රටින් පොතක්

Tricle_Buwa

Well-known member
  • Sep 15, 2019
    12,728
    18,493
    113
    ලගදි ඉන්දියා, මැලේසියා වගේ ගිහින් එන පිංවතෙක් සිටී නම් පොතක් ගෙන්වා ගැනීමා සදහා මා හට සපෝටෙකක් ලබාදෙනු මැනවි..
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,728
    18,493
    113
    යූශ්මතා ඉන්ටර්නෙට් එකෙ pdfs බැලුවෙහිද?
    මේක PDF සීන් එකට හරියන එකක් නෙමේ මචො. අතේ තියන් කීප සැරේ අරන් බල බල study කරන්න ඕනෙ එකක්. නැතිමකමට pdf ත් බැලුව. ඒකත් නෑ
     
    • Like
    Reactions: War Fighter

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,847
    11,301
    113
    මේක PDF සීන් එකට හරියන එකක් නෙමේ මචො. අතේ තියන් කීප සැරේ අරන් බල බල study කරන්න ඕනෙ එකක්. නැතිමකමට pdf ත් බැලුව. ඒකත් නෑ
    ප්ඩ්ෆ් එක හොයලා දෙන්නම් try, නම දෙන්න, exact details

    ලගදි ඉන්දියා, මැලේසියා වගේ ගිහින් එන පිංවතෙක් සිටී නම් පොතක් ගෙන්වා ගැනීමා සදහා මා හට සපෝටෙකක් ලබාදෙනු මැනවි..
    අපි ගෙස් කරන්නම්? මෙ පොත උයන සීන් එකක් නැත්නම් බෞද්ද පොත පතක්?
    ------ Post added on Feb 9, 2026 at 7:49 PM
     
    • Love
    Reactions: Tricle_Buwa

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,728
    18,493
    113
    අපි ගෙස් කරන්නම්? මෙ පොත උයන සීන් එකක් නැත්නම් බෞද්ද පොත පතක්?
    නෑ මිතුරේ. මම ඔය දෙකටම වැඩිය ආස නෑ. අනෝම ඇන්ටිගෙ වීඩියෝවක් බලන් උයන්න සෙට් උන වෙලාවක උයනව. බෞද්ධ සීන් පොත් වලින් කියවල ඉගෙනගන්න තරම් තාම වයස නෑ මට. ( එහෙම කිව්වෙ ඊට වඩා දේවල් තියනව මට බලන්න) පී ඇම් එකක් දැම්ම .
     
    • Like
    Reactions: sinhawanshaya

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,728
    18,493
    113
    Jeya Bookshop එකේ බැලුවේ නැද්ද?
    ඒකෙත් නෑ

    ow pothe nama dapan...
    thun therawili daanne nathuwa ona potha daapan :rolleyes: . puluwan ekek support ekak dei ethakota
    Eye on the bottom line - Anil Lamba
    ------ Post added on Feb 11, 2026 at 11:02 AM

    www.books.lk mama ohoma poth gennala thiye mcn me poragen
    කතා කලා මචං. Update එකක් එනකන් බලන් ඉන්නව.
    ------ Post added on Feb 11, 2026 at 11:03 AM
     
    • Like
    Reactions: c000l

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,728
    18,493
    113
    මිත්‍රවරුනි,

    පොත ගෙන්නල දෙන්නම් කිව්ව books.lk එකෙන්. මම order එක දැම්ම. ලගදිම එයි. thanks හැමෝටම වචනෙන්න් හරි දුන්න support එකට. PM කරලම විසතර ඇහුව. @Gingy මහතා රටින් බැලුව එක්ක පොත තිබුනෙ නෑ. @NiyamaSinhalaya මිතුරා PDF එක හොයන්න support එක දුන්න. @TBI ත් ලබන මාසෙ ගෙනල්ල දෙන්නම් කිව්ව.

    තවත් කීප දෙනෙක්ම list එකට දාගත්ත පොත් ගන්න වෙලාවක ගන්න.

    හැමෝට රොම්බ තෑම්ක්ස්!

    ආ අමතක උනා @Walter White ගොයියත් වස්සැප් එකෙන් විමසල පොතේ නම ගත්ත. ඌ කියෝන පොත්!

    www.books.lk mama ohoma poth gennala thiye mcn me poragen
    Thanks brother tip එකට. ඔයා කිව්ව නිසයි මම books.lk contact කලේ..
    ------ Post added on Feb 23, 2026 at 2:08 PM

    Check at Expographics Bookshop
    මේකෙන් කතා කරල තව මෙහෙ තිබුනෙ නැති පොතක් නුවරෙන් ගෙන්න ගත්ත. Thanks brother
    ------ Post added on Feb 23, 2026 at 2:09 PM
     
    Last edited:
    • Like
    Reactions: War Fighter and vgp