මුන් කෝ දැන් ???

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,677
    8,988
    113
    මාස 2ක 3කට කලින් එළකිරියේ ඇක්ටිවේම යුසර්ල වෙච්ච ජනාධිපතිතුමා, ගුගල් බෝයි,අනුරාද , හොර නරිය කට්ටියට මොකෝ වෙලා තියෙන්නේ?

    :confused::confused::confused:

    වයිට් වෝකර් නම් ස්කොල් එකක් සෙට් වෙලා රට යනවද කොහේ කිවනේ.
     
    මේ අලුත් එකද :dull::dull::dull::dull:
     
    • Like
    Reactions: snm1990

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,961
    5,604
    113
    "සඳුන් බුවා" නම් හදිසියේම මියගියා නහරයක් පුපුරල පසුගිය මැතිවරණ ප්‍රතිඵල නිකුත් කළ දවසේම... පිටකෝට්ටෙ පැත්තෙ කොහෙදිද...
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,677
    8,988
    113
    "සඳුන් බුවා" නම් හදිසියේම මියගියා නහරයක් පුපුරල පසුගිය මැතිවරණ ප්‍රතිඵල නිකුත් කළ දවසේම... පිටකෝට්ටෙ පැත්තෙ කොහෙදිද...

    අම්මටසිරි, ලිස්ට් එකක්ම ඉන්නවා නේද එතකොට. :P:P:P
     
    • Like
    Reactions: KOTA NIHAL

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,125
    36,113
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මාස 2ක 3කට කලින් එළකිරියේ ඇක්ටිවේම යුසර්ල වෙච්ච ජනාධිපතිතුමා, ගුගල් බෝයි,අනුරාද , හොර නරිය කට්ටියට මොකෝ වෙලා තියෙන්නේ?

    :confused::confused::confused:

    වයිට් වෝකර් නම් ස්කොල් එකක් සෙට් වෙලා රට යනවද කොහේ කිවනේ.

    ay ban gamekaraya
     
    • Like
    Reactions: snm1990

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,509
    113
    "සඳුන් බුවා" නම් හදිසියේම මියගියා නහරයක් පුපුරල පසුගිය මැතිවරණ ප්‍රතිඵල නිකුත් කළ දවසේම... පිටකෝට්ටෙ පැත්තෙ කොහෙදිද...

    අපිට නම් ආරංචි පුකට මැහුම් දාලා සිරිකොතේ දැඩි සත්කාරයේ කියලා
     
    • Like
    Reactions: snm1990

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,837
    654
    113
    විදග්ධ පුක් ශෝධකයත් එනවා බං ඔය එක එක නම් වලින්. අනුරාධ රා, සදුන් බුවා වගේ එන්නේ විදග්ධ පුක් ශෝධක කියලයි මටනම් හිතෙන්නේ.​
     
    • Like
    Reactions: snm1990

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,677
    8,988
    113
    විදග්ධ පුක් ශෝධකයත් එනවා බං ඔය එක එක නම් වලින්. අනුරාධ රා, සදුන් බුවා වගේ එන්නේ විදග්ධ පුක් ශෝධක කියලයි මටනම් හිතෙන්නේ.​

    අනුරාධ රා පොලිටිකල් පැත්තට නෑ නේද? කෙල්ලෙක් නෑ කියල අඩ අඩනේ හිටියේ.
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    "සඳුන් බුවා" නම් හදිසියේම මියගියා නහරයක් පුපුරල පසුගිය මැතිවරණ ප්‍රතිඵල නිකුත් කළ දවසේම... පිටකෝට්ටෙ පැත්තෙ කොහෙදිද...

    හදුන් බුවා මේ දවස්වල ෆේක් වලින් විතරයි ලොග් වෙන්නේ... සිරිකොතේ හේදිමක් තියෙද්දි විතරයි රියල් එකෙන් එන්නේ....
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,677
    8,988
    113
    හදුන් බුවා මේ දවස්වල ෆේක් වලින් විතරයි ලොග් වෙන්නේ... සිරිකොතේ හේදිමක් තියෙද්දි විතරයි රියල් එකෙන් එන්නේ....
    Janadhipathi??? :dull: