මුන් කියන්නේ හරියට පණපිටින් පිච්චුවා වගේනේ

hitmanrock

Well-known member
  • Dec 13, 2007
    730
    535
    93
    muslim.PNG

    මුස්ලිම් ජාතිකයන්ගේ සිරුරු භූමදානයට ඉල්ලා උද්ඝෝෂණයක් - Lankadeepa Online
     
    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    68
    Albuquerque, New Mexico
    උඩ බැනර් එල්ලන් ඉන්න උන් ද පහළ බෝම්බ තිව්වේ?

    නෑ නේ, එහෙම කලේ ත්‍රස්තවාදියෝ. සාමාන්‍ය මිනිස්සු ත්‍රස්තාවාදියන්ට කැමති නෑ, සාමාන්‍ය මිනිස්සු දකුණේ ජේවීපී කාලේ ඔත්තු දීල මැරුම් කෑවා, උතුරේ කොටි ත්‍රස්තවාදයට විරුද්ධව ඔත්තු දීල මැරුම් කෑවා. සහරාන්ගේ ත්‍රස්තවාදයට විරුද්ධව ඔත්තු දීල මැරුම් කාපු උන් ගැනත් පාස්කු කොමිසමේ එළිවුන.

    ආණ්ඩුවේ මේ වැඩ නිසා එහෙම සාමාන්‍ය මිනිස්සුත් ත්‍රස්තවාදය දැක්කම ඇහැකන පියාගෙන ඉඳීවි.

    මම ආගම් අදහන්නේ නැහැ, මහා දෙවියෙක්, එකම සර්වබලධාරී දෙවියෙක් ගැන විශ්වාසයක් නැහැ, පුනර්භවයක් දිව්‍යලෝක අපාය ගැන විශ්වාසයක් නැහැ, මැරුණාම ආයේ උපදින්නේත් නැහැ,

    එත් යම් යම් ආගමික විශ්වාසය තියෙන මිනිස්සු ඉන්නවා, ඔය බැනර් තියන් ඉන්න උන් විශ්වාස කරන්නේ මරණයෙන් පසුව දෙවියන් හමුවට යද්දී ශරීරය උත්ඨාන වෙනවා කියල, ශරීරය නැත්නම් අපායට යනවා කියල, කතෝලික එවුන් ඉස්ලාම් එවුන් එහෙම විශ්වාස කරන නිසා ආදාහනය කරනවට කැමති නෑ.

    ඉතින් උන්ගේ අදහස අනුව දවස් 20 නොදරුවා සදාකාලික අපායට ගිහින්. මේ අපිට හාස්‍යජනක දෙයක් වුනත් මේ මිනිස්සු එහෙම හිතන්නේ නෑ, අපිට මේ වෙනුවෙන් ගන්න වෙනත් විසඳුම් තියෙනවා, ලංකාව වටේ දූපත් තියෙනවා, මිනිස් වාසයක් නැති ඒවා, ඒවා එකක මේ මළසිරුරු භූමදානය කරන්න පුළුවන්, එහෙම නැත්නම් ඉතා හොඳින් සීල් වෙන පෙට්ටියක දාල භූමදානය කරන්න පුළුවන්,

    එහෙම විසඳුම් දෙන්නේ නැතිව මේ තරම් දරදඬු අනම්‍ය තීන්දු ගන්නේ ඇයි?

    පොදු ජනයාගේ සුබසෙත උදෙසා යම් යම් කැපකිරීම් කරන්න වෙනවා තමයි, එහෙම වුනත් දිය හැකි විසඳුම් තියෙද්දී එහෙම නොකර ඉන්න හේතුවක් නැහැ.
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,912
    6,795
    113
    39
    Galle

    Public Safety 1st, religion comes 2nd.
    Muslims van actually go to any of myslim country and get buried, no objections there.
    Jusf not here
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,749
    1
    15,145
    113
    සිරිලංකාවේ නම්.. කොරෝනා හැදිලා මැරුණා නම්.. සිංහලද දෙමලද මුස්ලිම්ද අරකද මේකද අදාල නැහැ.. පිච්චුවා...
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    උඩ බැනර් එල්ලන් ඉන්න උන් ද පහළ බෝම්බ තිව්වේ?

    නෑ නේ, එහෙම කලේ ත්‍රස්තවාදියෝ. සාමාන්‍ය මිනිස්සු ත්‍රස්තාවාදියන්ට කැමති නෑ, සාමාන්‍ය මිනිස්සු දකුණේ ජේවීපී කාලේ ඔත්තු දීල මැරුම් කෑවා, උතුරේ කොටි ත්‍රස්තවාදයට විරුද්ධව ඔත්තු දීල මැරුම් කෑවා. සහරාන්ගේ ත්‍රස්තවාදයට විරුද්ධව ඔත්තු දීල මැරුම් කාපු උන් ගැනත් පාස්කු කොමිසමේ එළිවුන.

    ආණ්ඩුවේ මේ වැඩ නිසා එහෙම සාමාන්‍ය මිනිස්සුත් ත්‍රස්තවාදය දැක්කම ඇහැකන පියාගෙන ඉඳීවි.

    මම ආගම් අදහන්නේ නැහැ, මහා දෙවියෙක්, එකම සර්වබලධාරී දෙවියෙක් ගැන විශ්වාසයක් නැහැ, පුනර්භවයක් දිව්‍යලෝක අපාය ගැන විශ්වාසයක් නැහැ, මැරුණාම ආයේ උපදින්නේත් නැහැ,

    එත් යම් යම් ආගමික විශ්වාසය තියෙන මිනිස්සු ඉන්නවා, ඔය බැනර් තියන් ඉන්න උන් විශ්වාස කරන්නේ මරණයෙන් පසුව දෙවියන් හමුවට යද්දී ශරීරය උත්ඨාන වෙනවා කියල, ශරීරය නැත්නම් අපායට යනවා කියල, කතෝලික එවුන් ඉස්ලාම් එවුන් එහෙම විශ්වාස කරන නිසා ආදාහනය කරනවට කැමති නෑ.

    ඉතින් උන්ගේ අදහස අනුව දවස් 20 නොදරුවා සදාකාලික අපායට ගිහින්. මේ අපිට හාස්‍යජනක දෙයක් වුනත් මේ මිනිස්සු එහෙම හිතන්නේ නෑ, අපිට මේ වෙනුවෙන් ගන්න වෙනත් විසඳුම් තියෙනවා, ලංකාව වටේ දූපත් තියෙනවා, මිනිස් වාසයක් නැති ඒවා, ඒවා එකක මේ මළසිරුරු භූමදානය කරන්න පුළුවන්, එහෙම නැත්නම් ඉතා හොඳින් සීල් වෙන පෙට්ටියක දාල භූමදානය කරන්න පුළුවන්,

    එහෙම විසඳුම් දෙන්නේ නැතිව මේ තරම් දරදඬු අනම්‍ය තීන්දු ගන්නේ ඇයි?

    පොදු ජනයාගේ සුබසෙත උදෙසා යම් යම් කැපකිරීම් කරන්න වෙනවා තමයි, එහෙම වුනත් දිය හැකි විසඳුම් තියෙද්දී එහෙම නොකර ඉන්න හේතුවක් නැහැ.
    කෑපකිරීම් කරන්න ඕනේ අත්‍යවශ්‍ය දේකට. ආදාහනය ආරක්ෂිතම ක්‍රමය කියලා දෑන දෑන වලලන්න ඕනේම කියලා උත්ඝෝෂණය කරන බල්ලොන්ගේ සෙට් එකක් තමා අහින්සක දරුවෝ හතලිස් ගාණක් පණ පිටින් පුච්චලා මෑරුවේ. තව දරුවෝ විශාල ගාණක් අදත් පිලිස්සුම් තුවාල වලට බෙහෙත් ගන්නවා. ඔය උත්ගෝෂණය කරන්නෙත් අර විදිහෙම ආගමික උන්මාදයකින් ඉන්න පිරිසක්. ඒ අතින් බොදු හින්දු දමිල මිනිස්සු අවුලක් නෑතිව ඉන්නවා...

    උදාහරණයක් දෙන්නම්, ඔයා ගිහින් බලන්න හුගක් හෝටල් වල ඌරු මස් නෑ පිරිසක් විරුද්ධයි කියලා.. නමුත් හරක් මස් තියෙනවා හින්දු අය ඒවා අයින් කරන්න කියන්නේ නෑ. ඒත් මුස්ලිම් අය කියනවා ඌරු මස් තියෙනවා නම් හෝටලේට එන්නේ නෑ කියලා. අන්න එහෙමයි ආගමික මතවාද පතුරන්නේ..
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916

    ඔව් අපි ඉස්සර සල්ලි ගෙවලා ගන්න බඩුවෙන් බලෙන් හලාල් කැව්වෙ. ඒකට විරෝධය දැක්වීමත් ජාතිවාදය වුන කාලයක් තිබුණා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    උඩ බැනර් එල්ලන් ඉන්න උන් ද පහළ බෝම්බ තිව්වේ?

    නෑ නේ, එහෙම කලේ ත්‍රස්තවාදියෝ. සාමාන්‍ය මිනිස්සු ත්‍රස්තාවාදියන්ට කැමති නෑ, සාමාන්‍ය මිනිස්සු දකුණේ ජේවීපී කාලේ ඔත්තු දීල මැරුම් කෑවා, උතුරේ කොටි ත්‍රස්තවාදයට විරුද්ධව ඔත්තු දීල මැරුම් කෑවා. සහරාන්ගේ ත්‍රස්තවාදයට විරුද්ධව ඔත්තු දීල මැරුම් කාපු උන් ගැනත් පාස්කු කොමිසමේ එළිවුන.

    ආණ්ඩුවේ මේ වැඩ නිසා එහෙම සාමාන්‍ය මිනිස්සුත් ත්‍රස්තවාදය දැක්කම ඇහැකන පියාගෙන ඉඳීවි.

    මම ආගම් අදහන්නේ නැහැ, මහා දෙවියෙක්, එකම සර්වබලධාරී දෙවියෙක් ගැන විශ්වාසයක් නැහැ, පුනර්භවයක් දිව්‍යලෝක අපාය ගැන විශ්වාසයක් නැහැ, මැරුණාම ආයේ උපදින්නේත් නැහැ,

    එත් යම් යම් ආගමික විශ්වාසය තියෙන මිනිස්සු ඉන්නවා, ඔය බැනර් තියන් ඉන්න උන් විශ්වාස කරන්නේ මරණයෙන් පසුව දෙවියන් හමුවට යද්දී ශරීරය උත්ඨාන වෙනවා කියල, ශරීරය නැත්නම් අපායට යනවා කියල, කතෝලික එවුන් ඉස්ලාම් එවුන් එහෙම විශ්වාස කරන නිසා ආදාහනය කරනවට කැමති නෑ.

    ඉතින් උන්ගේ අදහස අනුව දවස් 20 නොදරුවා සදාකාලික අපායට ගිහින්. මේ අපිට හාස්‍යජනක දෙයක් වුනත් මේ මිනිස්සු එහෙම හිතන්නේ නෑ, අපිට මේ වෙනුවෙන් ගන්න වෙනත් විසඳුම් තියෙනවා, ලංකාව වටේ දූපත් තියෙනවා, මිනිස් වාසයක් නැති ඒවා, ඒවා එකක මේ මළසිරුරු භූමදානය කරන්න පුළුවන්, එහෙම නැත්නම් ඉතා හොඳින් සීල් වෙන පෙට්ටියක දාල භූමදානය කරන්න පුළුවන්,

    එහෙම විසඳුම් දෙන්නේ නැතිව මේ තරම් දරදඬු අනම්‍ය තීන්දු ගන්නේ ඇයි?

    පොදු ජනයාගේ සුබසෙත උදෙසා යම් යම් කැපකිරීම් කරන්න වෙනවා තමයි, එහෙම වුනත් දිය හැකි විසඳුම් තියෙද්දී එහෙම නොකර ඉන්න හේතුවක් නැහැ.
    තොපි වගේ උන්වයි බෝම්බෙට අහුවෙන්ඩ තිබ්බෙ,
     
    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    68
    Albuquerque, New Mexico
    දැන් බලන්න සාමන්‍ය බුද්ධිය තියෙනවා නේ, මනුෂ්‍ය ගනුදෙනු වලදී විරෝධයට ප්‍රතිරෝධයෙන් උත්තර දෙන්න ගියහම විනාසයක් වෙලා නැවතුනේ,

    මේ ලංකාවේ ඉතිහාසේම ඒ දෙයට අනන්තවත් සාධක සපයනවා,

    අන්තවාදියෝ ඉන්නවා, උන් නිසා සාමාන්‍ය මිනිස්සුත් අන්තවාදයට තල්ලු කරන්න ඕන ද?

