මේ චැනල් එක මරු. මුන් විවිද විදේශිකයින්ගෙන් ලංකාව ගැන හිතන දේවල්, අඩුපාඩු ගැන අහනවා. මේ වගේ සමීක්ෂණ අපේ උනුත් කරොත් ටුවරිසම් වැඩිදියුණු කරන්න ගොඩක් අදහස් ගන්න පුළුවන් වේවි.
Last edited:
මේ චැනල් එක මරු. මුන් විවිද විදේශිකයින්ගෙන් ලංකාව ගැන හිතන දේවල්, අඩුපාඩු ගැන අහනවා. මේ වගේ සමීක්ෂණ අපේ උනුත් කරොත් ටුවරිසම් වැඩිදියුණු කරන්න ගොඩක් අදහස් ගන්න පුළුවන් වේවි.
Lankawe un nemeyi ban oka karanne . meheta apu tourist couple ekak.රජයේ ගස් බුරුවන්ට බැරිදේ රටේ මිනිස්සු හරි කවුරුහරි කරන එක හොදයි
galle neda inne camerawak aran oya wage video tikak karoth narakada
අපි හද්දා ඩොටේනෙ ඉන්නෙ මහත්තයො. ඉංගිරිස් බෑ ඒ හින්දා.galle neda inne camerawak aran oya wage video tikak karoth narakada
ඕකේ ඉන්න එක ෆින්ලන්තේ පොරක් කියනවා "එයා ආසියාවේන් ඇවිල්ලා තියෙන්නේ ලංකාවට විතරයි,රට ගොඩක් ලස්සනයි. හැබැයි ප්‍රශ්නෙ කුණු ඒකට විසදුමක් මෙයාලා ගාව නැහැ" කියලා.
ඇත්තෙන්ම ලංකාවේ එවුන් ඉන්දියාව එක්ක සංසන්දනය කරලා ලංකාවේ කුණු නැහැ කියලා හුරේ දැම්මට ඇත්තෙන්ම ලංකාවේ සැහෙන කුණු පාරවල් වටේ, රේල් පාරවල් ළඟ, පොදු ස්ථාන වල ගොඩාක් තියෙනවා.
අපේ රටේ මිනිස්සු බහුතරය ආකල්ප අතිනුත් සැහෙන පහල මට්ටමක ඉන්න නිසා උන් එක්ක මේ රට දියුණු රටක් තියා මැලේසියාව ගාණට හරි ගන්න තව අවුරුදු සීයක් දෙසීයක් විතර යයි නේද යාලුවනේ![]()
මේ චැනල් එක මරු. මුන් විවිද විදේශිකයින්ගෙන් ලංකාව ගැන හිතන දේවල්, අඩුපාඩු ගැන අහනවා. මේ වගේ සමීක්ෂණ අපේ උනුත් කරොත් ටුවරිසම් වැඩිදියුණු කරන්න ගොඩක් අදහස් ගන්න පුළුවන් වේවි.
ටිකට් කඩන එකාට බැනලා වැඩක් නෑ, ඒ මනුස්සයා කරන්නේ duty යක්. Dust bin නැති එකට නගර සභාවට හරි කියන්න වෙයි. අර මනුස්සයා ගෙදරින් ගෙනත් dust bin දාන්නද?කුණු කතන්දරේට නම් මිනිස්සුන්ට විතරක් බැනලා වැඩක් නෑ මචන් , ආණ්ඩුවත් වැරදියි , මිනිස්සුන්ට අපද්‍රව්‍ය බැහැරකරන්න නිසි ක්‍රමවේදයක් ආණ්ඩුවෙන් හදලා දෙන්න ඕන
දැනට මස කිහිපයකට කලින් දකුණුලකේ පොඩි ට්‍රිප් එකක් ගියා
අපිට මුළු මාතර නගරයේ කොහෙවත් කුණු දාන්න කුණු බක්කියක් හොයාගන්න බැරි උනා , ප්ලාස්ටික් බෝතල් දාන්න NGO එකකින් හදපු තැන දෙකක් විතරයි තිබුනේ
මාතර නගරයේ සන්චාරකයන් වැඩිපුරම ගැවසෙන් මාතර වෙරල තිරයේ සහ මාතර පොල්හේන වෙරල තිරයේ එකම එක කුණු බක්කියක් වත් නෑ , හැබැයි පාකින් ටිකට් කඩන පගයන් 4ක් හිටියා
වහනයක් නවත්තුවම ටිකට් කඩන්න නම් ටිකට් පොත උස්සගෙන එන හු පුතාලා හැමතැනම
අපිට එපා උනා බන්
ඒ අතින් ගාල්ල කොටුව හොඳයි බන් , දිරන නොදිරන කුණු තෝරලා දන්නා වෙන වේනම් බින් තියලා තියෙනවා
අන්තිමට කියන්න තියෙන්නේ මාතර නගරය තුල කුණු දාන්න කුණු බක්කියක් තියේනම් අටපට්ටමට කියන්න කියලා තමයි
ගෙදරින් නම් ගෙනත් දාන්න ඕන නෑ , ඒවා පරිපාලනය කරන්න තමයි නාගරික කොමසාරිස් කියලා මිනිස්සුන්ගේ බදු සල්ලි වලින් පඩි ගන්න වේ*ගෙ පුතෙක් ඉන්නේ ඌ උගේ රස්සාව හරියට කරන්නේ නැති එකයි ප්‍රශ්නේ. නාගරික කොමසාරිස් කියන වේ*ගෙ පුතාට පාකින් ටිකට් කඩන එවුන් හැම තැනටම දාන්න මතක් උනාට ඒ සල්ලි දෙන මිනිස්සුන්ගේ සහ නගරයේ බදු ගෙවන ජනතාවගේ අවශ්‍යතාවය වෙනුවෙන් කුණු දාන්න කුණු බක්කියක් තියන්න මතක් වෙන්නේ නෑටිකට් කඩන එකාට බැනලා වැඩක් නෑ, ඒ මනුස්සයා කරන්නේ duty යක්. Dust bin නැති එකට නගර සභාවට හරි කියන්න වෙයි. අර මනුස්සයා ගෙදරින් ගෙනත් dust bin දාන්නද?
උන්ගෙ රටවල් වල කුනු සද්ද නැතුඅ මෙහාට පටවනකොට ඉතින් මෙහේ කුනු කොහාට කියලා පටවන්න දඕකේ ඉන්න එක ෆින්ලන්තේ පොරක් කියනවා "එයා ආසියාවේන් ඇවිල්ලා තියෙන්නේ ලංකාවට විතරයි,රට ගොඩක් ලස්සනයි. හැබැයි ප්‍රශ්නෙ කුණු ඒකට විසදුමක් මෙයාලා ගාව නැහැ" කියලා.