මුන්ගේ මරු සමීක්ෂණය.

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    මේ චැනල් එක මරු. මුන් විවිද විදේශිකයින්ගෙන් ලංකාව ගැන හිතන දේවල්, අඩුපාඩු ගැන අහනවා. මේ වගේ සමීක්ෂණ අපේ උනුත් කරොත් ටුවරිසම් වැඩිදියුණු කරන්න ගොඩක් අදහස් ගන්න පුළුවන් වේවි.

    Last edited:

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    d999fbc22acd8b066e026d92aba5c27c.gif
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    මේ චැනල් එක මරු. මුන් විවිද විදේශිකයින්ගෙන් ලංකාව ගැන හිතන දේවල්, අඩුපාඩු ගැන අහනවා. මේ වගේ සමීක්ෂණ අපේ උනුත් කරොත් ටුවරිසම් වැඩිදියුණු කරන්න ගොඩක් අදහස් ගන්න පුළුවන් වේවි.

    රජයේ ගස් බුරුවන්ට බැරිදේ රටේ මිනිස්සු හරි කවුරුහරි කරන එක හොදයි
     
    • Like
    Reactions: NRTG

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    රජයේ ගස් බුරුවන්ට බැරිදේ රටේ මිනිස්සු හරි කවුරුහරි කරන එක හොදයි
    Lankawe un nemeyi ban oka karanne . meheta apu tourist couple ekak.

    Dan oka balala mehe un tika denekuth patan ganiwi
    ------ Post added on Mar 20, 2024 at 12:10 PM
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    ඕකේ ඉන්න එක ෆින්ලන්තේ පොරක් කියනවා "එයා ආසියාවේන් ඇවිල්ලා තියෙන්නේ ලංකාවට විතරයි,රට ගොඩක් ලස්සනයි. හැබැයි ප්‍රශ්නෙ කුණු ඒකට විසදුමක් මෙයාලා ගාව නැහැ" කියලා.

    ඇත්තෙන්ම ලංකාවේ එවුන් ඉන්දියාව එක්ක සංසන්දනය කරලා ලංකාවේ කුණු නැහැ කියලා හුරේ දැම්මට ඇත්තෙන්ම ලංකාවේ සැහෙන කුණු පාරවල් වටේ, රේල් පාරවල් ළඟ, පොදු ස්ථාන වල ගොඩාක් තියෙනවා.

    අපේ රටේ මිනිස්සු බහුතරය ආකල්ප අතිනුත් සැහෙන පහල මට්ටමක ඉන්න නිසා උන් එක්ක මේ රට දියුණු රටක් තියා මැලේසියාව ගාණට හරි ගන්න තව අවුරුදු සීයක් දෙසීයක් විතර යයි නේද යාලුවනේ 🙄
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,026
    10,595

    කුණු කතන්දරේට නම් මිනිස්සුන්ට විතරක් බැනලා වැඩක් නෑ මචන් , ආණ්ඩුවත් වැරදියි , මිනිස්සුන්ට අපද්‍රව්‍ය බැහැරකරන්න නිසි ක්‍රමවේදයක් ආණ්ඩුවෙන් හදලා දෙන්න ඕන

    දැනට මස කිහිපයකට කලින් දකුණුලකේ පොඩි ට්‍රිප් එකක් ගියා

    අපිට මුළු මාතර නගරයේ කොහෙවත් කුණු දාන්න කුණු බක්කියක් හොයාගන්න බැරි උනා , ප්ලාස්ටික් බෝතල් දාන්න NGO එකකින් හදපු තැන දෙකක් විතරයි තිබුනේ

    මාතර නගරයේ සන්චාරකයන් වැඩිපුරම ගැවසෙන් මාතර වෙරල තිරයේ සහ මාතර පොල්හේන වෙරල තිරයේ එකම එක කුණු බක්කියක් වත් නෑ , හැබැයි පාකින් ටිකට් කඩන පගයන් 4ක් හිටියා

    වහනයක් නවත්තුවම ටිකට් කඩන්න නම් ටිකට් පොත උස්සගෙන එන හු පුතාලා හැමතැනම

    අපිට එපා උනා බන්

    ඒ අතින් ගාල්ල කොටුව හොඳයි බන් , දිරන නොදිරන කුණු තෝරලා දන්නා වෙන වේනම් බින් තියලා තියෙනවා

