මුරලි පොන්නයා රට ජාතිය පාවලා දෙයි

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
මුරලි පොන්නයා රට ජාතිය පාවලා දෙයි

ඳෝමැයි..! මුත්තයියා මුරලිදරන් ඕස්ට්‍රේලියානුවන් වෙනුවෙන් අසූචි කන්දක් ගිල දමයි..!

(ලංකා ඊ නිව්ස් -20­­­­16.ජූලි.24, පෙ.ව‍‍‍‍‍‍.1.00) ශ්‍රී ලංකාවට ටෙස්ට් තරඟ දිනා දෙන විට ලොව වැඩිම ටෙස්ට් කඩුලු ලාභියා වන විට මුත්තයියා මුරලිදරන් ශ්‍රී ලංකාවේ සිංහල, දෙමළ, මුස්ලිම් කොයි කාගේත් හද දිනූ වීරයෙකු විය.

මුරලිගේ දඟ පන්දුව තමන්ට අභියෝගයක් වන බව දුටු ඕස්ට්‍රේලියානුවන් උපක්‍රමශීලීව ඔහුට එරෙහිව මුලින්ම මාධ්‍ය මෙහෙයවා පසුව ඩැරල් හෙයාර් හා රොස් එමර්සන් නම් නරුම ක්‍රිකට් විනිසුරුවන් ලවා මුරලි පන්දුව දමා ගසන්නෙකු බවට නම් කරද්දී මුළු ශ්‍රී ලංකාවම මුරලිගේ පැත්ත ගත්තේ ය. ශ්‍රී ලාංකිකයන් සියලු දෙනාටම එකල ඕස්ට්‍රේලියානුවන් වහ කදුරු බවට පත් විය. මුරලි මෙනුවෙන් පෙනී සිටි අර්ජුන රණතුංගද එම ක්‍රියාව නිසා වීරයෙකු බවට පත් වූ අතර ( අද වන විට නම් ඒ අර්ජුන රණතුංග වරාය තුල විනාශකාරී කුජීත ඇමැතිවරයෙකු බවට පත්ව සිටී) රොස් එමර්සන් ක්‍රිකට් විනිසුරුවරයා නොබෝදා පාපෝච්ඡාරණයක් කරමින් තමන් එසේ කෙළේ ඕස්ට්‍රේලියානු ක්‍රිකට් බලධාරීන්ගේ බලපෑම නිසා බව කියා සිටියේ ය.

තමන්ට මෙතරම් කෙනෙහිළි කම් කළ ඕස්ට්‍රේලියානු ක්‍රිකට් බලධාරීන් ඉදිරියේ මුරලි යළි කිසිවිටෙක ඇයි හොඳයි කම් නොපවත්වනු ඇතැයි සැවොම සිතුවද ඇමරිකානු ඩොලර් 20,000 ක වැටුපකට මුරලි එම ඕස්ට්‍රේලියානු බලධාරීන් ඉදිරියේ දෙකට නැවෙමින් ශ්‍රී ලංකාවට එරෙහිව ඕස්ට්‍රේලියානු දඟ පන්දු යවන්නන් පුහුණු කිරීමේ කටයුත්ත බාර ගෙන ඇත.

එළැඹෙන ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පිළේ ශ්‍රී ලංකා සංචාරය තුළදී නේදන් ලයන්, මැකීෆ්, ඇතුළු ඕස්ට්‍රේලියානු දඟ පන්දු යවන්නන්ට ශ්‍රී ලංකාවේ මන්දගාමී දඟ කැවෙන තණ තීරු මත ශ්‍රී ලංකා පිති කරුවන් දවා ගන්නේ කෙසේදැයි උපදෙස් දෙන්නේ මේ අනුව මුරලිදරන්ය.

තමන්ට ගැරහූ, තමන්ට වින කැටූ, ඕස්ට්‍රේලියානුවන්ගේ පැත්ත ගනිමින් ඔවුන්ගේ නිල ඇඳුම් අඳිමින් තමන්ගේ රටට එරෙහිව ඔවුන්ගේ සහායට මෙසේ මුරලි ඉදිරිපත් වූයේ කලිසම ගෙදර දමා ඇවිත් වන්නට ඇත.

ක්‍රිකට් ක්‍රීඩකයෙකු හැටියට ඕනෑම රටක පුහුණකරුවෙකු බවට පත්වීම වරදක් නොවේ. එහෙත් මුරලි වැන්නෙකු කිසිසේත්ම ඕස්ට්‍රේලියානුවන්ගේ පැත්ත ගනිමින් තම මව් රටට එරෙහිව කටයුතු කිරීම කිසිසේත්ම කිසිදු ශ්‍රී ලාංකිකයෙකු අනුමත නොකරනු ඇත. මෙය දේශප්‍රේමියෙකු පසුව දේශද්‍රෝහියෙකු බවට පත්වීමක් වැනි ය.

