මුන්ට ට්‍රැක්ද 🤬

tharakaf

Well-known member
  • Oct 19, 2020
    37,388
    77,446
    113

    රනිල් මේ තරමටවත් මේ රට ගොඩ දැම්ම එක වෙනම දෙයක්. ඒක අගය කරන්න ඕනි එකත් ඇත්ත. ඒත් මුන්ට ට්‍රැක් ද?

    Kaata hari athal ekak ganna dan jeppangen awasara ganna onada? umbey sallida oya kiribath walata ehema gihin tiyenne? nane? naththan katai pukai wahan "api maalimaawata" gaga hitapan :sneaky: :sneaky:
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,579
    27,142
    113
    Kandy
    ඔකුන් ටික අල්ලල්ල ගිහින් දාන්න පැපුවා නිව්ගිනියාව පැත්තේ දූපතක් නැද්ද රනිලුයි මහින්ද සජියයි උන්ට කඩේ යන මීහරකුයි
    අපේ රජතුමා කියලා වහල් කම් කර කර ඉන්න පුලුවන් නේ එතකොට නිදහසේ
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,153
    15,652
    113
    New Zealand
    Kaata hari athal ekak ganna dan jeppangen awasara ganna onada? umbey sallida oya kiribath walata ehema gihin tiyenne? nane? naththan katai pukai wahan "api maalimaawata" gaga hitapan :sneaky: :sneaky:
    කලින් කිව්ව නම් තණකොළටිකක්වත් කපලා ලෑස්ති කරලා තියන්නතිබුනා :P :P :P
     
    • Haha
    Reactions: zid2021

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,819
    113

    රනිල් මේ තරමටවත් මේ රට ගොඩ දැම්ම එක වෙනම දෙයක්. ඒක අගය කරන්න ඕනි එකත් ඇත්ත. ඒත් මුන්ට ට්‍රැක් ද?

    ඔතන නටන උන්ට වඩා වැදගත් දෙයක් මට පෙනුනා. ඔය නිවුස් එක උඩදාගෙන පෙන්වන්නෙ රට බේරගන්න වෙන පක්ෂෙකින් එනවා කියන එකෙක්ගේ චැනල් එකක නේද? :lol: :lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,014
    40,943
    113
    ලපයටයි සජියටයි පුකෙන් යන්න දීපු ටෝක් ටික ආයේ ආයේ අහ අහ ඉන්න එක එක තරම් සතුටක් නෑ. බොහෝ දුරට අද රෑ නින්ද යන්නෙත් නැති වෙයි. මේ වගේ ලස්සන වීඩියෝස් තව තියෙනව නම් මේකේ දාන්න.
     
    • Love
    Reactions: Don GasCan

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    2028 වෙනකං ණය ගෙවන්න ඕනි නැද්ද එතකොට. හැබැයි ඒක නම් ගුඩ් නිව්ස්
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,211
    3,240
    113
    2028 වෙනකං ණය ගෙවන්න ඕනි නැද්ද එතකොට. හැබැයි ඒක නම් ගුඩ් නිව්ස්
    Export wedi Kara gathth neththan Aaye wale..ranil lokka kiyanneth ekai
     
    • Like
    Reactions: lankalk

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,425
    4,836
    113
    ණය ගෙවන් නැති වෙනකම් පොනිලා රජා තමා හරියට කලිසම ගලවනකම් පොනිලා පිරිමියා වගේ
     
    • Like
    Reactions: sherek