මොකක්ද බන් අසනීපෙ? දැනන් හිටියේ නැ නේ? අපිත් ඉතින් කාලෙකට ඉන්නවා කාලෙකට නැ නේදැන්නම් අව්ලක් නෑ බං බෙහෙත් බීල ඉන්නව ඉතින්. මලගෙදරකවත් යන්න බෑ බන්. විශබීජ වලින් පරිස්සම් වෙන්නෝන. දාපු එක කොයි වෙලෙ නවතීද දන්නෙ නෑ
kohomada machan dan ubata. sathutui dakka eka nam ban. dan awulak nadda?අපිත් ඉතින් මිහිපිට තමයි හිටියෙ බං. අසනීප උනාගෙන් පස්සෙ ආවෙම නෑනෙ මේ පැත්තෙ
තෑන්කස් බන්. දැන්නම් සෑහෙන්න හොදයි මචන් ඒත් 100% ඉතින් බෑ ප්ලාන්ට් කරපු කිඩ්නි එක වැඩ කරනකන් දුවන්න පුළුවන්Matath mathakayi Uba asaneepa una kiyala daala thibba. Hondatama amaru una neda machan?
Ubata completely saneepa wenna kiyala prarthana karanawa.!!!