මුන්ට මොනවා වෙන්න ඇතිද?

Janithsl88

Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    එතකොට එඩුයුකේශන් තියෙන එවුන් වැක්සීන හොරකම් කරේ එකස්පීරියන්ස් වලින් ද... සක්කිලි ජෙපි ඩොකාල...
    ඒක වැරදි කියල මේක හරි යනවද? ඔය වගේ comments දාන්නෙත් education නැති උනහම.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,349
    166,717
    113
    එකමත් එක රටක
    එච්චර දුරක් යන්න බෑ take off speed එකට ගොඩක් කලින් මුන් හැලෙනවා. ඒ wind speed එකට එල්ලිලා ඉන්න බෑ බං
    :yes: මේකත් මෙහෙම නම් මුන් ගැටගහල හිටියත් විසි වෙන්ව .

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    ඒක වැරදි කියල මේක හරි යනවද? ඔය වගේ comments දාන්නෙත් education නැති උනහම.
    උබ ඔය ප්රමොට් කරන්නේ ජේප්පො එඩුකේට් කියලද
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,294
    1
    13,194
    113
    Gotham City

    අන්න ඒක තමයි. ගොඩක් අපේ දේශපාලඥයෝ දැන් කියන්නෙ education තිබ්බට වැඩක් නෑ experience ඒකයි leadership එකයි නැත්තම් කියල. ඒවත් ඕනෙ ඒත් කලින් අද්දැකීම් නැති දෙයක් ගැන අලුතින් decisions ගන්න ගියහම education කියන දෙය නැති උනොත් මේක තමයි වෙන්නෙ. ලංකාවට corona නිසා උනෙත් ඕකම තමා. අලුත් දෙයක්. Leadership නුත් තිබුන, experience නෑ. ඒ වෙලාවට ඕනිම education. කරුමෙට රට කරන උන්ට නැත්තෙමත් ඒක. 🙁
    ------ Post added on Aug 19, 2021 at 12:10 AM
    එඩියුකේෂන් එකෙ අඩුපාඩු තියෙනවා නැතුවාම නෙමෙ .
    එත් නොලබා ඉන්නවාට වඩා යමක් කරගන්න පුළුවන් .

    උදාහරණ :
    මම කරෙ මැත්ස් ඒ ලෙවල්.
    මගෙ ඕ ලෙවල් රිසාල්ට් එකෙ හැටියට මැත්ස් කරන්න කොළඹ ලොකුම ඉස්කොල වලනම් බැරි උනා.
    එත් මන් ඉන්න ඉස්කොලෙ කරන්න දුන්නා.
    මට කැම්පස් නම් යන්න බැරි උනා.
    එත් මට ඕ ලෙවල් වෙනකන් මන් ඉගෙන ගත්ත දෙවල් වලට වඩා අමුටුහ් පන්නරයක් ,දැනුමක් දියුණුවක් මට අර ඒ ලෙවල් කරපු අවුරුදු දෙකෙදි දැනුනා.

    මොනවා උනත් මන් කැම්පස් නොගියත් මන් ඉගෙන ගත්ත සමහරක් ටියුශන් ගුරා ලාට මන් ගරු කරන්නෙ ඒකයි.
    ඉස්කොලෙ නම් තෙරුමක්ම නැහැ ඉගැන්වීම මැත්ස් වල.
    එත් ටියුෂන් වලදි ඒ ගුරාලා අපිට දීපු පන්නරය ,අවවාද වගෙ ගොඩක් දේවල් ඒ වගෙම ලැබිච්ච සමාජ ආශ්‍රය ජීවිතෙ අදටත් වටිනවා.

    ඒත් එඩියුකේටඩ් උනා කියලා හැම එකම හරියන්නෙත් නැහැ .
    ඒකටත් මන් උදාරණ දැක්කා .
    මට උගන්වපු සමහරක් ගුරුවරුන්ගෙනුත් ,කැම්පස් ගිය ඇතම් යාළුවන්ගෙනුත්.
    සමහරක් උන් ෆේස්බුක් වගෙ සොෂල් මීඩියාස් වල හැසිරෙන විදිය දැක්කහම හිතෙනවා උන් ඒ වගෙ උගත් කමක් තියෙන උන්මදත් කියලා .
     
    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    උබ ඔය ප්රමොට් කරන්නේ ජේප්පො එඩුකේට් කියලද
    උඹ මම jepponta කැමති කියල හිතුවෙ ඇයි. මම කිව්වද ජෙප්පෝ හොඳයි කියල.? මම කිව්වේ education රටක් පාලනය කරනකොට වැදගත් කියල. වියත් මග ආවෙත් එහෙම නෙවේද? සුදුස්සාට තැන දෙන්න ගාගෙන නෙවේද? Education එක්ක දේශපාලන මත, party agendas එකතු උනොත් ඒ education එකෙන් වැඩක් නෑ. අද JVP එකට වෙලා තියෙන්නෙ එකයි.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,630
    14,282
    113
    Take off speed eke 500 kmph + mama hithanne

    එච්චර නම් නෑ මං හිතන්නේ, around 120mph ලු

    ඔහොම ගිය එක්කෙනෙක් නම් ඉන්නවා .

