මුරලිට මල පනි. චමුදිත නාගනි.

dilann

Well-known member
  • Jul 6, 2018
    67,617
    167,206
    113
    එකමත් එක රටක
    පොඩ්ඩක් බලපං වනැස යූටියුබ් චැනල් එක කරන මනුස්සයා දිහා. ටීවී එකකවත් දැකල නැති මනුස්සයෙක්, මිනිස්සුන්ව ඉන්ටවිව් කරනවා එක වචනෙකින් කතාකරන මනුස්සයා ඩිස්ටර්බ් වෙනවා දැකලා නෑ. හැබැයි ගන්න ඕන හැම විස්තරයක්ම ගන්නවා.
    :yes: බුවා චැනල් එකක ඉදල තියනව වගේ. තේරුණා විදියට සෑහෙන contacts තියනවා media වලට. නිකන් youtuber එකෙක් නෙවෙයි ඌ
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,323
    30,095
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    :yes: බුවා චැනල් එකක ඉදල තියනව වගේ. තේරුණා විදියට සෑහෙන contacts තියනවා media වලට. නිකන් youtuber එකෙක් නෙවෙයි ඌ
    ස්වර්ණවාහිනියේ ඇතුලේ වැඩකරා වගේ කතාවක් මතකයි. හරියටම ශුවර් නෑ.
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,830
    3,856
    113
    USA
    මු නම් මොංගල් පොරක් මනුස්සයෙක්ට ගරු කරලා කතා කරන්ඩවත් දන්නේ නැ
     

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,203
    2,102
    113
    හැමඑකම අවුටොෆ් ට්‍රැක් යන රටේ තවත් එකක්. :)
    හැමදේම වැරදියට කරන රටේ ඔහොම තමයි.
    වාරියපොල කෙල්ල සාකච්චාවට ගෙන්නන,
    මිනී මරුවන්ව පාල්ලමේන්තු ගෙන්නන මිනිස්සු ඉන්න.
    රියැලිටි ශෝවල විනිශ්චය මණ්ඩල උන්හේ කාර්‍ය නොකර සින්දුකියන එකාව බදාගන්නරට.
    විනිශය මණ්ඩලේ ගවුරවය නැතිකරගන, ගොසරි කඩ මේසේ දාන.
    කතාකරන්න නොදී මාලු කාරයෝවගේ අනිත්පැත්තේ ඉදලා කෑගහන පාල්ලමේන්තුවේ එවුන්.
    තවත් එකෙක් තමයි නිවේදක වැඩේ කරල සද්දෙ වහන්නැතිව මැද්දෙන් පනින චමුදිතයා.
    ඔක වගේ තව උන් ඉන්නවා යූ ටියුබ් විඩියෝවලත්.

    හරිහමන් එකෙක් ආවනම් මුල් වටයෙම චමුදිතයව ශට්ඩවුන් කරනවා.
    වැඩිය දගලන්න දෙයක් නෑ.
    පිලිතුර දෙන්න යද්දි අරූ මැදින් පැන්න ගමන්, පිලිතුර දෙන එක නවත්තලා දිගටම නිශ්ශබ්දව
    ව හිටියනම් ඉවරයි. එතකොට ඔකාට පෙරලා අහන්න වෙනවා ඇයි නිහඩ කියල.
    චමුදිත ඔයා අහන කාරනාවට අදාල ඔක්කොම අහලා ඉවරකරන්න.
    ප්‍රශ්න අහන්න ඔන්නම් පිලිතුර දුන්නට පස්සෙ අහන්න.

    සාකච්චාවලට එන අය ඔයගැන වැඩි උනන්දුවක් නැතිකමයි හේතුව.
     
    • Like
    Reactions: bokaRaj

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    chamidutha ge kacha kache nam wadi malinga wage enna thibbe

    murali nam players laata banna eka nam ane man da murali apita wadaa deyak dannawaada danne naha .
    anji dimuth wa pennanna bari epaa wunu seen ekak dakke cricket board eka beruwa habayi sammi thilanaga ekka mura echchara hitha hoda naha + murali ekka nam kaatawath katha karala dinanna baha kiyala nam hodata danunaa
     

    MachoMan

    Well-known member
  • Jul 15, 2018
    1,465
    656
    113
    දැන් පිංවතුනි චමුදිත නරකයා, මුරලි හොද මිනිහා වගේ සංකල්පයක් ඔයාලගේ ඔළු තුලට ගියානේද?
    බලන්න කෙතරම් සාර්ථක නිශ්පාදනයක් ද?
    මේකත් ඒ නාට්‍යයේම කොටසක්.....

    මොල පෑදේවා......
     
    • Like
    Reactions: timetraveler1921

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,368
    1
    4,071
    113
    Fools are showing their true colours belonging to their 'Master'. Good time to switch off rather than giving wrong publicity.
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මේ ගෝතයා මනුස්සෙක්ගෙන් ප්‍රශ්නයක් අහන්න දන්නේ නෑ,බෙල්ලෙන් අල්ලගෙන මිනිහෙක්ට ගහන්න ඉස්සෙල්ලා මොනවහරි බලෙන් අහගන්නවා වගේ. මන් වගේ එකෙක්ගෙන් ඔහොම ප්‍රශ්න ඇහුවනම් චමුදිත පොන්සියාගේ කනත් පලලා දත් තිස් දෙකත් බඩට යවලයි මන් නම් පස්ස බලන්නේ. නොදකින්... කුඩ්ඩන්ගේ වහල්කම් කරන සක්කිලියා. :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry:

    ow bn harakek wage kaghnna wtrai danne mu
     
    • Like
    Reactions: Stimulus mind