මුරලි කොහොමද කෑම ලංකාව ඔයාව කෝච් කරන්න ගත්ත නැති හේතුව දැන් පේනවනේ ඔයාට.
A amasin Member Nov 11, 2012 11,743 766 0 44 Jul 30, 2016 #1 මුරලි කොහොමද කෑම ලංකාව ඔයාව කෝච් කරන්න ගත්ත නැති හේතුව දැන් පේනවනේ ඔයාට.
D dasss Well-known member Jul 30, 2015 3,131 119 63 Jul 30, 2016 #2 මුත්තයියා මුරලිදරන් ගේ හා මහින්ද රාජපක්ෂගේ කුමන්ත්රණය පරදා ඕස්ට්රේලීයාව සමග පැවැත්වුනු පළමු ටෙස්ට් තරගයෙන් ජය ගත් යහපාලන රජයට පක්ෂපාතී ශ්රී ලංකා ක්රීකට් කණ්ඩායමට උණුසුම් සුභ පැතුම් - හිතේෂ්ගෙන් සහ රංජන් මැතිදුන්ගෙන්-
මුත්තයියා මුරලිදරන් ගේ හා මහින්ද රාජපක්ෂගේ කුමන්ත්රණය පරදා ඕස්ට්රේලීයාව සමග පැවැත්වුනු පළමු ටෙස්ට් තරගයෙන් ජය ගත් යහපාලන රජයට පක්ෂපාතී ශ්රී ලංකා ක්රීකට් කණ්ඩායමට උණුසුම් සුභ පැතුම් - හිතේෂ්ගෙන් සහ රංජන් මැතිදුන්ගෙන්-