මුදු_රකුසෙක් ස්පාඤ්ඤේ

Dhanushka.N

Well-known member
  • Sep 15, 2007
    5,591
    3,047
    113
    40
    කැන්ඩි...
    මුදු_රකුසෙක් ස්පාඤ්ඤේ

    හඳුනාගත නොහැකි අඩි 13 ක් දිග සත්ත්ව සිරුරක ඇට සැකිල්ලක් ස්පාඤ්ඤයේ ගිණිකොන දිග වෙරළතීරයට ගොඩගසා ඇත.

    බොහෝ දෙනා මේ සත්තවයා ග‍්‍රීක ජනප‍්‍රවාද වල එන ‘‘මුහුදු රාක්ෂයෙකියි කියති. සිරුර සමගම ගොඩ ගසා තිබූ අං දෙකක්ද තිබිණි.

    සත්ත්වයා හදුනාගැනීම සදහා පර්යේෂණ ආරම්භ කර තිබේ.පර්යේෂකයන් කියනුයේ මේ මෝරෙකුගේ ඇට සැකිල්ලක් විය හැකි බවයි.

    අධික ලෙස කුණුවී තිබුණු බැවින් පරීක්ෂණ කටයුතු සදහා සිරුරින් සාම්පල රැගෙන සිරුර වළදැමිමට බළධාරීන් කි‍්‍රයාකර ඇත.

    බහුතර ජනයාගේ මතය වන්නේ මෙය හුදෙක් මත්ස්‍ය ඇට සැකිල්ලක් නොවන බවයි.


    30(64).jpg


    31(58).jpg


    උපුටා ගැනීම ඉරිදා ලංකාදීප,
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    දිය රකුසට අමතරව තවත් රකුසො ඉන්න විදියක් නැ
    profilepic456594_3.gif