ඕවා හිතන්න එපා බං කොහොමත් අපි කන්නෙ වස.
මිරිස් කලු පුස්
කලු පුස් නැති මිරිස් ඕනේ නම් උබලා ගෙදර මිරිස් හදලා ඉදෙන්න කලින් කඩලා. උණුවතුරෙ තම්බලා ඊටපස්සෙ ඩී හයිඩේටර් එකක් දාලා වේලලා. ගෙදර තියන ඇබරුම් යන්ත්‍රය ජීවානු හරණය කරලා හදා ගන්න ඕනේ.
ගම්මිරිස් ඇෆ්ලා ටොක්සීන්. මේක නැතුව කන්න ඕනේ නම් ඉදුණු ගම්මිරිස් ලෙල්ල ඉවත් කරලා උණුවතුරෙ තම්බලා. උඩ ප්‍රොසෙස් එකම කරන්න ඕනේ.
ඊට ලාබයි වහ කණවා.