වරෙල්ලා ඉන්දියන් මිරිස් කන්න 🤮

netnet

Well-known member
  • Oct 6, 2016
    9,653
    8,383
    113


    ඇයි බන් මුන් මෙච්චරම නූගත්? බලපන් යකෝ කොටපු මිරිස් උඩ ඇවිදිනවනේ. දන්න විදිඅයට ලන්කාවට එන්නෙත් මේ ජරාව :no:

    IMG-4948.jpg

    ------ Post added on Feb 22, 2026 at 5:00 PM
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    මම නං කරන්නේ මිරිස් කරල් අරගෙන සෝදලා, නැටි කඩලා, වේලලා මිරිස් අඹරන මෝලෙන් කුඩු කරගන්නවා. තව ටිකක් කෑලි මිරිස් කර ගන්නවා.

    මිරිස් කරල් කිලෝ දෙකක් අරගෙන හදා ගත්තම මාස ගානකට ඇති. බෝතල් වලට දාලා ෆ්‍රිජ් එකේ තියන්නේ. කල් තියාගන්න පුළුවන් එතකොට.
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    ඕවාම කන්න ඕන කියලනේ ලංකාවේ උන් අරගල කරෙත්..මතකනේ ඵක පාරක් කහ ඉන්දියාවෙන් ගේන ඵක නවත්තලා වුන දේ....ඒක නිසා දැන් ඕවම කාපන්..😅
     

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,191
    6,669
    113
    East Blue (Goa Kingdom)
    කස්ටම් එකේ හොරුන්ගෙන් අහන්න ඕන
    තහනම් කරලා වාරයේ හෝල්ඩ් කරලා තිබ්බ මිරිස් කන්ටෙනර්ස් ටික එක පාරට අතුරු දහන්
    අඳුර ගන්න පුළුවන් කිව්වේ lab නැති උන්ට කනකොට මිරිස් උනාට නොර්මල් මිරිස් වලට වඩා සැර වැඩී .
    දැන් ඕව උන්ගේ ගොඩක් කාලෙකට කලින් ,
    ඔහොම උන පලවෙනි පාරත් නෙමේ ඕන තරම් වෙනවා ඇති daily
     

    AnuradhaRa

    Well-known member
  • මම නං කරන්නේ මිරිස් කරල් අරගෙන සෝදලා, නැටි කඩලා, වේලලා මිරිස් අඹරන මෝලෙන් කුඩු කරගන්නවා. තව ටිකක් කෑලි මිරිස් කර ගන්නවා.

    මිරිස් කරල් කිලෝ දෙකක් අරගෙන හදා ගත්තම මාස ගානකට ඇති. බෝතල් වලට දාලා ෆ්‍රිජ් එකේ තියන්නේ. කල් තියාගන්න පුළුවන් එතකොට.
    සෝදමු අපි සෝදමු පුක වන වන
    පුකට මිරිස් කරලක් දාන්නමයි හිතෙන්නෙ මට
     
    • Haha
    Reactions: netnet

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,653
    8,383
    113
    ඉන්දියාවේ මිරිස් කොලිටියෙන් අන්තිම බාලයි. ලංකාවේ එව්වා තමයි හොඳ
    Chinese neda major production eka yanne? full toxic ewa nam

    we are coming from india ban
    anthime Kuwenitath keliyane 🙁
    ------ Post added on Feb 22, 2026 at 6:40 PM
     
    • Like
    Reactions: NRTG and EVC

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,653
    8,383
    113
    කහ පාට ඒව අන්තිමට රතු පට වුනා :unsure:
    මෙච්චර ලග රට වෙලත් මිනිස්සු වැඩියෙන් දීල තායි, සින්ග යන්නේ මෙන්න මේ මුන්ගේ ඩස්ප ගතිය නිසාමයි.
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,653
    8,383
    113
    රතු මිරිස් කන්න එපා බං
    ඕක අඩු කුලේ කෑමක්

    ගම්මිරිස් වැල් 2,3 ක් හදා ගනිං 😎👍
    බඩු සුපිරි
    Cheennu miris kalama thami ochchara wada karanne 😀
     
    • Like
    Reactions: NRTG

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,278
    6,890
    113
    උඹලා හිතන්නෙ ලංකාවේ වේලන මිරිස් සුදු රෙද්දක් උඩ දාල මුඛවාඩං දාගෙන එහෙම වේලනවා කියලාද
    ඒවත් පාරේ හරි බිම හරි දාල තමයි වේලන්නෙ ( එහෙම වේලනකොට බල්ලො මිරිස් ගොඩට රීලා යනවා එතකොට ඒ ටික හලලා මිරිස් ටික ගන්නවා මොකෝ විහික් කරන්න කියලෑ)

    කොටපු මිරිස් ගොඩ උඩ නං ලංකාවෙ එවුන් ඇවිදින්නෙ නැතිව ඇති