මුන්_ඔක්කොටම අමාරුව
2014 විස්සයි විස්ස ලෝක කුසලාන දිනා ගැනීමට හැකි ප‍්‍රධාන කණ්ඩායම් තුන වන්නේ පකිස්තානය, ඉන්දියාව හෝ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් බව පකිස්තාන් හිටපු ක‍්‍රිකට් නායක වසීම් අක‍්‍රම් මාධ්‍ය හමුවේ පවසා තිබේ.
”පකිස්තානයට මෙරව විස්සයි විස්ස ලෝක කුසලාන දිනා ගන්න හොඳ අවස්ථාවක් තියෙනවා”
”ඔවුන් ආසියානු කුසලාන තරගාවලිය පරාජය වූනේ හිතා ගන්න බැරි විදිහට. මම එදා ගොඩක් දුක් වුණා. නමුත් පකිස්තානය විස්සයි20 ලෝක කුසලාන දිනා ගන්නා බව මට විශ්වාසයි. මගේ අනිත් කණ්ඩායම් වන්නේ ඉන්දියාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමයි”යනුවෙන් අක‍්‍රම් පවසයි.
ආසියානු කුසලාන දිනා ගත් ශ‍්‍රී ලංකාව විස්සයි20 ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයේ සිටියද මෙවර විස්සයි20 ලෝක කුසලාන දිනා ගැනීමට වැඩි අවස්ථාවක් ඇත්තේ තමා නම් කළ කණ්ඩායම් තුනට බව අක‍්‍රම් පවසයි. තමාට හිතෙන පරිදි ඉන්දියාවට, පකිස්තානයට සහ කොදෙව්වන්ට විස්සයි විස්ස තරග අංශයේ විශේෂ දක්‍ෂතා ඇති කණ්ඩායම් සිටින බවද අක‍්‍රම් වැඩිදුරටත් පවසයි.
ලංකාදීප
මුන් ඔක්කොටම අමාරුව ලංකාව දින්නොත් වගේ...
20 ලෝක කුසලාන පාකිස්තානයට, ඉන්දියාවට හෝ කොදෙව්වන්ට