ඒක වැරදි කියල මේක හරි යනවද? ඔය වගේ comments දාන්නෙත් education නැති උනහම.එතකොට එඩුයුකේශන් තියෙන එවුන් වැක්සීන හොරකම් කරේ එකස්පීරියන්ස් වලින් ද... සක්කිලි ජෙපි ඩොකාල...
ඒක වැරදි කියල මේක හරි යනවද? ඔය වගේ comments දාන්නෙත් education නැති උනහම.එතකොට එඩුයුකේශන් තියෙන එවුන් වැක්සීන හොරකම් කරේ එකස්පීරියන්ස් වලින් ද... සක්කිලි ජෙපි ඩොකාල...
එච්චර දුරක් යන්න බෑ take off speed එකට ගොඩක් කලින් මුන් හැලෙනවා. ඒ wind speed එකට එල්ලිලා ඉන්න බෑ බං
මේකත් මෙහෙම නම් මුන් ගැටගහල හිටියත් විසි වෙන්ව . උබ ඔය ප්රමොට් කරන්නේ ජේප්පො එඩුකේට් කියලදඒක වැරදි කියල මේක හරි යනවද? ඔය වගේ comments දාන්නෙත් education නැති උනහම.
එඩියුකේෂන් එකෙ අඩුපාඩු තියෙනවා නැතුවාම නෙමෙ .
අන්න ඒක තමයි. ගොඩක් අපේ දේශපාලඥයෝ දැන් කියන්නෙ education තිබ්බට වැඩක් නෑ experience ඒකයි leadership එකයි නැත්තම් කියල. ඒවත් ඕනෙ ඒත් කලින් අද්දැකීම් නැති දෙයක් ගැන අලුතින් decisions ගන්න ගියහම education කියන දෙය නැති උනොත් මේක තමයි වෙන්නෙ. ලංකාවට corona නිසා උනෙත් ඕකම තමා. අලුත් දෙයක්. Leadership නුත් තිබුන, experience නෑ. ඒ වෙලාවට ඕනිම education. කරුමෙට රට කරන උන්ට නැත්තෙමත් ඒක.
------ Post added on Aug 19, 2021 at 12:10 AM
උඹ මම jepponta කැමති කියල හිතුවෙ ඇයි. මම කිව්වද ජෙප්පෝ හොඳයි කියල.? මම කිව්වේ education රටක් පාලනය කරනකොට වැදගත් කියල. වියත් මග ආවෙත් එහෙම නෙවේද? සුදුස්සාට තැන දෙන්න ගාගෙන නෙවේද? Education එක්ක දේශපාලන මත, party agendas එකතු උනොත් ඒ education එකෙන් වැඩක් නෑ. අද JVP එකට වෙලා තියෙන්නෙ එකයි.උබ ඔය ප්රමොට් කරන්නේ ජේප්පො එඩුකේට් කියලද
Take off speed eke 500 kmph + mama hithanne
ඔහොම ගිය එක්කෙනෙක් නම් ඉන්නවා .
මේකත් මෙහෙම නම් මුන් ගැටගහල හිටියත් විසි වෙන්ව .
මෙන්න මෙයා

ඇත්ත. Education කියන එක alonely survive වෙන දෙයක් නෙවේ. Discipline, attitudes, තව මානුෂික ගුණාංගත් ඕනෙ. එතකොට තමයි ඉගෙන ගත්ත දෙය use කරන්න පුළුවන් වෙන්නෙ.එඩියුකේෂන් එකෙ අඩුපාඩු තියෙනවා නැතුවාම නෙමෙ .
එත් නොලබා ඉන්නවාට වඩා යමක් කරගන්න පුළුවන් .
උදාහරණ :
මම කරෙ මැත්ස් ඒ ලෙවල්.
මගෙ ඕ ලෙවල් රිසාල්ට් එකෙ හැටියට මැත්ස් කරන්න කොළඹ ලොකුම ඉස්කොල වලනම් බැරි උනා.
එත් මන් ඉන්න ඉස්කොලෙ කරන්න දුන්නා.
මට කැම්පස් නම් යන්න බැරි උනා.
එත් මට ඕ ලෙවල් වෙනකන් මන් ඉගෙන ගත්ත දෙවල් වලට වඩා අමුටුහ් පන්නරයක් ,දැනුමක් දියුණුවක් මට අර ඒ ලෙවල් කරපු අවුරුදු දෙකෙදි දැනුනා.
මොනවා උනත් මන් කැම්පස් නොගියත් මන් ඉගෙන ගත්ත සමහරක් ටියුශන් ගුරා ලාට මන් ගරු කරන්නෙ ඒකයි.
ඉස්කොලෙ නම් තෙරුමක්ම නැහැ ඉගැන්වීම මැත්ස් වල.
එත් ටියුෂන් වලදි ඒ ගුරාලා අපිට දීපු පන්නරය ,අවවාද වගෙ ගොඩක් දේවල් ඒ වගෙම ලැබිච්ච සමාජ ආශ්රය ජීවිතෙ අදටත් වටිනවා.
ඒත් එඩියුකේටඩ් උනා කියලා හැම එකම හරියන්නෙත් නැහැ .
ඒකටත් මන් උදාරණ දැක්කා .
මට උගන්වපු සමහරක් ගුරුවරුන්ගෙනුත් ,කැම්පස් ගිය ඇතම් යාළුවන්ගෙනුත්.
සමහරක් උන් ෆේස්බුක් වගෙ සොෂල් මීඩියාස් වල හැසිරෙන විදිය දැක්කහම හිතෙනවා උන් ඒ වගෙ උගත් කමක් තියෙන උන්මදත් කියලා .
ආ ඔව්. youtube එකට ගිහින් බලන්න කියලා එනව..video එක පේන්නේ නෑනේ බං?
oya bangali un modai kiwwata ungen loan ganna api. unta economy eka goda daganna puluwan un tikak hari hitiyaඇෆ්ගන් උන්ට එහා පාකිස්ථාන් පඨානියො .
බංගාලි ,නේපාලි උන්.
ඔය වීඩියෝ එක කරපු එකා ජීවතුන් අතර ඉන්නවා.උගෙ නම Ramin Ahmadi, ඌම තමා මෙක FB අප්ලෝඩ් කරලා තියෙන්නෙත්.එච්චර නම් නෑ මං හිතන්නේ, around 120mph ලු
එළියේ එල්ලිලා? කව්ද?
video එක පේන්නේ නෑනේ බං?
Un kohmada bn ochhra speed yaddi pennneඔය වීඩියෝ එක කරපු එකා ජීවතුන් අතර ඉන්නවා.උගෙ නම Ramin Ahmadi, ඌම තමා මෙක FB අප්ලෝඩ් කරලා තියෙන්නෙත්.
Formal education නැති එකෙක්ට වුනත් තේරෙනවා ඔහොම යන්න බෑ කියලා. මුන්ට මොලේ කළඳක් නෑEducation kiyana de kochchara wadegath deyakda kiyela therenewa meka baladdi
පව් මුන් නන් නෙවෙයි මුන්ව බාරගන රට. බලපන් ගෑණු කොච්චර අඩුවෙන්ද ඉන්නෙ කියල. යන රටෙන් තමා මුන් ඊට පස්සෙ ගෑණු ගන්නෙ. එතකොට තව අවුරුදු 10ක් 15ක් ගියාම ඒ රටත් ඉවරයි.me flight eka afgen idan Qatar gihin minissu tika ehe bassala
![]()