ලගදි ඉන්දියා, මැලේසියා වගේ ගිහින් එන පිංවතෙක් සිටී නම් පොතක් ගෙන්වා ගැනීමා සදහා මා හට සපෝටෙකක් ලබාදෙනු මැනවි..
මේක PDF සීන් එකට හරියන එකක් නෙමේ මචො. අතේ තියන් කීප සැරේ අරන් බල බල study කරන්න ඕනෙ එකක්. නැතිමකමට pdf ත් බැලුව. ඒකත් නෑයූශ්මතා ඉන්ටර්නෙට් එකෙ pdfs බැලුවෙහිද?
ප්ඩ්ෆ් එක හොයලා දෙන්නම් try, නම දෙන්න, exact detailsමේක PDF සීන් එකට හරියන එකක් නෙමේ මචො. අතේ තියන් කීප සැරේ අරන් බල බල study කරන්න ඕනෙ එකක්. නැතිමකමට pdf ත් බැලුව. ඒකත් නෑ
අපි ගෙස් කරන්නම්? මෙ පොත උයන සීන් එකක් නැත්නම් බෞද්ද පොත පතක්?ලගදි ඉන්දියා, මැලේසියා වගේ ගිහින් එන පිංවතෙක් සිටී නම් පොතක් ගෙන්වා ගැනීමා සදහා මා හට සපෝටෙකක් ලබාදෙනු මැනවි..
නෑ මිතුරේ. මම ඔය දෙකටම වැඩිය ආස නෑ. අනෝම ඇන්ටිගෙ වීඩියෝවක් බලන් උයන්න සෙට් උන වෙලාවක උයනව. බෞද්ධ සීන් පොත් වලින් කියවල ඉගෙනගන්න තරම් තාම වයස නෑ මට. ( එහෙම කිව්වෙ ඊට වඩා දේවල් තියනව මට බලන්න) පී ඇම් එකක් දැම්ම .අපි ගෙස් කරන්නම්? මෙ පොත උයන සීන් එකක් නැත්නම් බෞද්ද පොත පතක්?
. puluwan ekek support ekak dei ethakotaකතා කලා මචං..නෑලු..Check at Expographics Bookshop
ow pothe nama dapan...thun therawili daanne nathuwa ona potha daapan. puluwan ekek support ekak dei ethakota
ඒකෙත් නෑJeya Bookshop එකේ බැලුවේ නැද්ද?
ow pothe nama dapan...
Eye on the bottom line - Anil Lambathun therawili daanne nathuwa ona potha daapan. puluwan ekek support ekak dei ethakota
කතා කලා මචං. Update එකක් එනකන් බලන් ඉන්නව.www.books.lk mama ohoma poth gennala thiye mcn me poragen
Thanks brother tip එකට. ඔයා කිව්ව නිසයි මම books.lk contact කලේ..www.books.lk mama ohoma poth gennala thiye mcn me poragen
මේකෙන් කතා කරල තව මෙහෙ තිබුනෙ නැති පොතක් නුවරෙන් ගෙන්න ගත්ත. Thanks brotherCheck at Expographics Bookshop