    අන්තිමට කියන්න තියෙන්නේ මාතර නගරය තුල කුණු දාන්න කුණු බක්කියක් තියේනම් අටපට්ටමට කියන්න කියලා තමයි
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    මේ චැනල් එක මරු. මුන් විවිද විදේශිකයින්ගෙන් ලංකාව ගැන හිතන දේවල්, අඩුපාඩු ගැන අහනවා. මේ වගේ සමීක්ෂණ අපේ උනුත් කරොත් ටුවරිසම් වැඩිදියුණු කරන්න ගොඩක් අදහස් ගන්න පුළුවන් වේවි.

    godak un mic allama boru ban kiyanne. hariyama idea ekak ganna nam tourism eke inna driverslagen ahanna ona un thami minissu katha karala ewa hodata danne
     
    • Like
    Reactions: NRTG

    kprem

    Well-known member
  • Aug 5, 2016
    1,341
    473
    83
    I think SL still is not good to be visited due to scams and nuisance of 3wheelers.
    Don't see any plans to subdue those or provide even basic sanitary facilities to tourists at famous destinations. Or even to take measures to provide good and reliable transport facilities.
     
    Attachments

    • Screenshot_2024-03-20-10-26-47-265-edit_com.google.android.apps.maps.jpg
      Screenshot_2024-03-20-10-26-47-265-edit_com.google.android.apps.maps.jpg
      380.9 KB · Views: 40
    • Screenshot_2024-03-20-10-26-31-207-edit_com.google.android.apps.maps.jpg
      Screenshot_2024-03-20-10-26-31-207-edit_com.google.android.apps.maps.jpg
      473.3 KB · Views: 42
    • Like
    Reactions: NRTG

    himal2000

    Well-known member
  • Jun 27, 2021
    613
    750
    93
    කුණු කතන්දරේට නම් මිනිස්සුන්ට විතරක් බැනලා වැඩක් නෑ මචන් , ආණ්ඩුවත් වැරදියි , මිනිස්සුන්ට අපද්‍රව්‍ය බැහැරකරන්න නිසි ක්‍රමවේදයක් ආණ්ඩුවෙන් හදලා දෙන්න ඕන

    දැනට මස කිහිපයකට කලින් දකුණුලකේ පොඩි ට්‍රිප් එකක් ගියා

    අපිට මුළු මාතර නගරයේ කොහෙවත් කුණු දාන්න කුණු බක්කියක් හොයාගන්න බැරි උනා , ප්ලාස්ටික් බෝතල් දාන්න NGO එකකින් හදපු තැන දෙකක් විතරයි තිබුනේ

    මාතර නගරයේ සන්චාරකයන් වැඩිපුරම ගැවසෙන් මාතර වෙරල තිරයේ සහ මාතර පොල්හේන වෙරල තිරයේ එකම එක කුණු බක්කියක් වත් නෑ , හැබැයි පාකින් ටිකට් කඩන පගයන් 4ක් හිටියා

    වහනයක් නවත්තුවම ටිකට් කඩන්න නම් ටිකට් පොත උස්සගෙන එන හු පුතාලා හැමතැනම

    අපිට එපා උනා බන්

    ඒ අතින් ගාල්ල කොටුව හොඳයි බන් , දිරන නොදිරන කුණු තෝරලා දන්නා වෙන වේනම් බින් තියලා තියෙනවා

    අන්තිමට කියන්න තියෙන්නේ මාතර නගරය තුල කුණු දාන්න කුණු බක්කියක් තියේනම් අටපට්ටමට කියන්න කියලා තමයි
    ටිකට් කඩන එකාට බැනලා වැඩක් නෑ, ඒ මනුස්සයා කරන්නේ duty යක්. Dust bin නැති එකට නගර සභාවට හරි කියන්න වෙයි. අර මනුස්සයා ගෙදරින් ගෙනත් dust bin දාන්නද?
     
    • Haha
    Reactions: hi.dushan

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,026
    10,595
    113
    ටිකට් කඩන එකාට බැනලා වැඩක් නෑ, ඒ මනුස්සයා කරන්නේ duty යක්. Dust bin නැති එකට නගර සභාවට හරි කියන්න වෙයි. අර මනුස්සයා ගෙදරින් ගෙනත් dust bin දාන්නද?
    ගෙදරින් නම් ගෙනත් දාන්න ඕන නෑ , ඒවා පරිපාලනය කරන්න තමයි නාගරික කොමසාරිස් කියලා මිනිස්සුන්ගේ බදු සල්ලි වලින් පඩි ගන්න වේ*ගෙ පුතෙක් ඉන්නේ ඌ උගේ රස්සාව හරියට කරන්නේ නැති එකයි ප්‍රශ්නේ. නාගරික කොමසාරිස් කියන වේ*ගෙ පුතාට පාකින් ටිකට් කඩන එවුන් හැම තැනටම දාන්න මතක් උනාට ඒ සල්ලි දෙන මිනිස්සුන්ගේ සහ නගරයේ බදු ගෙවන ජනතාවගේ අවශ්‍යතාවය වෙනුවෙන් කුණු දාන්න කුණු බක්කියක් තියන්න මතක් වෙන්නේ නෑ

