මුන් ටික් ටොක් කරන්නද බං කෝච්චියේ වහලේ යන්නේ..😄😄😄

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,449
    32,179
    113
    bassapu eka honda wade... habai katha karanna ugannanna na gov unta,
    station master hariyata katha kara, kaki anduma dagaththa railway security eka thagen katha kare...
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,475
    8,661
    113
    රූකඩ රාජ්ජේ
    මේ වගේ එවුන් මැරෙන්නේ නැතිව අර රස්සාව කරන එකා තමා එලියට විසිවෙලෙත් මරුනේ
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,449
    32,179
    113
    හොදින් කතා කරන විට ඒවා අහන අය කීයෙන් කී දෙනාද ඉන්නේ?
    ehema baha amanthranaya wadagath, mokada public eken padi gannakota public ekata respect karanna ona.....
    eken kiyanne naha waradata ida denna ona kiyala, habai ehema amanthranaya karanna neethiyen kisima himikamak nah.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    නවතම සංක්‍යාලේකන වලට අනුව මගීන්ගෙන් 3% වගේ ප්‍රතිශතයක් තමයි වහලේ යන්න හදන්නේ
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,449
    32,179
    113
    නවතම සංක්‍යාලේකන වලට අනුව මගීන්ගෙන් 3% වගේ ප්‍රතිශතයක් තමයි වහලේ යන්න හදන්නේ
    3% dameeme wisheshathwaya mokadda?
     
    nygel

    Well-known member
  • Jun 26, 2022
    1,015
    1,891
    113
    bassapu eka honda wade... habai katha karanna ugannanna na gov unta,
    station master hariyata katha kara, kaki anduma dagaththa railway security eka thagen katha kare...
    එන්ජින් ඩ්රයිවර් = මල්ලි ඕකට නගින්න එපා ටික වෙලාවකින් ඕක රත්වෙනවා.
    මගියා= උබ හුකන්නෙ නැතිව ඕක එලවපන්කො
     
    stranger123

    Well-known member
  • Dec 10, 2014
    475
    1,691
    93
    ehema baha amanthranaya wadagath, mokada public eken padi gannakota public ekata respect karanna ona.....
    eken kiyanne naha waradata ida denna ona kiyala, habai ehema amanthranaya karanna neethiyen kisima himikamak nah.
    ඔයා කියන කතාවට මමත් එකඟයි. සමහර රජයේ සේවකයෝ කතා කරන හැටි අන්තිමයි. මම කියන්නේ මේ වගේ වැඩ කරන සමහර අය ඉන්නවා හොඳ දෙකක් කියන්නේ නැතිනම් කියන දේ පොඩ්ඩක් වත් ගනන් ගන්නේ නෑ. එහෙම අයට මොකද කරන්නේ ?
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,802
    5,804
    113
    ehema baha amanthranaya wadagath, mokada public eken padi gannakota public ekata respect karanna ona.....
    eken kiyanne naha waradata ida denna ona kiyala, habai ehema amanthranaya karanna neethiyen kisima himikamak nah.
    කතා කරන්න ඕනේ ඒ තැනේ හැටියට. වහලේ උඩට නැගපු උන්ට මහත්තයා ඔතනින් කරුණාකරලා බහින්න කියන්නද? ඒහෙම හරි යන්නේ නැහැ.අමු කුනු මරණෙන් අමතන්න ඕන් ඔය වගේ හැත්තට. රාජ්‍ය සේවය කියලා හැම එකාටම ඔවුන් නවලා හරියන්නේ නැහැ. උන් රජයේ සේවාවක් ගන්නවානම් ඒ terms and conditions වලට එකඟ වෙන්න ඕනේ. නැත්නම් ගහලා හරි අහක්කරන්න ඒ ආයතනයේ වැඩ කරන අයට අයිතිය තියනවා.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,449
    32,179
    113
    කතා කරන්න ඕනේ ඒ තැනේ හැටියට. වහලේ උඩට නැගපු උන්ට මහත්තයා ඔතනින් කරුණාකරලා බහින්න කියන්නද? ඒහෙම හරි යන්නේ නැහැ.අමු කුනු මරණෙන් අමතන්න ඕන් ඔය වගේ හැත්තට. රාජ්‍ය සේවය කියලා හැම එකාටම ඔවුන් නවලා හරියන්නේ නැහැ. උන් රජයේ සේවාවක් ගන්නවානම් ඒ terms and conditions වලට එකඟ වෙන්න ඕනේ. නැත්නම් ගහලා හරි අහක්කරන්න ඒ ආයතනයේ වැඩ කරන අයට අයිතිය තියනවා.
    mehema ekak naha, legally action ganna puluwan
     
    • Like
    Reactions: Stimulus mind

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,012
    153,063
    113
    49748231.jpg
     
    • Like
    Reactions: jhnnwp