වරෙල්ලා ඉන්දියන් මිරිස් කන්න 🤮

Bam

Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,559
    113
    ඕවා හිතන්න එපා බං කොහොමත් අපි කන්නෙ වස.

    මිරිස් කලු පුස්

    කලු පුස් නැති මිරිස් ඕනේ නම් උබලා ගෙදර මිරිස් හදලා ඉදෙන්න කලින් කඩලා. උණුවතුරෙ තම්බලා ඊටපස්සෙ ඩී හයිඩේටර් එකක් දාලා වේලලා. ගෙදර තියන ඇබරුම් යන්ත්‍රය ජීවානු හරණය කරලා හදා ගන්න ඕනේ.

    ගම්මිරිස් ඇෆ්ලා ටොක්සීන්. මේක නැතුව කන්න ඕනේ නම් ඉදුණු ගම්මිරිස් ලෙල්ල ඉවත් කරලා උණුවතුරෙ තම්බලා. උඩ ප්‍රොසෙස් එකම කරන්න ඕනේ.

    ඊට ලාබයි වහ කණවා.😂
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,144
    34,735
    113
    රතු මිරිස් කන්න එපා බං
    ඕක අඩු කුලේ කෑමක්

    ගම්මිරිස් වැල් 2,3 ක් හදා ගනිං 😎👍
    බඩු සුපිරි
    ඔව් සිංහලුන්ගේ ඇඟවල් වලට හරියන්නේ ගම්මිරිස්. රතු මිරිස් අගුණයි. සිංහලු රතු මිරිස් කාලා අමු ගොබ්බයෝ වෙලා තියෙන්නේ
     
    • Wow
    • Like
    Reactions: NRTG and ozykolla

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,794
    23,481
    113
    ඕවනන් ඉතින් නෝමල්.
    ලංකාවෙත් ලුණු ලේවායවල් වල ලුණු උඩ ඇවිදින්නෙ.
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    රතු මිරිස් කන්න එපා බං
    ඕක අඩු කුලේ කෑමක්

    ගම්මිරිස් වැල් 2,3 ක් හදා ගනිං 😎👍
    බඩු සුපිරි
    මේකේ හිටිය පිටියේ අප්පුව නිතරම කිව්වා රතු මිරිස් කන්න එපා කියල.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,144
    34,735
    113
    මේකේ හිටිය පිටියේ අප්පුව නිතරම කිව්වා රතු මිරිස් කන්න එපා කියල.
    එකේ ඇත්තක් තියෙනවා. උඹලත් රතු මිරිස් නොකා ඉඳලා බලපල්ලා. සැර ඕනෙ නම් ගම්මිරිස් ඇඩ් කරගනිං. බඩේ ගිණියම අඩුවෙනවා.
     
    • Like
    Reactions: NRTG and ozykolla

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    එකේ ඇත්තක් තියෙනවා. උඹලත් රතු මිරිස් නොකා ඉඳලා බලපල්ලා. සැර ඕනෙ නම් ගම්මිරිස් ඇඩ් කරගනිං. බඩේ ගිණියම අඩුවෙනවා.
    ඔව් බන්. මම ඕක කියන එක ඇත්තද බලන්න රතු මිරිස් අඩු කරලා අමු මිරිස්, ගම්මිරිස් කෑවා. මට පොඩ්ඩක් ගැස් එක තිබ්බ එක දැන් නැති වෙලා.
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    ඔව් බන්. මම ඕක කියන එක ඇත්තද බලන්න රතු මිරිස් අඩු කරලා අමු මිරිස්, ගම්මිරිස් කෑවා. මට පොඩ්ඩක් ගැස් එක තිබ්බ එක දැන් නැති වෙලා.
    ඔව්. ගම්මිරිස් , අමු මිරිස්, කොච්චි මිරිස් හොදයි ආනයනය කරන මිරිස් වලට වැඩිය.
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    ඔව්. ගම්මිරිස් , අමු මිරිස්, කොච්චි මිරිස් හොදයි ආනයනය කරන මිරිස් වලට වැඩිය.
    මමත් ඕක පස්සේ තේරුනේ බන්. ගම්ම්රිස් නම් ගොඩක් හොදයි මිරිස් වලට වඩා ඇගට.
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    මමත් ඕක පස්සේ තේරුනේ බන්. ගම්ම්රිස් නම් ගොඩක් හොදයි මිරිස් වලට වඩා ඇගට.
    මගේ යාලුවෙක් අහාර අපනයන ව්‍යාපාරයක් කරනවා. එක පාරක් එයාගේ නිෂ්පාදන ඇමරිකාවට යවලා එහෙන් රිජෙක්ට් කරා. ආහාර වල ඒ රටේ තහනම් කරපු විස සංයෝගයක් තියෙනවා කියලා.

