මුන්ගේ @#@$!

Reader

Member
Apr 24, 2015
166
28
0
munta pissu. aparadene udde kare ehenan.
ranil nan oka thamai issara karanna haduwe samasakachcha walin. ranil agamathikame inna eka nan echchara honda na wage uthure thiyena thathwayath ekka
 

Devin Kolla

Well-known member
  • May 26, 2012
    944
    493
    63
    සිරි ලංකාවෙ
    ඕකට උනත් එකඟ වෙන තරම් පොන්න නායකයො දැන් මේ රටේ ඉන්නෙ
    ඊළඟ ඡන්දෙදි නම් මුන්ට හු*වල ගමු සිංහලු එකතු වෙමු දැන් වත්
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    sri lankan 1 ඇතුලු ලොල්ලන් පිරිසට දැන් අවස්තාව හිමි වෙනවා මෙහි ධනාත්මක පැත්ත සහ අපි විසින් බැලිය යුතු කෝණය පැහැදිලි කිරීමට
    :angry::angry::angry:
     

    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,632
    527
    113
    ලන්ඩන් වත්ත
    මචන් ලන්කාවෙ ඉන්නව අල්ලපු රටට වත් ගිහින් නැති උදවිය.කෙලින්ම කිව්වොත් වෙන රටකට යන්න අෆෝර්ඩ් කරන්න බැරි මිනිස්සු. මෙහෙම ලන්කාවෙම වෙනම රාජ්ජයක් හදල තව එහෙ යන්න වීසා සිස්‍ටම් එකක් එහෙමත් අරේන්ජ් කරාම ලන්කාවෙ අර වගේ මිනිස්සුන්ටත් වෙන රටකට ගිහින් එන එක්ස්පීරියන්ස් එක ගන්න පුලුවන්. අඩු මුදලට වැන් එකක් හයර් කරගෙන, වීසා එක ගහගෙන ගිහින් එන්න තියෙන්නෙ. හරි ලේසි හරි පහසුයි. උඹලට මෙක තේරුම් ගන්න බැරි හැටියක් අනේ අම්මපා..
     

    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    රඹා;19692981 said:
    sri lankan 1 ඇතුලු ලොල්ලන් පිරිසට දැන් අවස්තාව හිමි වෙනවා මෙහි ධනාත්මක පැත්ත සහ අපි විසින් බැලිය යුතු කෝණය පැහැදිලි කිරීමට;);)

    :rofl::rofl::rofl::rofl::rofl: