මචන්ලා අපි හැමදාම අපේ computer එක on කරනකොට password එක type කරන්න ඕනෙනේ
(හැමෝම ඉතින් password නොදැ ඉන්න එකක් ඇ.අපේ වටින කියන දේවල් ආරක්ෂා කර ගන්න)
අද මම කියන softwere ඒකෙන මේ password එක type නොකර ඔයගොල්ලන්ගේ සුදු මුණ පෙන්නලා computer එක log on කර ගන්න පුළුවන්.මේකට web camra එකක් ඕනේ කරනවා.තවත් computer එකේ මේ වගේ පහසුකම් ඕනේ වෙනවා.
OS Requirements Microsoft Windows XP
1.6 GHz Intel Pentium Compatible or Higher
1.6 GHz Intel Atom Processor N270 or Higher
512 MB RAM minimum, 1 GB recommended
Microsoft Windows Vista / Windows 7

1 GB RAM minimum, 2 GB recommended
Screen Resolution SVGA (800*600) or Higher
Hard Disk Space 100 MB
Input device built-in or USB webcam
මුලින්ම මේ softwere 1 install කරන්න
දන මේකේ උඩම key එකක් අදාල තියන තැන ඔය ගොල්ලන්ගේ password එක type කරන්න.ඊට පස්සේ camara ඒකෙන ඔයාගේ මූණ අර කොළ පට කොටුව ඇතුලේ තියාගෙන capture butten එක ඔබන්න(මුලින්ම තියෙන්නේ රතු කොටුවක් එක මුණ හරියට පැහැදිලි උනහම කොළ පාට වෙනවා එතකොට capture butten එක ඔබන්න) එතකොට ඔයාගේ ෆොටෝස් කිහිපයක් වදිනවා.මේ වගේ තමන්ගේ මුණ එක එක පැත්ත හරවා හරවා photos ගහන්න.මේ විදිහට ෆොටෝස් 300 විතර ගහන්න පුළුවන්
(එක පාරක butten එක clik කලහම ෆොටෝස් 25 විතර වදිනවා)ඊට පස්සේ යටම තියන පොඩි කොටුව ඇතුලේ tik එකක් දාල softwere ඒකෙන exit වෙන්න.දන log off වෙලා බලන්න.එතන camara wiver එකක් තියනවා එකට ඔයාගේ මුණ පෙන්නන්න එතකොට නිකන්ම log on වෙනවා.මේක වෙන කාගෙවත් මුණ පෙන්නුවට වෙන්නේ නැ.
මේක මම මගේ computer එකට දාල බැලුව එලටම වැඩ.xp,vista,7 හැම එකේම වැඩ.
මට key එකක් නම හොයා ගන්න බැරි උන
.මමත් හොයන්නම් හම්බ උන කෙනෙක් ඉන්නවනම් අනිත් යාලුවන්ටත් දෙන්න මෙතන දාන්න.මේකේ නම FaceAether. හැමෝටම thankx
http://www.brillertek.com/downloads_sof.html (මෙතනින් download කරන්න)

thnkss ahh