මුරලිගෙ ගෑනි ඌව දාල ගිහිල්ල

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මුරලිගෙ ගෑනි ඌව දාල ගිහිල්ල

    තිලක් අය්යා: මාර වැඩේ බං. මුරලිගෙ ගෑනි ඌව දාල ගිහිල්ල
    නිලා: නෑ. මොකක්ද case එක?
    තිලක් අය්යා: නෑ බං මේ ටිකේ වැඩිය ඌට cricket නැති නිසා අර කෙල ගාල බෝලෙ අඹරන එක මූ ගෙදර ගෑනිට කරන්න ගිහින්

    අහල පහල උන්ද සිනාසෙයි. ඒත් කතාව ඉවර නෙත. නිලාගේ කට දෙවනි වන්නේ තිලක් අය්යට පමනක්මය.

    නිලා: එක අතකට මුරලිගෙ ගෑනි සතු‍ටු වෙන්න ඕනෙ
    තිලක් අය්යා: ඒ මොකද බං?
    නිලා: නෑ ඉතින් වකාර් ගෙ ගෑනි උනා නම් ඌ ටොනික් පියනකින් හූරනවත් එක්කනෙ

    විහිලුවක් පමණි..රී පෝස්ට් නම් සොරි..:(:(
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    maxxa machan :lol: 7+

    ළො‍ළ්‍



    waqr nuth tonic piyanen...heeruwada....
    mama hituwe Afirid witharai kiyala
    :lol::lol::lol::lol:



    ELA MACHOOOOOOOO.....

    Afridi kelinma kate danma hapuwe :P tonic piyan ona une na manz ta :lol::lol: :rofl:
    :yes::yes::yes::lol::lol:

    Ela Ela..:)Thanks machanlaaaa