    එළියේ එල්ලිලා? කව්ද?

    :yes: මේකත් මෙහෙම නම් මුන් ගැටගහල හිටියත් විසි වෙන්ව .

    video එක පේන්නේ නෑනේ බං?
     
    • Like
    Reactions: NRTG and dayt0na

    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    එඩියුකේෂන් එකෙ අඩුපාඩු තියෙනවා නැතුවාම නෙමෙ .
    එත් නොලබා ඉන්නවාට වඩා යමක් කරගන්න පුළුවන් .

    උදාහරණ :
    මම කරෙ මැත්ස් ඒ ලෙවල්.
    මගෙ ඕ ලෙවල් රිසාල්ට් එකෙ හැටියට මැත්ස් කරන්න කොළඹ ලොකුම ඉස්කොල වලනම් බැරි උනා.
    එත් මන් ඉන්න ඉස්කොලෙ කරන්න දුන්නා.
    මට කැම්පස් නම් යන්න බැරි උනා.
    එත් මට ඕ ලෙවල් වෙනකන් මන් ඉගෙන ගත්ත දෙවල් වලට වඩා අමුටුහ් පන්නරයක් ,දැනුමක් දියුණුවක් මට අර ඒ ලෙවල් කරපු අවුරුදු දෙකෙදි දැනුනා.

    මොනවා උනත් මන් කැම්පස් නොගියත් මන් ඉගෙන ගත්ත සමහරක් ටියුශන් ගුරා ලාට මන් ගරු කරන්නෙ ඒකයි.
    ඉස්කොලෙ නම් තෙරුමක්ම නැහැ ඉගැන්වීම මැත්ස් වල.
    එත් ටියුෂන් වලදි ඒ ගුරාලා අපිට දීපු පන්නරය ,අවවාද වගෙ ගොඩක් දේවල් ඒ වගෙම ලැබිච්ච සමාජ ආශ්‍රය ජීවිතෙ අදටත් වටිනවා.

    ඒත් එඩියුකේටඩ් උනා කියලා හැම එකම හරියන්නෙත් නැහැ .
    ඒකටත් මන් උදාරණ දැක්කා .
    මට උගන්වපු සමහරක් ගුරුවරුන්ගෙනුත් ,කැම්පස් ගිය ඇතම් යාළුවන්ගෙනුත්.
    සමහරක් උන් ෆේස්බුක් වගෙ සොෂල් මීඩියාස් වල හැසිරෙන විදිය දැක්කහම හිතෙනවා උන් ඒ වගෙ උගත් කමක් තියෙන උන්මදත් කියලා .
    ඇත්ත. Education කියන එක alonely survive වෙන දෙයක් නෙවේ. Discipline, attitudes, තව මානුෂික ගුණාංගත් ඕනෙ. එතකොට තමයි ඉගෙන ගත්ත දෙය use කරන්න පුළුවන් වෙන්නෙ.
     
    Jan 31, 2021
    8
    5
    3
    Gampaha
    එච්චර නම් නෑ මං හිතන්නේ, around 120mph ලු

    එළියේ එල්ලිලා? කව්ද?

    video එක පේන්නේ නෑනේ බං?
    ඔය වීඩියෝ එක කරපු එකා ජීවතුන් අතර ඉන්නවා.උගෙ නම Ramin Ahmadi, ඌම තමා මෙක FB අප්ලෝඩ් කරලා තියෙන්නෙත්.
     
    akmaadj

    Well-known member
  • Sep 8, 2014
    1,249
    586
    113
    ඔය වීඩියෝ එක කරපු එකා ජීවතුන් අතර ඉන්නවා.උගෙ නම Ramin Ahmadi, ඌම තමා මෙක FB අප්ලෝඩ් කරලා තියෙන්නෙත්.
    Un kohmada bn ochhra speed yaddi pennne
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,330
    100,183
    113
    me flight eka afgen idan Qatar gihin minissu tika ehe bassala

    See the source image
    පව් මුන් නන් නෙවෙයි මුන්ව බාරගන රට. බලපන් ගෑණු කොච්චර අඩුවෙන්ද ඉන්නෙ කියල. යන රටෙන් තමා මුන් ඊට පස්සෙ ගෑණු ගන්නෙ. එතකොට තව අවුරුදු 10ක් 15ක් ගියාම ඒ රටත් ඉවරයි.
     
    • Haha
    Reactions: SLK_sri