මුන්ට පිස්සුද බං?

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,910
    40,051
    113
    Homagama
    තව ගුරුවරුන්ට නම් වැන්දත් කමක් නෑ.

    පාසල කියන්නේ ⁣භෞතික බිල්ඩිමට විතරක් නෙවෙයිනේ. ගෞරව සම්ප්‍රයුක්ත ආදරයක් ඇතිවිම නෝමල් නේ.
    බලෙන් වන්දවන්නේ නැත්තම් හිතලාම කරානම් ඉගෙන ගත්ත තැනට වදින එකේ නම් අවුලක් පෙන්නේ නැ.
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,142
    15,641
    113
    New Zealand
    ඉස්සර අපි ගුරුවරුන්ට, දෙමව්පියන්ට, ආගමික නායකයෙක්ට විතරයි වැන්දේ. දැන් ඉන්න උන්බි ල්ඩින්වලට , වාහනවලටත් වදිනවා. තේරුමක් නැතුව වදින උන් තමයි කවදා හරි ගෑනිළගත් දණින් වැටිලාවැදගෙන ඉන්නේ
    output.png
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,957
    8,200
    113
    මෙන්න මෙතන...
    ඉස්සර අපි ගුරුවරුන්ට, දෙමව්පියන්ට, ආගමික නායකයෙක්ට විතරයි වැන්දේ. දැන් ඉන්න උන්බි ල්ඩින්වලට , වාහනවලටත් වදිනවා. තේරුමක් නැතුව වදින උන් තමයි කවදා හරි ගෑනිළගත් දණින් වැටිලාවැදගෙන ඉන්නේ
    output.png
    @scurvy pons me balapan
     
    • Haha
    Reactions: Mahesh Wanasinghe

    Mard

    Well-known member
  • Nov 9, 2023
    1,140
    1,267
    113
    කාර් බස් වලටත් වඳිනවනෙ දැන්.
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    පාසල කියන්නේ ⁣භෞතික බිල්ඩිමට විතරක් නෙවෙයිනේ. ගෞරව සම්ප්‍රයුක්ත ආදරයක් ඇතිවිම නෝමල් නේ.
    බලෙන් වන්දවන්නේ නැත්තම් හිතලාම කරානම් ඉගෙන ගත්ත තැනට වදින එකේ නම් අවුලක් පෙන්නේ නැ.

    ඒක හරි දොස්තර මහත්තයෝ
    මම නම් ඉස්පිරිතාලෙටත් වැඳලයි එන්නේ 🛐
    මේ ගුණමකුවන්ට කියලා වැඩක් නෑ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,879
    169,385
    113
    එකමත් එක රටක
    ඉස්සර අපි ගුරුවරුන්ට, දෙමව්පියන්ට, ආගමික නායකයෙක්ට විතරයි වැන්දේ. දැන් ඉන්න උන්බි ල්ඩින්වලට , වාහනවලටත් වදිනවා. තේරුමක් නැතුව වදින උන් තමයි කවදා හරි ගෑනිළගත් දණින් වැටිලාවැදගෙන ඉන්නේ
    හොදට මතක් කරපං… රවුමට හදපු සුදු බිල්ඩින් එකකට වැදලම නැද්ද කියලා… 🥱

    තව සිමෙන්ති , මැටි වලට ගෙදර ගෙනල්ලත් වැන්දෙ නැද්ද??
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,211
    102,053
    113
    ක්රිකට් ගහන අය පිට්ටනියට බහිනකොට වදිනවා, නළුවෝ ස්ටේජ් එකට නගිනකොට වදිනවා,driver වාහනේට වදිනවා, ගොවියෝ උදැල්ලට වදිනවා, වඩුවෝ ආයුද වලට වදිනවා.

    ළමයි ස්කොලෙන් යන වෙලාවට වෙන්දට මොකද වෙන්නේ ඉතිං.
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,264
    3,349
    113
    කලගුණ දන්න පරපුරක් හැදෙන එක හොද දෙයක් . පොතක් අරන් කියවන්න කලින් කියෙව්වාට පස්සේ වදින සිරිතක් මේ රටේ තිබ්බා . ගොවිතැනට කලින් හරකට වදින ක්‍රමයකුත් , තමන්ගේ ජීවනෝපාය සිදුකරන ආයුධ උපකරනවලට වදින සිරිතකුත් ලංකා සමාජයේ තියෙනවා . වාහනයක් ස්ටාර්ට් කරන්න කලින් වදින සිරතකුත් තියෙනවා . ඕවා මහ වැරදි විදිහට දකින්නේ පොඩි කාලේ කිසි අවධානයක් නොලැබුනු ලොන්ත ගොබ්බයෝ . උන්ගේ වැඩේ සමාජයේ සම්මතයේ වැදගත් හොදයි කියලා පිලිගත්ත දේවල් විවෙචනය කරලා මං පොර වෙන එක . ඔය වගේ එක අවධානම් ගණිකාවක් තමයි කැකිරාවේ සුදස්සනයත්.
    සමාජයටත් තමන්ටත් හානියක් නොවන දෙයක් අහක ඉන්න සිපයියන්ට මහමෙර වෙන්නේ උන්ගේ තියෙන මානසික ලෙඩ නිසා ..
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,879
    169,385
    113
    එකමත් එක රටක
    ක්රිකට් ගහන අය පිට්ටනියට බහිනකොට වදිනවා, නළුවෝ ස්ටේජ් එකට නගිනකොට වදිනවා,driver වාහනේට වදිනවා, ගොවියෝ උදැල්ලට වදිනවා, වඩුවෝ ආයුද වලට වදිනවා.

    ළමයි ස්කොලෙන් යන වෙලාවට වෙන්දට මොකද වෙන්නේ ඉතිං.
    IT කරන උන් කම්පියුටරේට වදිනව
    රට ගිය උන් ලංකාව පැත්තට වදිනවා
    @Heshan Daminda ආරාමෙට වදිනවා
     
    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,151
    9,028
    113
    Cenon
    cenon.com
    meke awulk na ban mata nam...
    issara ape minissu kuburata miharakawa danna kalin and kubura haawata passe unta wadinawa.
    iren shakthiya dena nisa irata wadala tynwa etc...

    oke awulak mama nam dakinne na, as they wish they to what they want.
    meken katawath haaniyak wenne nane.