මුරලි කොහොමද කෑම

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
මුරලි කොහොමද කෑම

ලංකාව ඔයාව කෝච් කරන්න ගත්ත නැති හේතුව දැන් පේනවනේ ඔයාට.
 

dasss

Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    මුත්තයියා මුරලිදරන් ගේ හා මහින්ද රාජපක්ෂගේ කුමන්ත්රණය පරදා ඕස්ට්රේලීයාව සමග පැවැත්වුනු පළමු ටෙස්ට් තරගයෙන් ජය ගත් යහපාලන රජයට පක්ෂපාතී ශ්රී ලංකා ක්රීකට් කණ්ඩායමට උණුසුම් සුභ පැතුම්
    - හිතේෂ්ගෙන් සහ රංජන් මැතිදුන්ගෙන්-