Oya Undiyal nateiමටත් හිතා ගන්න බැරි දෙයක්. පෙරේදා BOC එකේ ඕස්ට්‍රේලියන් ඩොලරයකට රුපියල් 233 ක් ගෙව්වා. අද 228 යි. ඒ කියන්නේ රුපියල ශක්තිමත් වෙලා.
Kochchara kal ohoma karannada? Black market Eka hedunama oka wedak nehe ne. Central bank eke plan Eka mokadda ban?කබ්බට ඒක කරන්න බෑ බන්. ඒ කාලෙ ඉම්පෝට් නවත්තල තිබ්බෙත් නෑ, ඩොලර් ණය ගෙවන්නැතුව හිටියෙත් නෑනෙ. මුන් කෙලින්ම ඩොලර් ඉල්ලුම නැති කරල මේක පාලනය කරගෙන ඉන්නෙ
මේ දවස්වල ලෝකේ හැම කරන්සි එකක්ම වගේ ඩොලර් එකට සාපේක්ෂව වැටෙනවා. යුරෝ, පවුම්, ඕස්ට්‍රේලියන් ඩොලර්, මේ ඔක්කොම වැටෙනවා අම්බානක. හැබැයි රුපියල May ඉඳන් වගේ ඩොලර් එකට සාපේක්ෂව එකම තැන? සිරාවට කොහොමද මුන් මේක තියාගෙන ඉන්නේ? වෙනද කබ්රාල් කාරයා කරේ සංචිත පුච්චපු එකනේ. දැන් සංචිතයක් ඇත්තෙත් නැහැ නේ පුච්චන්න. ඉතින් කොහොමද මේක මෙහෙම තියන් ඉන්නේ?
Yako website wala tama selling rate eka tiyenne 360ta. Mama transactions 2k kala banks 2kin. dekama magen 380 gaane kapuwa.යකෝ රුපියල් 28 ක rate difference එකක්? Sampath එකේ tt selling eka තියෙන්නෙත් 245 ක් වගේ
uba kare credit card ekakin nam oka hari saha thawa stamp duty ekak adwei anthimata. othana sellignrate ekata amatharawa visa/master currency convert chage + cross border fee add wenawa. ewa enne bank eken newei visa or master gateway walinYako website wala tama selling rate eka tiyenne 360ta. Mama transactions 2k kala banks 2kin. dekama magen 380 gaane kapuwa.
Oka credit or debit කියලා වෙනසක් වෙනවද? Stamp duty එක ඇරෙන්න. TT එකක් කරත් effective rate එක ඔය ගාණට එනවනේ ඔක්කොම අනං මනං add වෙලාuba kare credit card ekakin nam oka hari saha thawa stamp duty ekak adwei anthimata. othana sellignrate ekata amatharawa visa/master currency convert chage + cross border fee add wenawa. ewa enne bank eken newei visa or master gateway walin
Danatama patana aragena EU wala protest. balamu Winter eka kohomada weiyi da kiyalaඅමාරුම මාස හය ඉදිරියට.. පුටිනාත් පිස්සු කෙලින හින්දා තවත් සහන ඉදිරියට බලාපොරොත්තු වෙන්න පුලුවන්. ලන්කාවට විතරක් නෙමේ ලොකේ හෑම රටකටම
hayyo pegging ekaමටත් හිතා ගන්න බැරි දෙයක්. පෙරේදා BOC එකේ ඕස්ට්‍රේලියන් ඩොලරයකට රුපියල් 233 ක් ගෙව්වා. අද 228 යි. ඒ කියන්නේ රුපියල ශක්තිමත් වෙලා.

balen allan inna machan dollars eliyata wisi karanna wenawa..ehema akranna dollar nahane.. fuel ship walata wath gewaganna abruwane inne thama..so ehema allan inna baaබලෙන් අල්ලන් ඉන්නේ. ඕක අතඇරපු ගමන් හැමිනිලාම යනවා![]()
Danatama patana aragena EU wala protest. balamu Winter eka kohomada weiyi da kiyala
හරි ශෝක්!මේ පාර අත ඇරියහම නවතින්නේ රු. 500/-ත් 600/- ත් අතරේ...
රටක් උනාම පාන් ගෙඩිය 500ක් වත් උනේ නැත්නම් වැඩක් නෑමේ පාර අත ඇරියහම නවතින්නේ රු. 500/-ත් 600/- ත් අතරේ...
Danatama patana aragena EU wala protest. balamu Winter eka kohomada weiyi da kiyala