මුන් ඔක්කොම කතාවෙලානෙ ගේම ගහන්නේ.............

funkyguy89

Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    දෙමළ රාජ්‍ය නොවන සංවිධාන 8ක තහනම ඉවත් කරයි

    November 22, 2015 11:16 am


    ශ්‍රී ලංකාව තුළ තහනම් කර තිබු දෙමළ රාජ්‍ය නොවන සංවිධාන අටක තහනම ඉවත් කර තිබේ.

    විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් අදාළ තහනම ඉවත් කර ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේය.

    1968 අංක 45 දරණ එක්සත් ජාතීන්ගේ පනතේ 2012 අංක 01 දරණ නියෝගවලට අනුව මෙම ලැයිස්තුව සකස් කර ඇති බව සඳහන්ය.

    2014 වසරේ මාර්තු මාසයේ දී එල්.ටී.ටී.ඊ. සංවිධානය ඇතුළු රාජ්‍ය නොවන සංවිධාන 16ක් රජය විසින් තහනම් සංවිධාන ලෙස නම් කරනු ලැබුණී.

    ඉන් සංවිධාන අටක තහනම නොවැම්බර් මස 20 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි ඉවත් කර ඇති බව වාර්තාවෙයි.


    ඒ අනුව ගෝලීය දෙමළ සංසදය, බ්‍රිතාන්‍ය දෙමළ සංසදය, කැනේඩියානු දෙමළ කොංග්‍රසය, ඔස්ට්‍රේලියානු දෙමළ කොංග්‍රසය, කැනේඩියානු ද්‍රවිඩ ජාතික කවුන්සිලය, ද්‍රවිඩ ජාතික සභාව, ද්‍රවිඩ තරුණ සංවිධානය, ලෝක ද්‍රවිඩ සම්බන්ධීකරණ කමිටුව යන සංවිධානවල තහනම ඉවත් කර තිබේ.


    දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය හෙවත් එල්.ටී.ටී.ඊ. සංවිධානය, දෙමළ පුනරුත්තාපන සංවිධානය, දෙමළ සම්බන්ධීකරණ කමිටුව, ලෝක දෙමළ ව්‍යාපාරය, දේශසීමා ඉක්මවු දෙමළ ඊළාම් රාජ්‍යය, ද්‍රවිඩ ඊළාම් ජනතා සම්මේලනය, ලෝක දෙමළ සහනසාධක අරමුදල සහ මූලස්ථාන කාර්යාලය යන සංවිධාන සඳහා පනවා ඇති තහනම තවදුරටත් දීර්ඝ කර ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේය.

    මේ අතර ත්‍රස්තවාදී ක්‍රියාවලට සම්බන්ධවීමේ චෝදනාව මත පුද්ගලයින් 424 දෙනෙකුට ශ්‍රී ලංකාව තහනම් කිරීමට 2014 වසරේ දී පියවර ගෙන තිබුණි.

    ඉන් පුද්ගලයින්ගෙන් 269 දෙනෙකුගේ තහනම ඉවත් කර තිබේ.

    කෙසේවෙතත් තවත් පුද්ගලයින් 155 දෙනෙකුට අදාළ තහනම තවදුරටත් ක්‍රියාත්මක බව ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේය.
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මරුසිරා;19326875 said:
    එහෙම වෙන්නේ නැ හිටං ..සීපා ගහල ලංකාවට සැප ලැබෙනකොට ..
    ඉන්දියන් ගොබිලෝ ඇවිත් ලංකාවේ තැන තැන රෙනකොට :lol::lol:

    :lol:

    පේපෑල් වත් හම්බ වෙයිද..? :(:(:(

    ඒකත් නෑ නෙ :dull:

    pukshane wenakota maruneda ban :P:P:P:P:P

    apinam mahindage pihiten wahanath aran ithin kalaguna selakuwa ;)
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,427
    32,143
    113
    Ravi_K.jpg
    :angry::angry::angry:
     

    Mylover

    Banned
    Feb 5, 2013
    439
    65
    0
    Boralla
    කමක් නෑ බන් මහින්ද ගෙදර යැවුවා නේ ..

    අන්තිමට මහින්දට කෙලින්න ගිහින් අපිටම කෙලවුනා බන් .
    මහින්ද ආයේ ඉල්ලුවොත් බුදුන්පා මම මහින්දට දෙනවා .

    මෝඩ වැඩක් කර ගත්තේ බන් . :(
     

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    මහින්දව එලවන්න රනිල්ට වැඩි බලය දීල ඇරගෙන තියෙන්නේ ඔය හොදම එකෙන්.
    නොදකින්!​