මුන් කුහකයි කියන්නේ නිකන්ද

Sen-lu

Well-known member
  • දන්න කෙහෙල්මලක් කියවන් මෝඩ කුක්කෝ.


    බෝධි රෝපණය කළ අසන බෝධි රහතන් වහන්සේගේ ආපදානය​


    1. මම සත් අවුරුදු වයස් කාලයේ දී ලෝක නායකයන් වහන්සේ දුටිමි. පහන් සතුටු සිත් ඇත්තේ නරෝත්තමයන් වහන්සේ කරා එළඹියෙමි.
    2. ලෝකාග්‍ර‍ වූ තාදි ගුණයෙන් යුක්ත වූ තිස්ස නම් භාග්‍යවතුන් වහන්සේගේ උතුම් බෝධිය සතුටු සිතින් රෝපණය කෙළෙමි.
    3. ඒ බෝධීන් වහන්සේ අසන නම් විය. පස් වසක් ම ඒ අසන බෝධියට උපස්ථාන කෙළෙමි.
    4. මල් පිපුණා වූ අද්භත වූ ලොම් කෙළින් සිටින්නා වූ ඒ ගස දැක තමාගේ ක්‍රියාව කියමින් බුදුන් වහන්සේ වෙත ගියෙමි.
    5. එකල්හි අග්‍ර‍ පුද්ගල වූ තිස්ස නම් වූ ඒ සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ භික්‍ෂු සඞ්ඝයා මැද වැඩ හිඳ මේ ගාථා වදාළ සේක.
    6. යමකු විසින් මේ බෝධිය රෝපණය කරන ලද ද බුද්ධ පූජාව පිළියෙළ කරන ලද ද මම ඔහු ගැන කියන්නෙමි. මාගේ කීම අසත්වා.!
    7. හෙතෙමේ තිස් කපක් දෙව් ලොව දේව රාජ්‍යය කරන්නේ ය. සැට සතර වරක් සක්විති රජ වන්නේ ය.
    8. දෙව් මිනිස් දෙගතියේ සම්පත් විඳ තුසිතයෙන් ච්‍යුත ව කුශල මූලයෙන් චෝදිත වූයේ මිනිස් ලොව වෙසෙන්නේ ය.
    9. සම්‍යක් ප්‍ර‍ධාන වීර්‍ය්‍යයෙහි යෙදෙන්නා වූ සන්සුන් වූ උපධි රහිත වූ හෙතෙමේ සර්වාශ්‍ර‍වයන් පිරිසිඳ දැක ආශ්‍ර‍ව රහිත වූයේ පිරිනිවෙන්නේ ය.
    10. විවේකයෙහි යෙදුණා වූ සන්සුන් වූ උපධි රහිත වූ අනාශ්‍ර‍ව වූ මම බන්ධනය සිඳ දැමූ ඇතකු මෙන් වාසය කරමි.
    11. මෙයින් දෙ අනූවන කපෙහි මම බෝධි රෝපණය කෙළෙමි. එතැන් පටන් දුර්ගතියට නො ගියෙමි. මේ බෝධි රෝපණයේ ඵලය ය.
    12. මෙයින් තෙ සැත්තෑ වන කපෙහි දණ්ඩසේන යන නමින් සප්ත රත්නයෙන් යුත් චක්‍ර‍වර්ති රජෙක් වීමි.
    13. මෙයින් තෙ සැත්තෑ වන කපෙහි සමන්තනේමි යන නමින් සක්විති රජහු සත් දෙනෙක් වූහ.
    14. මෙයින් විසිපස්වන කපෙහි සප්ත රත්නයෙන් යුක්ත වූ මහ බලැති පුණ්ණක නම් සක්විති රජ වූයේ ය.

    විපස්සී බුදු රජාණන් වහන්සේගේ පාටළී බෝධීන් වහන්සේට පැන් වත් කොට සසර බෝ කල් දෙව් මිනිස් සැප විඳ අප ගෞතම බුද්ධ ශාසනයේ දී රහත් ව නිවන් දුටු බෝධි සිඤ්චක රහතන් වහන්සේගේ චරිතය අපදාන පාලියේ​

    මෙසේ දැක් වේ.​


    1. විපස්සී බුදු රදුන්ගේ කාලයේ මහා බෝධි පූජෝත්සවයක් විය. එකල්හි පැවිදි ව සිටියා වූ මම එහි ගියෙමි.
    2. දුකින් මිදුණා වූ තථාගතයන් වහන්සේ අප මුදවනු ඇත. නිවුණා වූ තථාගතයන් වහන්සේ අප නිවනු ඇතය යි මල් සහිත ජලය බෝධීන් වහන්සේට වත් කෙළෙමි.
    3. මෙයින් එක් අනූවන කපෙහි යම් බෝධියකට පැන් ඉසීමක් කෙළෙම් ද එතැන් පටන් දුගතියකට නො ගියෙමි. එය බෝධියට පැන් ඉසීමේ ඵලය ය.
    4. මේ කපින් තෙතිස් වන කපෙහි උදකාසේචන නමින් මහත් බල ඇත්තා වූ සක්විති රජහු අට දෙනෙක් වූහ.
    5. පිළිසිඹියා සතර ය, විමෝක්‍ෂ අට ය, අභිඥා සය ය යන මේවා ලැබූයෙමි. බුදුන් වහන්සේගේ අනුශාසනය කරන ලදී.

    අර සක්කිලි නලින් හේවගේ කියන පරයා නොදන්නවා වුනාට අපි දන්නවා අයිබොන් බෝධි පුජාවේ ආනිසන්ස....​


    @0.46 මූ හේවගේ වේසි කියනවා ඒ කාලේ බුදුහාමුදුරුවෝ කිව්වනම් මිනිස්සු අහන්නේ නෑ... අනේ අම්මෝ එකෙනුත් පෙන්නේ ජෙපි පොන්ස්ගේ දැනුම... මහත්තයෝ ඔයිට වඩා මුල් බැහැගෙන තිබ්බ දෙයක් තමා ඊශ්වර නිර්මානවාදය... ඒකම බුදුහාමුදුරුවෝ වැරදියි කිව්වා... ඒහින්දා දහම විකෘති නොකර ඉන්න කියපන් බන් හඩු ජෙප්පට....

    @Sen-lu හරිනේ... දැන්...
    ------ Post added on Apr 28, 2024 at 8:34 PM
    උඹ ඔච්චර හෑල්ලක්
    දැම්මට වැඩක් නෑ බං. උඹ මේ ත්‍රෙඩ් එකදැම්මෙ ඌ අදහස වෙනස් කරා කියල නෙවේනෙ . උඹ එඩිට් කෑල්ලක් දැම්මෙ මුං මෙන්න බොරුවට බවුද්දයෝ වෙන්න හදනව කියල මඩ ගහන්න. ඊට පස්සෙ රෙද්දෙ රෙවුනම වෙන බයිල ගහල වැඩක් නෑ.

    දැං උඹ කියනවනම් ආනේ නෑ මට බුද්දාගම ගැන හදපිරි මෙව්ව එකෙන් තමා මේක දැම්මෙ කියල පෙන්නපං බලන්න උඹ වහරැකලට පිටිදුවලාට මහමෙව්නාවට වගේ ධර්මය විකෘති කරන උන්ට විරුද්ධව දාපුවා. එක කමෙන්ට් එකක්.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,046
    1
    61,184
    113
    Mother Earth
    තොප්පිගල කියන්න කැලයක් කියපු, මහින්ද හොරා කියපු එකෙක් තමා අද ජනාදිපති :lol:
    ඉතින් ඇත්තනේ. තොප්පිගල කැලයක් තමයි. අනික මහින්ද හොරෙක් තමයි.
     

    gama22

    Well-known member
  • img_3_1713686385251.jpg
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    උඹ ඔච්චර හෑල්ලක්
    දැම්මට වැඩක් නෑ බං. උඹ මේ ත්‍රෙඩ් එකදැම්මෙ ඌ අදහස වෙනස් කරා කියල නෙවේනෙ . උඹ එඩිට් කෑල්ලක් දැම්මෙ මුං මෙන්න බොරුවට බවුද්දයෝ වෙන්න හදනව කියල මඩ ගහන්න. ඊට පස්සෙ රෙද්දෙ රෙවුනම වෙන බයිල ගහල වැඩක් නෑ.

    දැං උඹ කියනවනම් ආනේ නෑ මට බුද්දාගම ගැන හදපිරි මෙව්ව එකෙන් තමා මේක දැම්මෙ කියල පෙන්නපං බලන්න උඹ වහරැකලට පිටිදුවලාට මහමෙව්නාවට වගේ ධර්මය විකෘති කරන උන්ට විරුද්ධව දාපුවා. එක කමෙන්ට් එකක්.

    නෑ අදහස වෙනස් වෙන්නේ නෑ ..


    ඇත්තටම ජි පොන් පින්ට තැන්කුනේ මේක හොයලා දුන්නට ඕකෙන් තෙරෙන්නේ ජෙප්පට කිසි දැනුමක් නෑ කියලා.​

     
    Last edited:

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,621
    7,689
    113
    පොන්නයො ටික කට පරිස්සන් කරන් ඉන්නෙ දැන් සිල් අරන් වගේ. ලපකොටා කියන්න ඇති වැඩිය කතා කරන්න එපා ගොං කතාවක් කියල හිනා වෙවී ඉන්න කියල. කොහොමත් කරන්නෙ JEPPO ඒ ටිකමනේ. කටින් බතල. දැන් කටින් විතරක් බතල හිටවල ඇති ඕකුන් ලෝකෙටම දවස් 365ක් කන්න දෙන්න පුළුවන් විදිහට. හැබැයි පැල කරපු තැනකුත් නෑ කාපු එකෙකුත් නෑ. කැරි ජෙප්පො.
    69bafdc2eee47f16a09374c8b461196d.gif
    ඔව් ඔව්ජෙප්පො කටින් බතල....හැබැයි බයියොයි ටොයියොයි හිටවපු බතලවල අස්වැන්න තමා අපි පහුගියටිකේ වැස්සෙ තෙමි තෙමි ශෙඩ් වල ඉදන් කෑවෙ බේත් නැතුව මිනිස්සු මැරුනෙ ඒව කකා තමා :lol:
     
    • Haha
    Reactions: Xi Jinping