මුරලිට මල පනි. චමුදිත නාගනි.

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    චමුදිතත් එක්ක සාකච්ඡාවකට යන්න ඕනේ සන්නස්ගල.
    බලංගොඩ ආනන්ද මෛත්‍ය හාමුදුරුවෝ එක පාරක් කියාල තිබ්බා අනගාරික ධර්මපාලතුමා එක්ක වාද කරන්න නම් වෙනම ඉගන ගෙන එන්න ඔනේ කියලා,අන්න එ වගේ මොනවහරි කිව්වාම තර්කය බිඳින්න මොනවා හරි ගොතලා කියන දෙන්නෙක් තමයි සන්නස්ගලයි,පිටිදුවේ සිරි ධම්ම හාමුදුරුවෝයි කියන්නෙ...සන්නා එක්ක චමුදිත ඔහොම කියන්න ගියොත් චමුදිතගේ අච්චි මතක් කරයි සන්නා :D
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    na bn chamudithayata witharak dunnama athi, interview eke mada weddi chamudithaya uge ekenma utama gahagena suicide karagannawa
    කමෙන්ට් එක දැක්කා නම් චමුදිතයට සුවිසයිඩ් කරගන්න වෙන්නේ නැ . හාර්ට් ඇටක් තමා
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    හිතවත් බොම්බයි මොටයි කාරයා නාට්ටාමියා වෙත. මීඩියා වල කාර්‍ය භාරය සහ මාද්‍ය සදාචාරය පිලිබඳ මල පොතේ අකුරක් නොදන්න ඔබ වැනි අශිශ්ඨ සම්පන්න පුද්ගලයෙකු මා ඉතිහාසයේ වත් දැක නැත. ඔබ කරන්නෙ තර්කයක් විය හැක. ඔබ එඩිතර ප්‍රශ්න අසන්නෙක් විය හැක. නමුත් ඔබේ එඩිතර කමත් තාර්කික හැකියාවත් අසික්කිත බව කිව යුතුමය. ඔබ ඉදිරියේ වාඩි වී සිටින පුද්ගලයා කවරෙකු වුවත් ඔබට කතා කිරීමට ඇත්තේ ( සම්මුක සාකච්චාවලදි ) 30% ක පමන කොටසකි. ඉතිරි 70% ඔබ අනෙක් පාර්ශ්වයෙන් ලභා ගත යුතුය, මාද්‍යට අදාල බොහෝ ආචාර ධර්ම රාශියක් ඇත. කියවන්න. ඉගෙන ගන්න... ඉගෙන ගෙන තර්ක කරන්න.. හරස් ප්‍රශ්න අහන්න.

    නැත්නම් බොම්බයි මොටයි විකුනන්න... ඔබට සුදුසු රැකියාව එයයි.. !
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,831
    645
    113
    චමුදිතත් එක්ක සාකච්ඡාවකට යන්න ඕනේ සන්නස්ගල.
    මොකෙක්ද බං ඔය. සරලව කතා කරගන්න පුලුවන් එකෙක්ද. ප්‍රශ්නෙන් පැනලා යන්න මහාපරාණ වචන දාල වචනෙන් ගහන එකෙක්නේ ඌ. ඌ අනිත් උන්ට වඩා සිංහල ටිකක් දන්නවා. ( ඊට වඩා රගනවා ). මේ රටේ ජාතිය සහ ආගම එක්ක බද්ධ වෛරයෙන් ඉන්න තමුන්ගේ මවුටවත් නොසලකපු එකෙක්.
     
    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,332
    7,229
    113
    බලංගොඩ ආනන්ද මෛත්‍ය හාමුදුරුවෝ එක පාරක් කියාල තිබ්බා අනගාරික ධර්මපාලතුමා එක්ක වාද කරන්න නම් වෙනම ඉගන ගෙන එන්න ඔනේ කියලා,අන්න එ වගේ මොනවහරි කිව්වාම තර්කය බිඳින්න මොනවා හරි ගොතලා කියන දෙන්නෙක් තමයි සන්නස්ගලයි,පිටිදුවේ සිරි ධම්ම හාමුදුරුවෝයි කියන්නෙ...සන්නා එක්ක චමුදිත ඔහොම කියන්න ගියොත් චමුදිතගේ අච්චි මතක් කරයි සන්නා :D
    “තර්කය බිඳින්න මොනවා හරි ගොතලා කියන දෙන්නෙක්”

    nice how u recognised this… most think these two are highly intelligent but only knows how to bend the words
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    ඉස්සර ජනහඬ එකේ මූට කවුරු හරි බැන්න ළාමක ටිං ටිං කෙනෙක් කියලා.
    මතක නෑ කවුද කිව්වේ කියල.

    මූ, හංසමාලි කියන්නේ එක කාසියේ දෙපැත්ත. මූ ටයි එකක් දාගෙන ඉන්න එක විතරයි වෙනස්.
    චතුර අල්විස් කියන්නෙත් තමන් තමා දන්නෙ කියල හිතන් ඉන්න එකෙක්.

    ඉස්සර වාද වලට හොඳ සී. වී. ගුණරත්න කියන හිටපු ඇමතිතුමා. චමුදිතයව පොලොවෙ ගහනව හිටියනං එහෙම. එතුමා කොටි බෝම්බෙකින් මැරුණා.
     
    menna minissu

    1626172283572.jpeg
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,322
    30,095
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    පොඩ්ඩක් බලපං වනැස යූටියුබ් චැනල් එක කරන මනුස්සයා දිහා. ටීවී එකකවත් දැකල නැති මනුස්සයෙක්, මිනිස්සුන්ව ඉන්ටවිව් කරනවා එක වචනෙකින් කතාකරන මනුස්සයා ඩිස්ටර්බ් වෙනවා දැකලා නෑ. හැබැයි ගන්න ඕන හැම විස්තරයක්ම ගන්නවා.