මුන්ව වඳ කරපියව්....

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    මුන්ව වඳ කරපියව්....

    මුන්ව වඳ කරපියව්....

    මදුරුවෝ හැම තැනම - වඳ කරන්න බේතක් නැද්ද දන්නේ නෑ...
    දෙයියෝ මදුරුවෝ මැව්වේ ඇයි දන්නේ නෑ.... :rolleyes:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    they are there to limit population growth. if it weren't for mosquitoes we would have been in a worse situation than this. not just mosquitoes. all those epidemics that has happened in past. we live this blissful life thanks to all those people who have died off. be thankful for mother nations inventions and all those people who have died for us. and keep in mind that the ultimate purpose of ur life is to die too so that there's enough space for others who are yet to come.
     

    Dashwood

    Banned
    Feb 14, 2018
    508
    44
    0
    Maduruwanta Hamba kadekin chicken koththuwak genath kanna deepan. Unge koththu walata wanda wenawane.
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,004
    22,032
    113
    ගම මහනුවරයි
    ඇයි දැන් මදුරුවොත් මානව හිමිකම්....
    සොරි මදුරු හිමිකම් ඉල්ලල ජාත්‍යන්තරයට යනවද...? :confused:

    ඔව් එහෙම සත්තු වද කරන්න බෑ , උන් පරිසරයේ ඉන්න ඕන ... තෝ වැස්සකට වත් ඉස්ස්කොලේ ගියේ නැද්ද ?
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඔව් එහෙම සත්තු වද කරන්න බෑ , උන් පරිසරයේ ඉන්න ඕන ... තෝ වැස්සකට වත් ඉස්ස්කොලේ ගියේ නැද්ද ?

    :shocked:
    හාමු මහත්තය අපි හිතුවට වඩා හොඳ කෙනෙක්නෙ බලාගෙන ගියහම
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,004
    22,032
    113
    ගම මහනුවරයි
    :shocked:
    හාමු මහත්තය අපි හිතුවට වඩා හොඳ කෙනෙක්නෙ බලාගෙන ගියහම
    :yes::)
    එහෙනම් උන්ට රට දීල අපි යමු කොහේ හරි.... :baffled:

    නෑ එහෙම ඕන නෑ .. උන් එක්ක සහජිවනෙන් ජිවත් වෙන්න පුරුදු වෙයන් :angry: