ලංකාවේ lgbtq ප්‍රමෝට් කරන eshan dias ගේ ආගම හෙළි වේ

redux

Well-known member
  • Feb 19, 2017
    10,978
    18,123
    113
    594058278_1431099335040600_6759310280500848551_n.jpg

    ලංකාවේ හැම විෂබීජයක්ම පතුරන්නේ කුරුසයෝ කියල මම කියන්නේ නිකන්ද
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,964
    1
    6,828

    කුරුස කාරයො නැත්තං අපි තාම ගල් යුගයේ ප්‍රාථමික මානව ශිෂ්ටාචාරයක් bro ...
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,964
    1
    6,828
    113
    හෙක් හෙක්.. ඉතිහාසෙ දන්නැති උනාම කියන්න හිතෙන කතා...
    මානව ශිෂ්ඨාචාරයේ හැරවුම් ලක්ෂයක් වන තාක්ෂණයන්, දැනුම් හොයා ගත්තු ගොඩක් අය කතෝලික, පල්ලිය මූලික කරගත් අධ්‍යාපනය, කතෝලික සංස්කෘතිය, කතෝලික සංස්කෘතියේ එන ධනවාදමය පරිභෝජනවාදී ජීවන රටාව, යටත් විජිතකරණය මේ වගේ ගොඩක් දේවල් වල එකතුවකින් තමා Newton, Einstein වගේ බුද්ධිමය ජීවීන් සැකසුණේ.

    පුනරුදය, කාර්මික විප්ලවය වගේ මානව ඉතිහාසය හැරවුම් ලක්ෂණ වන සංසිද්ධින් සිද්ධ උනෙත් කතෝලික සංස්කෘතිය පදනම් වූ සමාජයක් ආශ්‍රිතව,

    සුද්ද ලංකාවට ආවේ නැත්නම්
    අරාබියේ ශරියා නීතියේ සහ රාජාණ්ඩු පාලන ක්‍රමයේ කිසි වෙනසක් නෑ,

    ගොඩක් රටවල් Civilized කරේ සුද්දෝ.
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,991
    5,672

    හෙක් හෙක් ඉතිහාසය කියවලම නෑ...
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,991
    5,672
    113
    මගේ තර්ක වැරදි නම්
    විවේචනයක් කරපන් බං
    එක සිස්ටම් එකක් අයින් කරලා අධිපරිබෝජන රටාවක් හදලා මුලු ලෝකෙම ණය උගුලක හිර කරලා 1% මුලු ලෝකෙම කන්ටේ‍රා්ල් කරන සිස්ටම් එක ගැනද උඹ කියන්නෙ..
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,007
    28,919
    113
    මානව ශිෂ්ඨාචාරයේ හැරවුම් ලක්ෂයක් වන තාක්ෂණයන්, දැනුම් හොයා ගත්තු ගොඩක් අය කතෝලික, පල්ලිය මූලික කරගත් අධ්‍යාපනය, කතෝලික සංස්කෘතිය, කතෝලික සංස්කෘතියේ එන ධනවාදමය පරිභෝජනවාදී ජීවන රටාව, යටත් විජිතකරණය මේ වගේ ගොඩක් දේවල් වල එකතුවකින් තමා Newton, Einstein වගේ බුද්ධිමය ජීවීන් සැකසුණේ.

    පුනරුදය, කාර්මික විප්ලවය වගේ මානව ඉතිහාසය හැරවුම් ලක්ෂණ වන සංසිද්ධින් සිද්ධ උනෙත් කතෝලික සංස්කෘතිය පදනම් වූ සමාජයක් ආශ්‍රිතව,

    සුද්ද ලංකාවට ආවේ නැත්නම්
    අරාබියේ ශරියා නීතියේ සහ රාජාණ්ඩු පාලන ක්‍රමයේ කිසි වෙනසක් නෑ,

    ගොඩක් රටවල් Civilized කරේ සුද්දෝ.
    wesmunu daagaththu NPP dobila 👆😃
     
    • Haha
    • Like
    Reactions: redux and Yeezus

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,964
    1
    6,828
    113
    එක සිස්ටම් එකක් අයින් කරලා අධිපරිබෝජන රටාවක් හදලා මුලු ලෝකෙම ණය උගුලක හිර කරලා 1% මුලු ලෝකෙම කන්ටේ‍රා්ල් කරන සිස්ටම් එක ගැනද උඹ කියන්නෙ..
    පටු දෘෂ්ටිකෝණයක්