මුනෙන් log on වෙන්න

scooby dooo

Member
Jan 26, 2011
520
29
0
මචන්ලා අපි හැමදාම අපේ computer එක on කරනකොට password එක type කරන්න ඕනෙනේ:sorry: (හැමෝම ඉතින් password නොදැ ඉන්න එකක් ඇ.අපේ වටින කියන දේවල් ආරක්ෂා කර ගන්න):shocked:

අද මම කියන softwere ඒකෙන මේ password එක type නොකර ඔයගොල්ලන්ගේ සුදු මුණ පෙන්නලා computer එක log on කර ගන්න පුළුවන්.මේකට web camra එකක් ඕනේ කරනවා.තවත් computer එකේ මේ වගේ පහසුකම් ඕනේ වෙනවා.

OS Requirements Microsoft Windows XP
1.6 GHz Intel Pentium Compatible or Higher
1.6 GHz Intel Atom Processor N270 or Higher
512 MB RAM minimum, 1 GB recommended

Microsoft Windows Vista / Windows 7
1.6 GHz Intel Pentium Compatible or Higher
1 GB RAM minimum, 2 GB recommended
Screen Resolution SVGA (800*600) or Higher

Hard Disk Space 100 MB
Input device built-in or USB webcam

මුලින්ම මේ softwere 1 install කරන්න :yes:

faceaetherpic01.jpg


දන මේකේ උඩම key එකක් අදාල තියන තැන ඔය ගොල්ලන්ගේ password එක type කරන්න.ඊට පස්සේ camara ඒකෙන ඔයාගේ මූණ අර කොළ පට කොටුව ඇතුලේ තියාගෙන capture butten එක ඔබන්න(මුලින්ම තියෙන්නේ රතු කොටුවක් එක මුණ හරියට පැහැදිලි උනහම කොළ පාට වෙනවා එතකොට capture butten එක ඔබන්න) එතකොට ඔයාගේ ෆොටෝස් කිහිපයක් වදිනවා.මේ වගේ තමන්ගේ මුණ එක එක පැත්ත හරවා හරවා photos ගහන්න.මේ විදිහට ෆොටෝස් 300 විතර ගහන්න පුළුවන්:shocked:(එක පාරක butten එක clik කලහම ෆොටෝස් 25 විතර වදිනවා)ඊට පස්සේ යටම තියන පොඩි කොටුව ඇතුලේ tik එකක් දාල softwere ඒකෙන exit වෙන්න.දන log off වෙලා බලන්න.එතන camara wiver එකක් තියනවා එකට ඔයාගේ මුණ පෙන්නන්න එතකොට නිකන්ම log on වෙනවා.මේක වෙන කාගෙවත් මුණ පෙන්නුවට වෙන්නේ නැ.:no:

මේක මම මගේ computer එකට දාල බැලුව එලටම වැඩ.xp,vista,7 හැම එකේම වැඩ.

මට key එකක් නම හොයා ගන්න බැරි උන:(.මමත් හොයන්නම් හම්බ උන කෙනෙක් ඉන්නවනම් අනිත් යාලුවන්ටත් දෙන්න මෙතන දාන්න.මේකේ නම FaceAether. හැමෝටම thankx;)


http://www.brillertek.com/downloads_sof.html (මෙතනින් download කරන්න)
 

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    scoobiya danna dewal ? hmm... elazz ;) key ekath hoyala danna amaru wena ekak naa hoyaganna :yes: REP5+
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    කරන්න තියෙන්නෙ ශේප් එකේ අයිතිකාරයගෙ ඔය කියන සුදුමූණෙ ෆොටෝ එකක් අරගෙන
    Colored Printout එකක් අරං කැමරාවට අල්ලන එක විතරයි


    Easy Hacking

    :lol:

    machan hadissie ye rawula wawagena awama log wena ekak nedda hehe


    මම දැනට දන්න තරමින් face recognition algorithm අපේ මොළෙ තරම් දියුණු නෑ
    ඒ කියන්නෙ අපි කෙනෙක්ගෙ මූන අඳූනගන්නවා තරම් කාර්‍යක්ශමව Computer එකකට අඳූන ගන්න අමාරුයි :)

    නමුත් සමහර විට ඕක හොඳට වැඩ කරනව ඇති :)
     
    Last edited:

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,169
    113
    斯里蘭卡
    FaceAether Pro 1.7.3.8 and FaceAether 1.2.1.3

    Menna Brothers Crack Version eka


    FaceAether Pro (beta)

    FaceAether Pro, Brillertek’s greatest performance software of face recognition for Windows login, without the trouble to key-in password just a basic Webcam needed, now FA Pro can also support instant login web pages with your unique face.

    Special Features:


    • This cutting edge technology is most convenient of all. It requires no physical contact that causes intrusive feeling, and user friendly.
      PC/Notebook Windows login
      Webpage login, email login
      Multi-template database, auto illumination process,verification less than 1 second
      Log tracking recording every login attempts
      Personalized user’s display icon


    Usage Instructions:
    I'm not a great cracker
    icon_neutral.gif
    , so I'm not 100% sure if it will work. I tested it twice on my computer, and it works on mine.
    Run the patch and then run FaceAether. It'll prompt you for a serial. Just type something in that fills in all the boxes, and make sure your email looks valid. Then click Register Now and it will accept your serial number.

    Download (Windows XP):
    Pro is not recommended, the webpage login stuff is a hassle in my opinion.
    For the face login only version, see below

    Code:
    http://www.mediafire.com/?ohgmytiyznl

    Download (Windows XP):
    Pro is not recommended, the webpage login stuff is a hassle in my opinion.
    For the face login only version, see below

    Code:
    http://www.mediafire.com/?52eyatg04yj





    FaceAether XP

    Brillertek’s unique patented cutting edge technology provides the best security to your computer. No longer are cards keys or tokens required for they are easily lost. Nor is there a need for PINS and passwords which are easily forgotten. Your face is what you are; your face becomes the key! With nothing but your face you can protect and guard your notebook or netbook and prevent third parties of unauthorized login.

    Features:


    • PC/Notebook Windows login
      PC/Notebook Windows login at power saving mode (when screen saver is on)
      Non-intrusive recognition technology
      Auto-detection of face
      Recognition time: about 1 sec
      Capture Photo Resolution: Above 320*240 pixels
      Facial characteristics template size : 5~30KB
      False Acceptance Rate (FAR) : <0.1%
      False Rejection Rate (FRR) : <1%


    Download (Windows XP):
    Version 1.2.1.3
    Released January 14, 2010
    Code:
    http://www.mediafire.com/?mzjtdmgnjz1

    Download (Windows 7/Vista):
    Version 1.2.1.2
    Released January 14, 2010

    Code:
    http://www.mediafire.com/?wx00yodmgzm