    අනික මට සෙට් උන ටිකට් කඩන උන් නම් මනුස්සයෝ නෙවෙයි අමු සක්කිලි බල්ලෝ , (පස්සේ අපි දැනගත්ත විදියට උන් දේශපාලුවන්ගේ ඇට මිරිකලා ආපු එවුන්) මනුස්සයෙක්ට කතාකරන්න දන්නේ නැති කාලකන්නි , උන් අපි මාතර නෙවෙයි කියලා දැනගත්ත ගමන් හෙන ලොකු ලයින් අපිට දෙන්නේ.

    driving seat එක ළඟ මම වතුර බෝතලයක් තියාගෙන ඉන්නවා drive කරනකොට බොන්න , ඒ බෝතලේ වතුර ඉවරවෙලා මාතර රෙස්ට්හවුස් එක ළඟ පාර අයිනේ වහනය නවත්වලා ඩිකියේ තියෙන ලොකු බෝතලෙන් වතුර පුරවා ගන්න වාහනෙන් බැස්සා විතරයි බයිසිකලේකින් එකෙක් ඇවිත් කියනවා පාකින් ටිකට් ගන්න කියලා, මම ඌට කිවුවා "අයියේ මම මේ පොඩි බෝතලේට වතුර එකක් ඩිකියේ තියෙන ලොකු බෝතලෙන් පුරවගන්න නැවැත්තුවේ පොඩි බෝතලේට වතුර පුරවා ගත්ත ගමන් මම යනවා, මට විනාඩියක් දෙන්න" කියලා, මේ හු පුතා කියනවා මෙතන විනාඩිය නෙවෙයි තත්පරයක් නැවත්වුවත් මම ටිකට් කඩනවා ඕන නම් වෙරල පාර කෙලවරේ හෙලබෝජුන් එකක් තියෙනවා ඒ හරියට ගිහින් වාහනේ නවත්වාගෙන කරන එකක් කරගන්න කියලා හෙන ලොකු සද්දයක් අපිට දැම්මා. එතන මගේ වාහනේ නැවැත්වුවා කියල පාර බ්ලොක් වෙන්නේ වත් කිසිම කෙනෙක්ට කරදරයක් වත් නෑ. ඊට පස්සේ අපි ඌ කියපු හරියට ගිහින් තමයි බෝතලේට වතුර ටිකක් පුරෝගත්තේ.

    ඌ ඒ කියපු තැනට යන්න 1.2km යන්න උනා අපිට. පස්සේ තමයි දැනගත්තේ ඌ හිටපු හරියේ 500m විතරයි ටිකට් කඩන්නේ එතනින් එහාට ටිකට් කඩන්නේ නෑ කියලා. මූ කැරි කමට තමයි අපිව අර තරම් දුර යවලා තියෙන්නේ.
     
    Last edited:
    • Like
    Reactions: Ozone4

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,448
    6,325
    113
    ඕකේ ඉන්න එක ෆින්ලන්තේ පොරක් කියනවා "එයා ආසියාවේන් ඇවිල්ලා තියෙන්නේ ලංකාවට විතරයි,රට ගොඩක් ලස්සනයි. හැබැයි ප්‍රශ්නෙ කුණු ඒකට විසදුමක් මෙයාලා ගාව නැහැ" කියලා.

    ඇත්තෙන්ම ලංකාවේ එවුන් ඉන්දියාව එක්ක සංසන්දනය කරලා ලංකාවේ කුණු නැහැ කියලා හුරේ දැම්මට ඇත්තෙන්ම ලංකාවේ සැහෙන කුණු පාරවල් වටේ, රේල් පාරවල් ළඟ, පොදු ස්ථාන වල ගොඩාක් තියෙනවා.

    අපේ රටේ මිනිස්සු බහුතරය ආකල්ප අතිනුත් සැහෙන පහල මට්ටමක ඉන්න නිසා උන් එක්ක මේ රට දියුණු රටක් තියා මැලේසියාව ගාණට හරි ගන්න තව අවුරුදු සීයක් දෙසීයක් විතර යයි නේද යාලුවනේ 🙄
    උන්ගෙ රටවල් වල කුනු සද්ද නැතුඅ මෙහාට පටවනකොට ඉතින් මෙහේ කුනු කොහාට කියලා පටවන්න ද:LOL: