මුන්ට බුදු දහම එක්ක පුදුම තරහක් තීන්නේ

Antare 4.1

Well-known member
  • Aug 9, 2023
    1,227
    395
    83
    Panadura
    I ask who justifies the use of the elephants for perahara occation; how many babies do those elephants have? I mean, how many descendants are there of the many elephants who carried Dalada Karanduwa?

    And lastly, during the colonial days and before, we exported tuskers to India and the South Asian region. Now, how many tuskers do we have?

    I like the perahara occasion, and it should be carried onto future generations too, and Tuskers should carry the Dalada kanranduwa. But we should not harm those poor animals; train these handlers to use minimal persuasion, use fewer chains, and maximize the comfort of these animals; and do not keep them tied during the heat; let them have their own partners and babies.
    වෙස් මූනු දාගන ඉදියට උබ හම්බයා කියලා හැමෝම දන්නවා බන්.තොපි තරම් සත්තු අමු අමුවෙ මරන ජාතියක් වෙන කොහෙද ඉන්නේ? ගෑනියෙක්ටවත් නිදහසක් දෙන්නේ නැති තොපිද මේ අලියගේ දම්වැල් ගැන කතා කරන්නේ?
     
    • Like
    Reactions: sanhen143

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මම කියන්නේ අරමුණ සත්ව හිංසනය නැති කිරීම නම් ඇයි අලියට විතරක් විශේෂ සැලකිලි .. අලියා ට දම්වැල් දාලා උගේ නිදහස නැති කරනවා .. ගොඩක් අය මේකට කැමති නෑ .. එත් කුකුල්ලු , හරක්, උරෝ මරණ එකට මීක් නෑ .. අඩුම ගානේ අලියා මරන්නේ නැතුව ජීවත් කරවනවා .. අනික් උන්ට දවස් 21 න් ෂොට් එක දෙනවා ..

    මම අහන්නේ අලියට තියන කරුණාව ඇයි අනික් සත්තුන්ට නැත්තේ ..
    double standards කියන්නනේ මේවට ..
    අරමුණ සත්ව හිංසනය පිටි දැකීම නෙවෙයි ,,

    බුදු දහමට අපහාස කිරීම
    මීක් නැත්තේ ඉතින් නිරා leftist බැටලු හමට යටින් ඉන්නේ කිත්තෝ නිසා.

    නැත්නම් ඔය පේජ් වලින් ප්‍රොෆයිල් වලින්ම කිතු උත්සව කාලවලට මේ විදියටම කුරුස ආගමත් ගාවගෙන නෙලන්න බැරියේ පලු යන්න.
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,672
    8,910
    113
    kandy
    මීක් නැත්තේ ඉතින් නිරා leftist බැටලු හමට යටින් ඉන්නේ කිත්තෝ නිසා.

    නැත්නම් ඔය පේජ් වලින් ප්‍රොෆයිල් වලින්ම කිතු උත්සව කාලවලට මේ විදියටම කුරුස ආගමත් ගාවගෙන නෙලන්න බැරියේ පලු යන්න.
    1692769045974.png

    අලියා පව්ව්ව්ව්ව්ව්ව්ව්ව් :lol:
    Turkey ok
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,454
    100,475
    113
    පට්ට ආතල් කුලප්පු වෙච්ච අලි ටික දැන් ගාලේ බුකියේ නීරාල ටික යමරෙට පාර පුරා දුවනවා කුලප්පු වෙලා.

    සමහරුන්ගේ වෝල් වල පහළට ගියාම චාල්ස් ඉන්නවා අස්සය පිටේ 🤣🫢
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,885
    15,680
    113
    Ursa Major
    වෙස් මූනු දාගන ඉදියට උබ හම්බයා කියලා හැමෝම දන්නවා බන්.තොපි තරම් සත්තු අමු අමුවෙ මරන ජාතියක් වෙන කොහෙද ඉන්නේ? ගෑනියෙක්ටවත් නිදහසක් දෙන්නේ නැති තොපිද මේ අලියගේ දම්වැල් ගැන කතා කරන්නේ?
    I ask you to point out anything wrong that I have said here.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,454
    100,475
    113
    මුන් අන්තිම අලියා වෙනකන් ඔය මෝඩ වැඩේ සංස්කෘතිය කියලා කරල ඌත් මැරුණම වෙන අලියා හැඩේ වාහනයක් හදාගනි.
    ඕක දැන්ම කරන්න පුලුවන් කියලා මුන්ට තේරෙන්නේ නෑ .
    සංස්කෘති බලෙන් හදන්න බෑ. හැදෙනවා විතරයි.
     
    Antare 4.1

    Well-known member
  • Aug 9, 2023
    1,227
    395
    83
    Panadura
    I ask you to point out anything wrong that I have said here.
    සතෙක්ට තියා ගෑනියෙක්ටවත් නිදහසක් දෙන්නේ නැති උබලා වගේ උන් උපදෙඅ දෙද්දිත් හිනා🤣.තොපේ පොඩි උන් ඉදන් හරක් කපනවා නේද යකෝ පනපිටින් ඒවට ගිහින් කතා කරපන් ගොන් හම්බයා.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,633
    167,249
    113
    එකමත් එක රටක
    dan oya mahaa loku karunawa hinda kukullo , uro, harak kanne nathuwa innewada bauddhayo?
    ඔය කිව්වේ. සිංහලෙන් කියලා තියනව සත්ව කරුණාව, අලියා පව් කියලා නෙවෙයි කියන්නේ කියලා.

    දැන් බුද්ධ පුජාවට ගන්න කියලා කුකුල් ෆාම් එකක් තියාගෙන ඉන්න එක උබ හරි කියලා හිතනවද ?
    ඒ වගේ තමයි මේ බුදුහාමුදුර්වන්ගේ ධාතු වක් වඩම්මන්න කියලා අලි ටිකක් ජිවිත් කාලෙම හිර කරගෙන උන්ට වද දිදී පිස්සු කෙලින එක තේරුමක් නැති දෙයක් ඒ දහමට.

    සංස්කෘති බලෙන් හදන්න බෑ. හැදෙනවා විතරයි.
    ඕක ආගමෙන් වෙන් කරල සංස්කෘතියට විතරක් දාල ගන්න බෑ බන්..
    ------ Post added on Aug 23, 2023 at 11:13 AM

    ඇත්තද කුරුස බල්ලෝ
    ඉන්දරේ...........
    අද බුරියානි හම්බුනේ නැද්ද තොට ? :lol:

    ------ Post added on Aug 23, 2023 at 11:14 AM
     
    Antare 4.1

    Well-known member
  • Aug 9, 2023
    1,227
    395
    83
    Panadura
    ඔය කිව්වේ. සිංහලෙන් කියලා තියනව සත්ව කරුණාව, අලියා පව් කියලා නෙවෙයි කියන්නේ කියලා.

    දැන් බුද්ධ පුජාවට ගන්න කියලා කුකුල් ෆාම් එකක් තියාගෙන ඉන්න එක උබ හරි කියලා හිතනවද ?
    ඒ වගේ තමයි මේ බුදුහාමුදුර්වන්ගේ ධාතු වක් වඩම්මන්න කියලා අලි ටිකක් ජිවිත් කාලෙම හිර කරගෙන උන්ට වද දිදී පිස්සු කෙලින එක තේරුමක් නැති දෙයක් ඒ දහමට.

    ඕක ආගමෙන් වෙන් කරල සංස්කෘතියට විතරක් දාල ගන්න බෑ බන්..
    ------ Post added on Aug 23, 2023 at 11:13 AM
    අනේ යකෝ කුරුසේ පුකෙ ගහන් පල්ලියට ගිහින් නිදාගනින්
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,146
    9,475
    113
    විරුද්ද උං පෙරහැර පලන්න යන්නෙ නැති රැල්ලක් හදමු
    කරන හිංසාව ගැන ජාත්‍යන්තරය දැනුවත් කරමු
     
    • Like
    Reactions: Asmodeus

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,949
    113
    මම කියන්නේ අරමුණ සත්ව හිංසනය නැති කිරීම නම් ඇයි අලියට විතරක් විශේෂ සැලකිලි .. අලියා ට දම්වැල් දාලා උගේ නිදහස නැති කරනවා .. ගොඩක් අය මේකට කැමති නෑ .. එත් කුකුල්ලු , හරක්, උරෝ මරණ එකට මීක් නෑ .. අඩුම ගානේ අලියා මරන්නේ නැතුව ජීවත් කරවනවා .. අනික් උන්ට දවස් 21 න් ෂොට් එක දෙනවා ..

    මම අහන්නේ අලියට තියන කරුණාව ඇයි අනික් සත්තුන්ට නැත්තේ ..
    double standards කියන්නනේ මේවට ..
    අරමුණ සත්ව හිංසනය පිටි දැකීම නෙවෙයි ,,

    බුදු දහමට අපහාස කිරීම
    මුන්ට ඇති සත්ව කරුණාවක් නැහැ බන්. සත්ව කරුණාව පිටින් දාල යවා ගන්න හදන්නේ ආගමික ඇරියස් එක
     
    • Like
    Reactions: Dr.Amdan and san**

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,948
    28,868
    113
    ඔය කිව්වේ. සිංහලෙන් කියලා තියනව සත්ව කරුණාව, අලියා පව් කියලා නෙවෙයි කියන්නේ කියලා.

    දැන් බුද්ධ පුජාවට ගන්න කියලා කුකුල් ෆාම් එකක් තියාගෙන ඉන්න එක උබ හරි කියලා හිතනවද ?
    ඒ වගේ තමයි මේ බුදුහාමුදුර්වන්ගේ ධාතු වක් වඩම්මන්න කියලා අලි ටිකක් ජිවිත් කාලෙම හිර කරගෙන උන්ට වද දිදී පිස්සු කෙලින එක තේරුමක් නැති දෙයක් ඒ දහමට.

    ------ Post added on Aug 23, 2023 at 11:13 AM

    ------ Post added on Aug 23, 2023 at 11:14 AM
    1. Ehema unath itin waredak na… kohomath yanne kohe hari inne sathek ne. Kisima wenesak wenne na.

    2. Karanduwa wadammanna kiyela wenama Ali pansale tiyaganne nane…Lankawe inna sudusuma atha tama thoraganne….Perehare yanda chance eka labenewa kiyanne e sathata waasiyak….salekili wadi…wena wade welata yodewanna mali wenewa ayithikaarayo…
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,633
    167,249
    113
    එකමත් එක රටක
    1. Ehema unath itin waredak na… kohomath yanne kohe hari inne sathek ne. Kisima wenesak wenne na.

    2. Karanduwa wadammanna kiyela wenama Ali pansale tiyaganne nane…Lankawe inna sudusuma atha tama thoraganne….Perehare yanda chance eka labenewa kiyanne e sathata waasiyak….salekili wadi…wena wade welata yodewanna mali wenewa ayithikaarayo…
    මොකෝ නැත්තේ.. දළදා මාලිගාව්ට ඇත්තු නැද්ද පෙරහරට ?

    උබට ඕන ඕන සැලකිලි ද බන් සතාට ඕනේ ? :lol:
    උබ හිතන්නේ උගේ ඇගේ රෙද්දක් දාල බල්බ් දාන එක ඌඅ කරන සැලකිලි කියලා ද ?
    ඌ සතෙක්. ඌට පහසු විදියට තමයි ඌ කැලේ ඉන්නේ.

    මම කිව්වේ ඔය බුදුහාමුදුරුවන්ගේ ධාතුවක් වඩම්මන පෙරහැරකට අලි ටිකක ට වද දිදී තියාගන්න එක හෙන ගොබ්බයි.
    කිසි ගැලපීමක නැති දෙයක්.

    නැත්නම් ඔය අලියට ගහනව ඌ පව් වගේ කතවක් නෙවෙයි කිව්වේ.

    Lankawe inna sudusuma atha tama thoraganne…
    පිස්සුද බන්.
    දළදා මාලිගාවට කියලා පිටරට වල් වලින් පුජා කරපු ඇත්තු ගොඩක් ඉන්නේ ඉන්දියාවෙන් වගේ. ලංකාවේ ඇත්තු ගොඩක් අඩුයි ඔහොම දල තියන
    ------ Post added on Aug 23, 2023 at 11:29 AM
     
    • Like
    Reactions: FalconX

    Antare 4.1

    Well-known member
  • Aug 9, 2023
    1,227
    395
    83
    Panadura
    මොකෝ නැත්තේ.. දළදා මාලිගාව්ට ඇත්තු නැද්ද පෙරහරට ?

    උබට ඕන ඕන සැලකිලි ද බන් සතාට ඕනේ ? :lol:
    උබ හිතන්නේ උගේ ඇගේ රෙද්දක් දාල බල්බ් දාන එක ඌඅ කරන සැලකිලි කියලා ද ?
    ඌ සතෙක්. ඌට පහසු විදියට තමයි ඌ කැලේ ඉන්නේ.

    මම කිව්වේ ඔය බුදුහාමුදුරුවන්ගේ ධාතුවක් වඩම්මන පෙරහැරකට අලි ටිකක ට වද දිදී තියාගන්න එක හෙන ගොබ්බයි.
    කිසි ගැලපීමක නැති දෙයක්.

    නැත්නම් ඔය අලියට ගහනව ඌ පව් වගේ කතවක් නෙවෙයි කිව්වේ.

    පිස්සුද බන්.
    දළදා මාලිගාවට කියලා පිටරට වල් වලින් පුජා කරපු ඇත්තු ගොඩක් ඉන්නේ ඉන්දියාවෙන් වගේ. ලංකාවේ ඇත්තු ගොඩක් අඩුයි ඔහොම දල තියන
    ------ Post added on Aug 23, 2023 at 11:29 AM
    අනේ කුරුස බල්ලො තොගේ කුරුස පකයිගෙ ලබ්බක් බලාගනින් අනුන්ගේ ඒවා හොයන්න කලින්.තොපිට ඉන්න බැරිනම් මෙහෙ තොපේ කුරුස හැතිකරේ කුදලගන පලයන් වෙන රටකට.තොපේ දෙවියා free visa ගහලා දෙයි.
     
    • Like
    Reactions: Mr Bones

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,948
    28,868
    113
    මොකෝ නැත්තේ.. දළදා මාලිගාව්ට ඇත්තු නැද්ද පෙරහරට ?

    උබට ඕන ඕන සැලකිලි ද බන් සතාට ඕනේ ? :lol:
    උබ හිතන්නේ උගේ ඇගේ රෙද්දක් දාල බල්බ් දාන එක ඌඅ කරන සැලකිලි කියලා ද ?
    ඌ සතෙක්. ඌට පහසු විදියට තමයි ඌ කැලේ ඉන්නේ.

    මම කිව්වේ ඔය බුදුහාමුදුරුවන්ගේ ධාතුවක් වඩම්මන පෙරහැරකට අලි ටිකක ට වද දිදී තියාගන්න එක හෙන ගොබ්බයි.
    කිසි ගැලපීමක නැති දෙයක්.

    නැත්නම් ඔය අලියට ගහනව ඌ පව් වගේ කතවක් නෙවෙයි කිව්වේ.
    ekek dennek innewa athi...kalin hitapu ekek nethi unane...
    bahutharaya wena ayithikaarayonge ali tamai pereherata gennanne...

    salekili kiwwe special attention ekak labenewa...awashyanan wena ratewal welin doctors la pawa gennanne puluwan...

    itin aliyek ge angeta reddak damma kiyela umba fire wenne moko? kukullu, uro , harak maraddi fire wenne naththe ay? :rofl: :rofl:
     
    • Haha
    Reactions: Dr.Amdan

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    මට මතකයි ජා ඇළ පැත්තේ එක සැරයක් ක්‍රිස්තියානි ආගමට සම්බන්ධ පෙරහැරක් පිළිමය අලිය පිටේ වැඩ ම කරා
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,633
    167,249
    113
    එකමත් එක රටක
    salekili kiwwe special attention ekak labenewa...awashyanan wena ratewal welin doctors la pawa gennanne puluwan...
    සත්තු හැදිලා ඉන්නේ මිනිස්සුන්ගේ අමුතු attention , සැලකිලි නිසා ජිවත් වෙන්න නෙවෙයි බන්.
    උබ හිතනවද දොස්තරයෙක් වෙන් කරල ඒ වගේ තඩි සතෙක් ජිවිත කාලෙම දන්වැල් දාල ගහගහල තියන එක ඌට මාර සැලකිල්ලක කියලා??
    :rofl:

    මිනිස්සු එකෙක්වත් නැති ප්රිස්රයක්ත් කැලේ සත්තු මිනිස්සු ඉන්න පරිසරයකට් වඩා හොදට ඉදි.

    itin aliyek ge angeta reddak damma kiyela umba fire wenne moko? kukullu, uro , harak maraddi fire wenne naththe ay? :rofl: :rofl:
    ඔය ආයිත් ගොන් කතාවක් කිව්වේ කුකුලෝ ඌ රෝ ටිකක් අල්ලාගෙන.
    දැන් මම ඔකද බන් මෙච්චර වෙලා කිව්වේ. ?

    මම කිව්වේ ඔය ධාතුව අරගෙන යන්න සතෙක්ට වද දිදී තියාගන්න එක ඒ දහමටත් අපහාසයක් කියලා.
     
    • Like
    Reactions: Asmodeus

    Antare 4.1

    Well-known member
  • Aug 9, 2023
    1,227
    395
    83
    Panadura
    කතරගම දේවාලේ පෙරහැර caption එක තින්නේ බුදු දහම දාල .

    බුදු දහමේ කොහෙවත් කියල නැහැ සත්තුන්ට හිංසා කරන්න කියල ,

    එත් සමහරක් ආගම් කියා ගන්න පිස්සෝ හදපු දේවල් වල කෙලින්ම කියල තීනවා ආගම අත ඇරලා යන අයට ගල් ගහන්න වගේ මිලේඡ දේවල් ,සමහර උන් අලුත් version පොඩ්ඩක් හදාගෙන තිනවා දැන් ඒව එළිපිට නොපෙනෙන්න.

    උන්ට උන්ගේ ආගම් කියා ගන්න දේවල් වල මිලේඡ දේවල් උගන්නදී ,එහෙම දේවල් නොකියන බුදු දහම දකිද්දී ඇස් වල කටු අනිනවා වගේ .

    පව් මේ අහිංසක අලියා, පොඩි උන්ගේ එහෙම ලේ එන ගානට දම් වැල් දාල තින්නේ , තුවාල කැළැල් හැම තැනම, ලේ බේරෙනවා . එළකිරි ,FB හැම තැන නමට බෞද්ධ කියා ගත්ත පල් මෝඩයෝ පිරිලා අලින්ට වධ දෙන එක හරි කියන .

    පල්ලි කාක්කා thread එක දානවා.එසැනින් කුරුස අවජාතයෙක් bump කරනවා.මරු ආතල් තමා බන්🤣.
     
    • Haha
    Reactions: N A K A M U R A