මේ අලි දෙන්නා මොනවා කතා වෙනවා ඇති කියලද උඹලා හිතන්නේ?
Dr.Amdan Well-known member Sep 26, 2015 26,412 1 28,508 113 Aug 15, 2020 #1 මේ අලි දෙන්නා මොනවා කතා වෙනවා ඇති කියලද උඹලා හිතන්නේ? Reactions: shenic88, lahirufx+, D_Mad and 1 other person
2osama Well-known member Oct 25, 2010 81,582 72,782 113 මාලඹේ Aug 15, 2020 #2 තනි පුටුව කියලා කියනවා ඇති Reactions: dilann, D_Mad and Dr.Amdan
prabo22 Well-known member May 25, 2010 12,628 1,569 113 Aug 15, 2020 #3 Nakiya hinda ussala polowe gahanne ne kiyala? Reactions: dilann and D_Mad
dilann Well-known member Jul 6, 2018 67,420 166,822 113 එකමත් එක රටක Aug 16, 2020 #6 එකෙක් : මේවගේ එකෙක් පියානෝ ගහල තමයි අපේ අනිත් අලි ටිකත් නැති කරේ..මේ ඌම තමයි, පොලේ ගහමු .. අනිකා : නෑ බන් ඌ අඩියක් පළල ඒ දණ්ඩේ යන්නත් බය එකා. අපි දෙන්න දක්කම ඌට චූ යයි. මේ වෙන එකෙක්.
එකෙක් : මේවගේ එකෙක් පියානෝ ගහල තමයි අපේ අනිත් අලි ටිකත් නැති කරේ..මේ ඌම තමයි, පොලේ ගහමු .. අනිකා : නෑ බන් ඌ අඩියක් පළල ඒ දණ්ඩේ යන්නත් බය එකා. අපි දෙන්න දක්කම ඌට චූ යයි. මේ වෙන එකෙක්.
shenic88 Well-known member May 19, 2020 1,511 3,212 113 Sri Lanka Aug 16, 2020 #7 Amazing.. loved it!