තව ගුරුවරුන්ට නම් වැන්දත් කමක් නෑ.
@scurvy pons me balapanඉස්සර අපි ගුරුවරුන්ට, දෙමව්පියන්ට, ආගමික නායකයෙක්ට විතරයි වැන්දේ. දැන් ඉන්න උන්බි ල්ඩින්වලට , වාහනවලටත් වදිනවා. තේරුමක් නැතුව වදින උන් තමයි කවදා හරි ගෑනිළගත් දණින් වැටිලාවැදගෙන ඉන්නේ
![]()
පාසල කියන්නේ භෞතික බිල්ඩිමට විතරක් නෙවෙයිනේ. ගෞරව සම්ප්‍රයුක්ත ආදරයක් ඇතිවිම නෝමල් නේ.
බලෙන් වන්දවන්නේ නැත්තම් හිතලාම කරානම් ඉගෙන ගත්ත තැනට වදින එකේ නම් අවුලක් පෙන්නේ නැ.
හොදට මතක් කරපං… රවුමට හදපු සුදු බිල්ඩින් එකකට වැදලම නැද්ද කියලා…ඉස්සර අපි ගුරුවරුන්ට, දෙමව්පියන්ට, ආගමික නායකයෙක්ට විතරයි වැන්දේ. දැන් ඉන්න උන්බි ල්ඩින්වලට , වාහනවලටත් වදිනවා. තේරුමක් නැතුව වදින උන් තමයි කවදා හරි ගෑනිළගත් දණින් වැටිලාවැදගෙන ඉන්නේ
IT කරන උන් කම්පියුටරේට වදිනවක්රිකට් ගහන අය පිට්ටනියට බහිනකොට වදිනවා, නළුවෝ ස්ටේජ් එකට නගිනකොට වදිනවා,driver වාහනේට වදිනවා, ගොවියෝ උදැල්ලට වදිනවා, වඩුවෝ ආයුද වලට වදිනවා.
ළමයි ස්කොලෙන් යන වෙලාවට වෙන්දට මොකද වෙන්නේ ඉතිං.