පොඩ්ඩක් බලපං වනැස යූටියුබ් චැනල් එක කරන මනුස්සයා දිහා. ටීවී එකකවත් දැකල නැති මනුස්සයෙක්, මිනිස්සුන්ව ඉන්ටවිව් කරනවා එක වචනෙකින් කතාකරන මනුස්සයා ඩිස්ටර්බ් වෙනවා දැකලා නෑ. හැබැයි ගන්න ඕන හැම විස්තරයක්ම ගන්නවා.
බුවා චැනල් එකක ඉදල තියනව වගේ. තේරුණා විදියට සෑහෙන contacts තියනවා media වලට. නිකන් youtuber එකෙක් නෙවෙයි ඌ