    යාලුවා හොයලා බැලුවා බැලුවා නිෂ්පාදනයට වස එකතු වෙලා තියෙන්නේ කොහෙන්ද කියලා. වගා බිම් වලටම ගිහිල්ලත් බැලුවා. වරදක් තිබුනේ නැහැ.

    පස්සේ බලද්දී ආහාර වලට එකතු කරපු මිරිස් කුඩු වලින් විස එකතු වෙලා තියෙන්නේ. ඒවා ඉන්දියාවෙන් ගෙන්නපු, ලංකාවේ වෙළද පොලෙන් මිලට ගත්තුවා.

    ඉතින් ඔය විස ලංකාවේ මිනිස්සු කී දෙනෙක් කනවා ඇත්ද?
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    මගේ යාලුවෙක් අහාර අපනයන ව්‍යාපාරයක් කරනවා. එක පාරක් එයාගේ නිෂ්පාදන ඇමරිකාවට යවලා එහෙන් රිජෙක්ට් කරා. ආහාර වල ඒ රටේ තහනම් කරපු විස සංයෝගයක් තියෙනවා කියලා.

    යාලුවා හොයලා බැලුවා බැලුවා නිෂ්පාදනයට වස එකතු වෙලා තියෙන්නේ කොහෙන්ද කියලා. වගා බිම් වලටම ගිහිල්ලත් බැලුවා. වරදක් තිබුනේ නැහැ.

    පස්සේ බලද්දී ආහාර වලට එකතු කරපු මිරිස් කුඩු වලින් විස එකතු වෙලා තියෙන්නේ. ඒවා ඉන්දියාවෙන් ගෙන්නපු, ලංකාවේ වෙළද පොලෙන් මිලට ගත්තුවා.

    ඉතින් ඔය විස ලංකාවේ මිනිස්සු කී දෙනෙක් කනවා ඇත්ද?
    මාර සිද්දියක් නේ ඒක. පට්ට විසක් කැවෙනවා ඒ කියන්නේ අපි දන්නෙම නැතුව ඔය වගේ.
    ඒ අතින් ඔයා වගේ ගෙදර වගා කරන් පොඩ්ඩක් හරි කන එක ආරක්ෂා කාරී නේ. මම හිතන්නේ මෙහෙටත් ඔය වස එනවා ඇති හෙනට
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,653
    8,384
    113
    ඕවනන් ඉතින් නෝමල්.
    ලංකාවෙත් ලුණු ලේවායවල් වල ලුණු උඩ ඇවිදින්නෙ.
    salt hodala
    මගේ යාලුවෙක් අහාර අපනයන ව්‍යාපාරයක් කරනවා. එක පාරක් එයාගේ නිෂ්පාදන ඇමරිකාවට යවලා එහෙන් රිජෙක්ට් කරා. ආහාර වල ඒ රටේ තහනම් කරපු විස සංයෝගයක් තියෙනවා කියලා.

    යාලුවා හොයලා බැලුවා බැලුවා නිෂ්පාදනයට වස එකතු වෙලා තියෙන්නේ කොහෙන්ද කියලා. වගා බිම් වලටම ගිහිල්ලත් බැලුවා. වරදක් තිබුනේ නැහැ.

    පස්සේ බලද්දී ආහාර වලට එකතු කරපු මිරිස් කුඩු වලින් විස එකතු වෙලා තියෙන්නේ. ඒවා ඉන්දියාවෙන් ගෙන්නපු, ලංකාවේ වෙළද පොලෙන් මිලට ගත්තුවා.

    ඉතින් ඔය විස ලංකාවේ මිනිස්සු කී දෙනෙක් කනවා ඇත්ද?
    mass production waladi ambanka chemical use karanawa ban. Chinese chilli wala thami wadima toxic tiyenne
     
    • Like
    Reactions: NRTG