    ආණ්ඩුව කරන උන් බුධ්ධි හීන රංචුවක් බලය තිබ්බාට මොළයක් නැහැ, මොළය වෙහෙසවල තීන්දු ගන්නේ නැහැ, ඔය විශේෂ උවමනා එපාකම් තියෙනවා නම් ඒ දෙයට ගෙවන්න ඕන කියල තීන්දුවක් ගන්න බැරි මොකද? එහෙම කරනවා නම් එක සාධාරණයි,

    යුරෝපා රටවල කොෂර් ආහාර ඕනේ නම් වැඩිය ගෙවන්න ඕන, යුදෙව් මිනිස්සුත් එක සාධාරණ ඉල්ලීමක් නිසා ඒ වැඩිපුර මුදල ගෙවනවා. අපෙත් කරන්න තිබුනේ එක.

    දැන් උතුරේ මහවිරු සතිය කියල එල් ටී ටී ඊ හිතවාදීන් හැම අවුරුද්දකම නාටකයන් රඟ දක්වනවා, බුද්ධියක් තියෙනවා නම් ආණ්ඩුවට තිබුනේ ඒ මහා විරු සැමරුම තමන්ගේ අතට ගන්න, යුද්ධය නිසා වැටුණු මිනිස්සු සිහි කරන්න, එතෙන්දි නමක් ගමක් නොසළකා පොදුවේ යුධ්ධයෙදී මියගිය එවුන් සමරන්න තිබුනා,

    අපි සාමයට ගෙව්ව් මිල මේකයි කියල පෙන්වන්න තිබුනා. එහෙම කරනවා නම් ජාතන්ත්‍යන්තර ප්‍රජාවට පෙන්වන්න තිබුනා අපේ අපේක්‍ෂාව සාධාරණ සමාජයක්, අපි විශේෂකොට මිනිසුන්ට සලකන්නේ නෑ කියල,

    එත් එහෙම කරන්නේ නෑ. ඇයි ඒ? තවමත් අපේ දේශපාලකයන්ට ඕන මිනිස්සු බෙදා වෙන් කරන්න, මොකද එතකොටයි බලය ගන්න පහසු.
     
    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    නිහඬ විරෝධතාවයක් ගාලුමෝදර උද්ඝෝෂණ සදහා වෙන් වූ ස්ථනය දී පැවැත්විණි.

    උන්ගේ ආතල් එක උන්ට ගන්න නොදී මොකට පත්තරේ දැම්මද මන්දා මේ ලංකාදීප කාරයා :rofl:
     
    • Haha
    Reactions: malakadss

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    ඕන තරම් හිටගෙන්න ඉන්න කියලා නිකන් ඉන්න හියෙන්නෙ, නීතිය ආගමට අනුව වෙනස් වෙන්න බෑ
     
    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,514
    15,891
    113
    111
    Gotham
    batman.com
    උදාහරණයක් දෙන්නම්, ඔයා ගිහින් බලන්න හුගක් හෝටල් වල ඌරු මස් නෑ පිරිසක් විරුද්ධයි කියලා.. නමුත් හරක් මස් තියෙනවා හින්දු අය ඒවා අයින් කරන්න කියන්නේ නෑ. ඒත් මුස්ලිම් අය කියනවා ඌරු මස් තියෙනවා නම් හෝටලේට එන්නේ නෑ කියලා. අන්න එහෙමයි ආගමික මතවාද පතුරන්නේ
    Ow, ලංකාවේ pizza hut, burger King wla pork na un hinda. Kana ekekta kanna na. Beef nathi wunot enawa maraganna.
    Wenama school, wenama wedding laws oya okkoma nawattanna puluwn nan hodai.
     
    • Like
    Reactions: malakadss

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,396
    6,276
    113
    උඩ බැනර් එල්ලන් ඉන්න උන් ද පහළ බෝම්බ තිව්වේ?

