වෙන්න ඇති, හැබැයි ඌ දිගටම උගේ චරිතේ ඉන්නවනේ....
ලගදි දල තිබ්බේ ශානුද්රිගේ ඩාන්ස් එක බලන්න වයිපරේ ගෙදර යවනවා කියල.







yako u ekige chuu bonawa kiwwa..![]()
එකනම් දන්නේ නෑ, හැබැයි ඌ අමුතුම චරිතයක්.
නුගේගොඩින් කෝච්චියට නගින පොරක් ඉන්නවා, මුද දන්නේ නෑ, කෙල්ලෝ ලයින් කරන ඉදල ඒ පෙට්ටි වලට නගිනවා.

පිස්සුද බන්.... මට තියෙන්නේ මෙකය් 2010 හදපු ඔරිජිනල් එකය් විතරය්...
ඔරිජිනල් එක යුස් කරන්නේ නැ.. මේක විතරය් බන්, මට ඔය ජල්තර දාන්න අවශ්‍ය නැ![]()







හපොයි....හැමෝගෙම පට්ටන්දර ටික expose වෙයි වගේ.....
පේන විදිහට අවුරුදු 2,3 කාලෙකට සැරයක් එළකිරි එක run කරන එකවුන්ට් ටිකක් තියෙනවා නේද...![]()




