මුන්ව වඳ කරපියව්....
මුන්ව වඳ කරපියව්....
මදුරුවෝ හැම තැනම - වඳ කරන්න බේතක් නැද්ද දන්නේ නෑ...
දෙයියෝ මදුරුවෝ මැව්වේ ඇයි දන්නේ නෑ....
මදුරුවෝ හැම තැනම - වඳ කරන්න බේතක් නැද්ද දන්නේ නෑ...
දෙයියෝ මදුරුවෝ මැව්වේ ඇයි දන්නේ නෑ....

අවුරුදු 7ක් ඇතුලේ යන්න ආසද පද්දෝ ? ම්ම්![]()

ඇයි දැන් මදුරුවොත් මානව හිමිකම්....
සොරි මදුරු හිමිකම් ඉල්ලල ජාත්‍යන්තරයට යනවද...?![]()
ඔව් එහෙම සත්තු වද කරන්න බෑ , උන් පරිසරයේ ඉන්න ඕන ... තෝ වැස්සකට වත් ඉස්ස්කොලේ ගියේ නැද්ද ?

ඔව් එහෙම සත්තු වද කරන්න බෑ , උන් පරිසරයේ ඉන්න ඕන ... තෝ වැස්සකට වත් ඉස්ස්කොලේ ගියේ නැද්ද ?

හාමු මහත්තය අපි හිතුවට වඩා හොඳ කෙනෙක්නෙ බලාගෙන ගියහම

එහෙනම් උන්ට රට දීල අපි යමු කොහේ හරි....![]()

නෑ එහෙම ඕන නෑ .. උන් එක්ක සහජිවනෙන් ජිවත් වෙන්න පුරුදු වෙයන්![]()

බෑනේ විදිනවනේ...
උඹ කියන්නේ ගුලිවෙලා පොරවගෙන ඉන්න කියලද...?![]()
ඇත්තද හාමු මදුරුවෝ උසස් කුලේ උන්ගේ ලේ බොන්න එන්නේ නෑ කියන්නේනෑ ගෙදර සිල් කරපන් ...