    නෑ නේ, එහෙම කලේ ත්‍රස්තවාදියෝ. සාමාන්‍ය මිනිස්සු ත්‍රස්තාවාදියන්ට කැමති නෑ, සාමාන්‍ය මිනිස්සු දකුණේ ජේවීපී කාලේ ඔත්තු දීල මැරුම් කෑවා, උතුරේ කොටි ත්‍රස්තවාදයට විරුද්ධව ඔත්තු දීල මැරුම් කෑවා. සහරාන්ගේ ත්‍රස්තවාදයට විරුද්ධව ඔත්තු දීල මැරුම් කාපු උන් ගැනත් පාස්කු කොමිසමේ එළිවුන.

    ආණ්ඩුවේ මේ වැඩ නිසා එහෙම සාමාන්‍ය මිනිස්සුත් ත්‍රස්තවාදය දැක්කම ඇහැකන පියාගෙන ඉඳීවි.

    මම ආගම් අදහන්නේ නැහැ, මහා දෙවියෙක්, එකම සර්වබලධාරී දෙවියෙක් ගැන විශ්වාසයක් නැහැ, පුනර්භවයක් දිව්‍යලෝක අපාය ගැන විශ්වාසයක් නැහැ, මැරුණාම ආයේ උපදින්නේත් නැහැ,

    එත් යම් යම් ආගමික විශ්වාසය තියෙන මිනිස්සු ඉන්නවා, ඔය බැනර් තියන් ඉන්න උන් විශ්වාස කරන්නේ මරණයෙන් පසුව දෙවියන් හමුවට යද්දී ශරීරය උත්ඨාන වෙනවා කියල, ශරීරය නැත්නම් අපායට යනවා කියල, කතෝලික එවුන් ඉස්ලාම් එවුන් එහෙම විශ්වාස කරන නිසා ආදාහනය කරනවට කැමති නෑ.

    ඉතින් උන්ගේ අදහස අනුව දවස් 20 නොදරුවා සදාකාලික අපායට ගිහින්. මේ අපිට හාස්‍යජනක දෙයක් වුනත් මේ මිනිස්සු එහෙම හිතන්නේ නෑ, අපිට මේ වෙනුවෙන් ගන්න වෙනත් විසඳුම් තියෙනවා, ලංකාව වටේ දූපත් තියෙනවා, මිනිස් වාසයක් නැති ඒවා, ඒවා එකක මේ මළසිරුරු භූමදානය කරන්න පුළුවන්, එහෙම නැත්නම් ඉතා හොඳින් සීල් වෙන පෙට්ටියක දාල භූමදානය කරන්න පුළුවන්,

    එහෙම විසඳුම් දෙන්නේ නැතිව මේ තරම් දරදඬු අනම්‍ය තීන්දු ගන්නේ ඇයි?

    පොදු ජනයාගේ සුබසෙත උදෙසා යම් යම් කැපකිරීම් කරන්න වෙනවා තමයි, එහෙම වුනත් දිය හැකි විසඳුම් තියෙද්දී එහෙම නොකර ඉන්න හේතුවක් නැහැ.

    සහජීවන ටෝක්ස් ඔක්කොම සිංහලුන්ට විතරයි
    එක මුස්ලිම් එකෙක් උන්ගේ තියෙන ජාතිවාදී අදහස් වෙනස් කරන්න හදලා තියෙනවද?
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    උඩ බැනර් එල්ලන් ඉන්න උන් ද පහළ බෝම්බ තිව්වේ?

    නෑ නේ, එහෙම කලේ ත්‍රස්තවාදියෝ. සාමාන්‍ය මිනිස්සු ත්‍රස්තාවාදියන්ට කැමති නෑ, සාමාන්‍ය මිනිස්සු දකුණේ ජේවීපී කාලේ ඔත්තු දීල මැරුම් කෑවා, උතුරේ කොටි ත්‍රස්තවාදයට විරුද්ධව ඔත්තු දීල මැරුම් කෑවා. සහරාන්ගේ ත්‍රස්තවාදයට විරුද්ධව ඔත්තු දීල මැරුම් කාපු උන් ගැනත් පාස්කු කොමිසමේ එළිවුන.

    ආණ්ඩුවේ මේ වැඩ නිසා එහෙම සාමාන්‍ය මිනිස්සුත් ත්‍රස්තවාදය දැක්කම ඇහැකන පියාගෙන ඉඳීවි.

    මම ආගම් අදහන්නේ නැහැ, මහා දෙවියෙක්, එකම සර්වබලධාරී දෙවියෙක් ගැන විශ්වාසයක් නැහැ, පුනර්භවයක් දිව්‍යලෝක අපාය ගැන විශ්වාසයක් නැහැ, මැරුණාම ආයේ උපදින්නේත් නැහැ,

    එත් යම් යම් ආගමික විශ්වාසය තියෙන මිනිස්සු ඉන්නවා, ඔය බැනර් තියන් ඉන්න උන් විශ්වාස කරන්නේ මරණයෙන් පසුව දෙවියන් හමුවට යද්දී ශරීරය උත්ඨාන වෙනවා කියල, ශරීරය නැත්නම් අපායට යනවා කියල, කතෝලික එවුන් ඉස්ලාම් එවුන් එහෙම විශ්වාස කරන නිසා ආදාහනය කරනවට කැමති නෑ.

    ඉතින් උන්ගේ අදහස අනුව දවස් 20 නොදරුවා සදාකාලික අපායට ගිහින්. මේ අපිට හාස්‍යජනක දෙයක් වුනත් මේ මිනිස්සු එහෙම හිතන්නේ නෑ, අපිට මේ වෙනුවෙන් ගන්න වෙනත් විසඳුම් තියෙනවා, ලංකාව වටේ දූපත් තියෙනවා, මිනිස් වාසයක් නැති ඒවා, ඒවා එකක මේ මළසිරුරු භූමදානය කරන්න පුළුවන්, එහෙම නැත්නම් ඉතා හොඳින් සීල් වෙන පෙට්ටියක දාල භූමදානය කරන්න පුළුවන්,

    එහෙම විසඳුම් දෙන්නේ නැතිව මේ තරම් දරදඬු අනම්‍ය තීන්දු ගන්නේ ඇයි?

    පොදු ජනයාගේ සුබසෙත උදෙසා යම් යම් කැපකිරීම් කරන්න වෙනවා තමයි, එහෙම වුනත් දිය හැකි විසඳුම් තියෙද්දී එහෙම නොකර ඉන්න හේතුවක් නැහැ.

    කියාගන්න දේවල් නැති වෙද්දි උන් ත්‍රස්තවාදියෝ. ඉතින් ඔය වගේ ඔය බෝම්බ ගහපු වෙලාවෙ මුස්ලිම් උන් බෝඩ් ඇරන් උද්ඝොෂනය කරා උබ දැක්කද? එහෙන් මෙහෙන් මනුස්සකමක් තිබ්බ ටිපිකල් මුස්ලිම් ඔලුව උඩ තියගෙන නැති මිනිස්සු ටිකක් එහෙන් මෙහෙන් දෙයක් කිව්ව ඇරෙන්න ? පලයන් බන් යන්න.

    බෝම්බ තියගත්තම කොහෙද මිනිහෝ ඇගක් ඉතුරු වෙන්නේ දිව්‍යලෝකේ යන්න ? :lol: :lol: :lol:

    ඕවා කිව්ව්ම මුන්ගේ උත්තරේ දන්නවද? ඒක ආගමෙන් තහනම් ලු. හැබැයි මැරෙන්නේ වෙඩි තියන්නේ ඔක්කොම අල්ලහ් හුවක්බර් කියල. දෙයියන්ගේ නාමෙන් මිනි මරන්නේ. ඔච්චර උන්ට අමාරුව නන් උද්ගෝශනේ කරන්න ඕනි තරන් දේවල් තියෙනව. බොරුවට මැරුන පොඩි එකෙක් අල්ලන් දගලනවා වාසි ගන්න.
    මම රේසිස්ට් වත් මොකුත් නෙවෙයි හැබැයි මෙහෙම ගොන් දේවල් දැක්කම රිප්ල්යි කරන්න හිතෙනව.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    දැන් බලන්න සාමන්‍ය බුද්ධිය තියෙනවා නේ, මනුෂ්‍ය ගනුදෙනු වලදී විරෝධයට ප්‍රතිරෝධයෙන් උත්තර දෙන්න ගියහම විනාසයක් වෙලා නැවතුනේ,

    මේ ලංකාවේ ඉතිහාසේම ඒ දෙයට අනන්තවත් සාධක සපයනවා,

    අන්තවාදියෝ ඉන්නවා, උන් නිසා සාමාන්‍ය මිනිස්සුත් අන්තවාදයට තල්ලු කරන්න ඕන ද?

    ආණ්ඩුව කරන උන් බුධ්ධි හීන රංචුවක් බලය තිබ්බාට මොළයක් නැහැ, මොළය වෙහෙසවල තීන්දු ගන්නේ නැහැ, ඔය විශේෂ උවමනා එපාකම් තියෙනවා නම් ඒ දෙයට ගෙවන්න ඕන කියල තීන්දුවක් ගන්න බැරි මොකද? එහෙම කරනවා නම් එක සාධාරණයි,

    යුරෝපා රටවල කොෂර් ආහාර ඕනේ නම් වැඩිය ගෙවන්න ඕන, යුදෙව් මිනිස්සුත් එක සාධාරණ ඉල්ලීමක් නිසා ඒ වැඩිපුර මුදල ගෙවනවා. අපෙත් කරන්න තිබුනේ එක.

    දැන් උතුරේ මහවිරු සතිය කියල එල් ටී ටී ඊ හිතවාදීන් හැම අවුරුද්දකම නාටකයන් රඟ දක්වනවා, බුද්ධියක් තියෙනවා නම් ආණ්ඩුවට තිබුනේ ඒ මහා විරු සැමරුම තමන්ගේ අතට ගන්න, යුද්ධය නිසා වැටුණු මිනිස්සු සිහි කරන්න, එතෙන්දි නමක් ගමක් නොසළකා පොදුවේ යුධ්ධයෙදී මියගිය එවුන් සමරන්න තිබුනා,

    අපි සාමයට ගෙව්ව් මිල මේකයි කියල පෙන්වන්න තිබුනා. එහෙම කරනවා නම් ජාතන්ත්‍යන්තර ප්‍රජාවට පෙන්වන්න තිබුනා අපේ අපේක්‍ෂාව සාධාරණ සමාජයක්, අපි විශේෂකොට මිනිසුන්ට සලකන්නේ නෑ කියල,

    එත් එහෙම කරන්නේ නෑ. ඇයි ඒ? තවමත් අපේ දේශපාලකයන්ට ඕන මිනිස්සු බෙදා වෙන් කරන්න, මොකද එතකොටයි බලය ගන්න පහසු.
    උඹ කියන සමහර දේවල් හිත පිලිගන්නේ නෑති වුනාට ඈත්ත කියලා මම දන්නවා. මගේ අත්දෑකීම අනුව මුස්ලිම් බහුතරය දෙමළ බහුතරය වගේ නෙමේ.. එයාලගේ තියෙන්නේ මාස්ටර් ප්ලෑන් එකක්. තමන්ගේ ඉල්ලීම් අසාධාරණ විදිහට දිනා ගන්න එක ලොකේ පුරාම කරන දෙයක්. මිනී ආදාහනය කරන එක ගෑන වෙන කිසිම ආගමිකයෙක් ප්‍රශ්ණ නොකරන කොට, ඒක අඩුම පසු අවදානමක් සහිත ක්‍රමය කියලා හොදටම තේරෙන කොටත් බෑනර් උස්සන් ගේම ඉල්ලන්නේ මල මිනියක් වෙනුවෙන්. ඔය වගේ ආගම වෙනුවෙන් කොඩි උස්සපු එවුන් තමා අහින්සක දරුවෝ මෑරුවේ. රටේ ඉදිරි ආරක්ෂාව තකා, ඔය වගේ දේවල් වලට මිනිස්සු උසි ගන්නන එවුන් ට දඩුවම් දෙන්නම වෙනවා. එහෙම නෑත්නම් උන් ඉල්ලන හෑම එකම දීලා දාන්න තමා වෙන්නේ. දෑනට කරපු විනාශේ පේනවනේ