
හොදින් කතා කරන විට ඒවා අහන අය කීයෙන් කී දෙනාද ඉන්නේ?bassapu eka honda wade... habai katha karanna ugannanna na gov unta,
station master hariyata katha kara, kaki anduma dagaththa railway security eka thagen katha kare...
ehema baha amanthranaya wadagath, mokada public eken padi gannakota public ekata respect karanna ona.....හොදින් කතා කරන විට ඒවා අහන අය කීයෙන් කී දෙනාද ඉන්නේ?
3% dameeme wisheshathwaya mokadda?නවතම සංක්‍යාලේකන වලට අනුව මගීන්ගෙන් 3% වගේ ප්‍රතිශතයක් තමයි වහලේ යන්න හදන්නේ
එන්ජින් ඩ්රයිවර් = මල්ලි ඕකට නගින්න එපා ටික වෙලාවකින් ඕක රත්වෙනවා.bassapu eka honda wade... habai katha karanna ugannanna na gov unta,
station master hariyata katha kara, kaki anduma dagaththa railway security eka thagen katha kare...
ඔයා කියන කතාවට මමත් එකඟයි. සමහර රජයේ සේවකයෝ කතා කරන හැටි අන්තිමයි. මම කියන්නේ මේ වගේ වැඩ කරන සමහර අය ඉන්නවා හොඳ දෙකක් කියන්නේ නැතිනම් කියන දේ පොඩ්ඩක් වත් ගනන් ගන්නේ නෑ. එහෙම අයට මොකද කරන්නේ ?ehema baha amanthranaya wadagath, mokada public eken padi gannakota public ekata respect karanna ona.....
eken kiyanne naha waradata ida denna ona kiyala, habai ehema amanthranaya karanna neethiyen kisima himikamak nah.
කතා කරන්න ඕනේ ඒ තැනේ හැටියට. වහලේ උඩට නැගපු උන්ට මහත්තයා ඔතනින් කරුණාකරලා බහින්න කියන්නද? ඒහෙම හරි යන්නේ නැහැ.අමු කුනු මරණෙන් අමතන්න ඕන් ඔය වගේ හැත්තට. රාජ්‍ය සේවය කියලා හැම එකාටම ඔවුන් නවලා හරියන්නේ නැහැ. උන් රජයේ සේවාවක් ගන්නවානම් ඒ terms and conditions වලට එකඟ වෙන්න ඕනේ. නැත්නම් ගහලා හරි අහක්කරන්න ඒ ආයතනයේ වැඩ කරන අයට අයිතිය තියනවා.ehema baha amanthranaya wadagath, mokada public eken padi gannakota public ekata respect karanna ona.....
eken kiyanne naha waradata ida denna ona kiyala, habai ehema amanthranaya karanna neethiyen kisima himikamak nah.
mehema ekak naha, legally action ganna puluwanකතා කරන්න ඕනේ ඒ තැනේ හැටියට. වහලේ උඩට නැගපු උන්ට මහත්තයා ඔතනින් කරුණාකරලා බහින්න කියන්නද? ඒහෙම හරි යන්නේ නැහැ.අමු කුනු මරණෙන් අමතන්න ඕන් ඔය වගේ හැත්තට. රාජ්‍ය සේවය කියලා හැම එකාටම ඔවුන් නවලා හරියන්නේ නැහැ. උන් රජයේ සේවාවක් ගන්නවානම් ඒ terms and conditions වලට එකඟ වෙන්න ඕනේ. නැත්නම් ගහලා හරි අහක්කරන්න ඒ ආයතනයේ වැඩ කරන අයට අයිතිය තියනවා.