මුන්_ඔක්කොටම අමාරුව

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,511
    16,266
    113
    මුන්_ඔක්කොටම අමාරුව

    මුන් ඔක්කොටම අමාරුව ලංකාව දින්නොත් වගේ...:angry:



    20 ලෝක කුසලාන පාකිස්තානයට, ඉන්දියාවට හෝ කොදෙව්වන්ට




    Akram-MAIN--02.gif



    2014 විස්සයි විස්ස ලෝක කුසලාන දිනා ගැනීමට හැකි ප‍්‍රධාන කණ්ඩායම් තුන වන්නේ පකිස්තානය, ඉන්දියාව හෝ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් බව පකිස්තාන් හිටපු ක‍්‍රිකට් නායක වසීම් අක‍්‍රම් මාධ්‍ය හමුවේ පවසා තිබේ.

    ”පකිස්තානයට මෙරව විස්සයි විස්ස ලෝක කුසලාන දිනා ගන්න හොඳ අවස්ථාවක් තියෙනවා”

    ”ඔවුන් ආසියානු කුසලාන තරගාවලිය පරාජය වූනේ හිතා ගන්න බැරි විදිහට. මම එදා ගොඩක් දුක් වුණා. නමුත් පකිස්තානය විස්සයි20 ලෝක කුසලාන දිනා ගන්නා බව මට විශ්වාසයි. මගේ අනිත් කණ්ඩායම් වන්නේ ඉන්දියාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමයි”යනුවෙන් අක‍්‍රම් පවසයි.

    ආසියානු කුසලාන දිනා ගත් ශ‍්‍රී ලංකාව විස්සයි20 ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයේ සිටියද මෙවර විස්සයි20 ලෝක කුසලාන දිනා ගැනීමට වැඩි අවස්ථාවක් ඇත්තේ තමා නම් කළ කණ්ඩායම් තුනට බව අක‍්‍රම් පවසයි. තමාට හිතෙන පරිදි ඉන්දියාවට, පකිස්තානයට සහ කොදෙව්වන්ට විස්සයි විස්ස තරග අංශයේ විශේෂ දක්‍ෂතා ඇති කණ්ඩායම් සිටින බවද අක‍්‍රම් වැඩිදුරටත් පවසයි.



    ලංකාදීප
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Mun baya vela inne srilanka team ekata, Aka nisa manasikava vattaveemata srilanka team eka condemn karanna balanava.
     

    HondaMPLG

    Member
    Feb 4, 2012
    6,269
    2,415
    0
    මෙතනම තමයි
    පිස්සෝ කලබල උනාට දොස්තර කලබල වෙන්නේ නැහැලුනේ...ඔකාගේ ඔයි කතාව පරෙස්සම් කරලා තියාගනින්.අපිට මැච් එක දිනන්න පුළුවන් උනොත් ඊට පස්සේ දාන්න...
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,511
    16,266
    113
    පිස්සෝ කලබල උනාට දොස්තර කලබල වෙන්නේ නැහැලුනේ...ඔකාගේ ඔයි කතාව පරෙස්සම් කරලා තියාගනින්.අපිට මැච් එක දිනන්න පුළුවන් උනොත් ඊට පස්සේ දාන්න...

    eka thama..math damme.api dinuwama bump karanna.:D