මුන් කියන්නේ හරියට පණපිටින් පිච්චුවා වගේනේ

RedDevil17

Junior member
  • Jul 11, 2017
    38
    6
    8
    දැන් බලන්න සාමන්‍ය බුද්ධිය තියෙනවා නේ, මනුෂ්‍ය ගනුදෙනු වලදී විරෝධයට ප්‍රතිරෝධයෙන් උත්තර දෙන්න ගියහම විනාසයක් වෙලා නැවතුනේ,

    මේ ලංකාවේ ඉතිහාසේම ඒ දෙයට අනන්තවත් සාධක සපයනවා,

    අන්තවාදියෝ ඉන්නවා, උන් නිසා සාමාන්‍ය මිනිස්සුත් අන්තවාදයට තල්ලු කරන්න ඕන ද?

    ආණ්ඩුව කරන උන් බුධ්ධි හීන රංචුවක් බලය තිබ්බාට මොළයක් නැහැ, මොළය වෙහෙසවල තීන්දු ගන්නේ නැහැ, ඔය විශේෂ උවමනා එපාකම් තියෙනවා නම් ඒ දෙයට ගෙවන්න ඕන කියල තීන්දුවක් ගන්න බැරි මොකද? එහෙම කරනවා නම් එක සාධාරණයි,

    යුරෝපා රටවල කොෂර් ආහාර ඕනේ නම් වැඩිය ගෙවන්න ඕන, යුදෙව් මිනිස්සුත් එක සාධාරණ ඉල්ලීමක් නිසා ඒ වැඩිපුර මුදල ගෙවනවා. අපෙත් කරන්න තිබුනේ එක.

    දැන් උතුරේ මහවිරු සතිය කියල එල් ටී ටී ඊ හිතවාදීන් හැම අවුරුද්දකම නාටකයන් රඟ දක්වනවා, බුද්ධියක් තියෙනවා නම් ආණ්ඩුවට තිබුනේ ඒ මහා විරු සැමරුම තමන්ගේ අතට ගන්න, යුද්ධය නිසා වැටුණු මිනිස්සු සිහි කරන්න, එතෙන්දි නමක් ගමක් නොසළකා පොදුවේ යුධ්ධයෙදී මියගිය එවුන් සමරන්න තිබුනා,

    අපි සාමයට ගෙව්ව් මිල මේකයි කියල පෙන්වන්න තිබුනා. එහෙම කරනවා නම් ජාතන්ත්‍යන්තර ප්‍රජාවට පෙන්වන්න තිබුනා අපේ අපේක්‍ෂාව සාධාරණ සමාජයක්, අපි විශේෂකොට මිනිසුන්ට සලකන්නේ නෑ කියල,

    එත් එහෙම කරන්නේ නෑ. ඇයි ඒ? තවමත් අපේ දේශපාලකයන්ට ඕන මිනිස්සු බෙදා වෙන් කරන්න, මොකද එතකොටයි බලය ගන්න පහසු.
    Molayak thiyena ekek kiriye dakinna labenne kalathurakin.. You are one of them.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    Ow, ලංකාවේ pizza hut, burger King wla pork na un hinda. Kana ekekta kanna na. Beef nathi wunot enawa maraganna.
    Wenama school, wenama wedding laws oya okkoma nawattanna puluwn nan hodai.
    අපි නිතරම සෙට්වෙන පොට් එකක් තිබ්බා. එතනත් දෑන් අවුරුද්දකට විතර කලින් ගියහම පෝක් නෑ කිව්වා. ඈයි කිව්වම මුස්ලිම් කස්ටර්මස්ලා කිව්වලු එන්නේ නෑ කියලා පෝක් නෑත්නම්.. ඔන්න ඔහොමයි පර බල්ලෝ හෑසිරෙන්නේ. මම පර බල්ලො කිව්වේ උන්ගේ අන්තවාදී කම හින්දා.. එහෙම නෑති එවුන් ඉතා සුලු පිරිසයි ඉන්නේ..
     

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,396
    6,276
    113
    අපි නිතරම සෙට්වෙන පොට් එකක් තිබ්බා. එතනත් දෑන් අවුරුද්දකට විතර කලින් ගියහම පෝක් නෑ කිව්වා. ඈයි කිව්වම මුස්ලිම් කස්ටර්මස්ලා කිව්වලු එන්නේ නෑ කියලා පෝක් නෑත්නම්.. ඔන්න ඔහොමයි පර බල්ලෝ හෑසිරෙන්නේ. මම පර බල්ලො කිව්වේ උන්ගේ අන්තවාදී කම හින්දා.. එහෙම නෑති එවුන් ඉතා සුලු පිරිසයි ඉන්නේ..

    උන් වෙනස් වෙන්නේ නැති නම් මචන් ඕකෙම අනිත් පැත්ත අපි කරන්න ඕන
    පෝක් කෑවත් නැතත් පෝක් තියෙනවද අහලා යන්න ඕන