදුවට තබා රැකීම හා අනුන් අතරට කිසි අයුරකින් එය පත් නොවීමට වග බලා ගැනීම වගේ දේවල්නේ..


    එහෙම කිරීමේ වරදක් නෑ ..නමුත් එය අනිත් පාර්ශවයට ඒත්තු ගැන්වීම හා තේරුම් කර නොදීම තමයි බොහෝ අයට අතපසු වෙන්නේ......


    කෙටි වුවත් මහා ගැඹුරක් ඇතුලෙහි පෙනෙන සංකීර්ණ අන්තර්ගතයක් අද නිර්මානයෙන් ඔබ අප වෙතට ඉදිරිපත් කිරීම ගැන මම සතුටු වෙනවා.......


    ඔබේ නිර්මාන කුණ්ඩලියේ ගුණාත්මක බව දිනෙන් දින හැම නිර්මානයෙන් නිර්මානයටම ඉහල තලයක ඔසවා තබා ගැනීමට ඔබ අවංකව දරනා කැපවීමට මගේ සහෝදර ආචාරය..


    ඔබට ජය...
     
    Last edited: