මුන් දෙන්නට මොකද?

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මුන් දෙන්නට මොකද?

    මචන්ලා එළකිරි එකේ ඉන්න uraj මාමටයි ජන්තු අයියටයි ගංවතුරෙන් case ලු. uraj ට call කළා. මිනිහ වැඩි වෙලාවක් කතා කලේ නැහැ. power cut මචං කියල තිබ්බා. මිනිහගේ තාප්පෙ ගලවන් ගිහින්ලු.
    :(:(

    ජන්තු අයියල දවස් ගානක් වතුරෙන් හිර වෙලා ඉඳල අද තමයිලු boat එකක් ඇවිත් බේරාගෙන තියෙන්නේ.:(:(:(

    වැඩි විස්තර දන්න එවුන් ඉන්නවද?

    තව කවුද එළකිරි එකේ ගංවතුරට අහුවෙච්ච කට්ටිය ඉන්නේ?
     
    • Like
    Reactions: Dishta Didin

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    Affa
    Twistedd ehemath kalaniye ganwathurata ahu wela kiyala thread ekak thibba.
    Uraj janthu dan koheda dan na inne.
     

    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,469
    1,029
    113
    KANDY
    ohh Uraj ayya :(

    duka thamai. e paththe hitiyanam balalawath enda thibba. dan gedara ne vacation


    හැම දෙයක්ම ඉක්මනින් යතා තත්වෙට පත්වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    Affa
    Twistedd ehemath kalaniye ganwathurata ahu wela kiyala thread ekak thibba.
    Uraj janthu dan koheda dan na inne.
    uraj ගැන විස්තරයක් හොයාගන්න විදිහක් නැහැ. call කලත් පැහැදිලි නැහැ. :(

    ජන්තුවා නම් දැන් බේරිලා ඉන්නවලු. අයියලගෙ දිහා ඉන්නව කිව්වා. ගෙවල් පත්තනම් යට වෙලාලු තාම. bike එකත් missing ලු උගේ. :(

    මාර case එක මචං...
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    මට නිකමට වගේ හිතුනා යුරාජ් ට කේස් ඇති කියලා..:baffled:
    මැසේජ් එකක් දැම්මට රිප්ලයි නෑ.. එලකිරි ඇවිල්ලත් නෑ වගේ..:confused:
     

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,130
    113
    Home sweet home ..
    hmmm :( හැම දෙයක්ම ඉක්මනින් යතා තත්වෙට පත්වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    janthuwa bilada bn idala tiyenne?
    නැහැ බන්... දවස් ගානක් උන් හිර වෙලා ඉදල. ගෙවල් යට වෙලා. ගෙයින් එලියට එන්න බැරුව ඉදල. අද තමයි බෝට්ටුවක් ඇවිල්ල තියෙන්නෙ. යන්තම් බේරිල ඇවිල්ල
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මට නිකමට වගේ හිතුනා යුරාජ් ට කේස් ඇති කියලා..:baffled:
    මැසේජ් එකක් දැම්මට රිප්ලයි නෑ.. එලකිරි ඇවිල්ලත් නෑ වගේ..:confused:
    එන්න විදිහක් නැහැනේ මචන්. ඒ පැත්තෙ power cut එකක්ලු.. තාප්ප ගේට්ටු නැහැලු බන් :(
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    dawas dekak ganwathurata ape ge yatawela thibuna. dan tikak shape.

    හැම දෙයක්ම ඉක්මනින් යතා තත්වෙට පත්වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා
     

    sunilT

    Well-known member
  • Dec 10, 2014
    1,880
    659
    113
    හැම දෙයක්ම ඉක්මනින් යතා තත්වෙට පත්වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා