මුන් කෝ දැන් ???

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,677
    8,992
    113
    :D:D:D

    yako u ekige chuu bonawa kiwwa.. :rofl::rofl::D:D

    එකනම් දන්නේ නෑ, හැබැයි ඌ අමුතුම චරිතයක්.
    නුගේගොඩින් කෝච්චියට නගින පොරක් ඉන්නවා, මුද දන්නේ නෑ, කෙල්ලෝ ලයින් කරන ඉදල ඒ පෙට්ටි වලට නගිනවා.
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,126
    36,113
    113
    වොන්ඩර් ලැන්ඩ්
    එකනම් දන්නේ නෑ, හැබැයි ඌ අමුතුම චරිතයක්.
    නුගේගොඩින් කෝච්චියට නගින පොරක් ඉන්නවා, මුද දන්නේ නෑ, කෙල්ලෝ ලයින් කරන ඉදල ඒ පෙට්ටි වලට නගිනවා.

    kotaa bus eke ban yanne
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,126
    36,113
    113
    වොන්ඩර් ලැන්ඩ්

    පිස්සුද බන්.... මට තියෙන්නේ මෙකය් 2010 හදපු ඔරිජිනල් එකය් විතරය්...

    ඔරිජිනල් එක යුස් කරන්නේ නැ.. මේක විතරය් බන්, මට ඔය ජල්තර දාන්න අවශ්‍ය නැ :)
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,677
    8,992
    113
    පිස්සුද බන්.... මට තියෙන්නේ මෙකය් 2010 හදපු ඔරිජිනල් එකය් විතරය්...

    ඔරිජිනල් එක යුස් කරන්නේ නැ.. මේක විතරය් බන්, මට ඔය ජල්තර දාන්න අවශ්‍ය නැ :)

    මොකෝ බන් 2010 එක පාවිච්චි කරන්නේ නැත්තේ?:confused::confused::confused:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,176
    113
    Planet Earth
    හපොයි....හැමෝගෙම පට්ටන්දර ටික expose වෙයි වගේ.....:P:P
    පේන විදිහට අවුරුදු 2,3 කාලෙකට සැරයක් එළකිරි එක run කරන එකවුන්ට් ටිකක් තියෙනවා නේද...:rolleyes::rolleyes:
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,677
    8,992
    113
    හපොයි....හැමෝගෙම පට්ටන්දර ටික expose වෙයි වගේ.....:P:P
    පේන විදිහට අවුරුදු 2,3 කාලෙකට සැරයක් එළකිරි එක run කරන එකවුන්ට් ටිකක් තියෙනවා නේද...:rolleyes::rolleyes:

    :lol::lol::lol::lol::lol: