නිකන් කැම්පස් එක බලන්න දෙනවාමොකක් හරි ප්රදර්ශනයක්වත් තියනවද? නැත්තන් නිකන්මද?![]()
නැහැ නොමිලේsure ekata ticket ekak kadanawa athi
ehenam aulak na ithin ona ekek gihin balagena ewi,,,, monawahari nomile denawada kiyala balanna katiya yanawa aththe.නැහැ නොමිලේ
පිස්සු හැත්තක් ඉන්නේ මේ රටේ. නිකන් දෙනවා කිව්වොත් ඕන පුපක්. ඔතන ගිහින් දැන් හාල ඒවිehenam aulak na ithin ona ekek gihin balagena ewi,,,, monawahari nomile denawada kiyala balanna katiya yanawa aththe.![]()
nikan ma newe podi stalls wagayak eye gahala tibba.නිකන් කැම්පස් එක බලන්න දෙනවා
නෑ ගොඩක් school ළමයි, අනිත් උදවියත් නැතුවා නෙමෙයි. හරි සෙනග, අපිට නම්, එළියට car වත් ගන්න බෑ. Entrance එකත් block කරලා වාහන නවත්තලා. මොනවා කරන්නද අද විතරනේ. නිකම් බලලා එනවා මොනවත් explain කරන්නේ නෑ ( my observation only Engineering faculty). මමත් ගියා හවස batch එකේ කවුරුත් හම්බවෙනවා කියලා. No successමලාට කැම්පස් යන්න බෑ කියලා දන්න උන් තමා ඔතන වැඩිය ඇත්තේ..![]()