detol soap ගාලා බලපන් මගේ මුනේ නම් තෙල් ගතිය යන්නේ එකෙන් විතරයි
epppppppppppppppppaaaaaaaaaaaaaaa sera wedi.. mage yaluwek hemadama oka galada manda pora maha amu kalu una.
detol soap ගාලා බලපන් මගේ මුනේ නම් තෙල් ගතිය යන්නේ එකෙන් විතරයි
දවසට දෙපාරක් විතරක් මූන හෝදන්න උදේටයි රෑටයි.වැඩිය හේදුවොත් තෙල් වැඩි වෙනවා.ෆේස් ටිශූ පාවිච්චි කරන්න ගමනක් යද්දි.පුලුවන්නම් ගෙදර ඉන්න වෙලාවට මූනෙ තක්කාලි ඉස්ම ගාන්න.
depara koheda bun 5 parak wat hodanawa
payak yanakota muna dilisenawa oil nisa
හෝදන්න හෝදන්න තෙල් ගතිය වැඩි වෙනවලු.ටිශු එකකින් තෙල් ටික පිහදල දාන්න.
