පට්ටම ලූස් 

මේක නම් තේරෙයිද දන්නේනැති නිසා කියන්නේ මේ කුකී එක හදන ෆැක්ටරි එකෙන් මේවගේ කොල වල ලියපු වැකි කුකී එක මැද්දට දාලා එවනවා දෙකට කැඩුවම කොලේ එලියට එන විදිහට. ඒත් මේකෙ කොලේ එලියට ඇවිත් තියෙන එකයි කොලේ ලියල තියෙන එකයි තමයි ලල් සීන් එක.

rep or bump (if repost sorry)

+8