මේ විෂයෙහි ලා මුරලිගේ හැසිරීම ඊටත් වඩා ජුගුප්සාජනක වී තිබේ. ඒ උපදේශකයෙකු පමණක් නොව දැල් පන්දු යවන්නෙකු බවටද මුරලි මේ වන විට පත්ව ඇති නිසා ය. විදෙස් කණ්ඩායමක් පැමිණි විට පිතිකරුවන්ට පන්දු යැවීම සඳහා සුළු මුදලක් ගෙවා දැල් පන්දු යවන්නන්ගේ සේවය ලබා ගැනීම සිරිතකි.

පසුගියදා කොළඹ පී සරා ඕවල් පිටියේ පැවැති ඕස්ට්‍රේලියා ශ්‍රී ලංකා සභාපති පිල අතර දෙදින පුහුණු තරඟය අතර තුරදී මුරලි ඕස්ට්‍රේලියානු පිතිකරුවන්ට පැය ගණනක් තිස්සේ පන්දු යවනු දක්නට ලැබිණ. අඳෝමැයි..! ශ්‍රී ලංකාව බිහිකළ ලොව හොඳම දඟ පන්දු යවන්නාට ගිය කලෙක සැටි..!! මෙය දුටු බොහෝ දෙනා තුල මුරලි ගැන ඇති වූයේ අසීමිත කලකිරීමකි. කෝපයකි.

එතෙකින් නොනැවතුනු මුරලි තරඟය ඉක්මනින් අවසන් වූ පසු එම තණතීරුව ඕස්ට්‍රේලියානුවන්ට පුහුණුව සඳහා අවශ්‍ය බව කියමින් තම ක්‍රීඩා සමාජයේම නිලධාරීන් ඉදිරියේ වාද කරන්නටද පටන් ගත්තේය.

මුරලිට වින කැටීම නිසා ඕස්ට්‍රේලියානු ක්‍රිකට් බලධාරීන් සමග ශ්‍රී ලංකා මාධ්‍ය මෙන්ම ක්‍රිකට් ලෝලීන් ද වෛර බැඳ ගත්තේ මුරලිට තිබූ ආදරය නිසා ය. ලෙන්ගතුකම නිසාය. අපේ කම නිසාය.

ඒත් ඒ සියල්ලටම පයින් ගසමින් මුරලි දැන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ සහායකයෙකු බවට පත්ව තිබේ.

ඒ ඩොලර් 20,000 ක් වැනි වැටුපකට නම් ශ්‍රී ලංකාවට ක්‍රිකට් ගසා ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් මෙතෙක් මුරලි උපයා ගෙන ඇති කෝටි ගණනක මුදල් සම්භාරයට හා අපේ කමට වඩා ඩොලර් 20,000 මුරලිට වටිනවා විය හැක.

බලාගෙන යනවිට අපේ රටේ දේශපාලුවන්ගේත් මුරලිලාගේත් වෙනසක් නොමැත. සල්ලියක් දුටු විට රසයි යසයි කියා අසූචි කන්දක් වුව ගිල දමනු ඇත.

-විශේෂ ලියුම්කරුවෙකු විසිනි-
 
tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කුනුකරෝල ස්ටෝකීපර් දේශද්‍රෝහියා :D :D
     
    hiro_nakamura

    Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara

    pala hambaya yanna
     
    dj_keeper

    Active member
  • Apr 5, 2008
    471
    146
    43
    මුරලිට විතරක් නෙමෙයි මචං Tom Moodyටත් ඔය ප්‍රශ්නෙම ආව Australian පේජ් කාරයන්ගෙනුයි, ගොසිප් කාරයන්ගෙනුයි. :පි මොනව උනත් මමනං කියන්නේ මිනිස්සු ගොං කතා කියන එකේ සීමාවක් තියෙන්න ඕනි. පිටරටවල හදන භාණ්ඩ සහ සේවාවන් අපි කොචරක් පාවිච්චි කරනවද.. අපේ රටේ මිනිස්සු කීදෙනෙක් පිටරට ගිහිල්ල රස්සාවල් කරනවද. සමහරවිට එහෙම රට ගිහිල්ල හම්බකරල සල්ලි එවන අම්මල තාත්තලාගේ ළමයි වෙන්න පුළුවන් ඒ සල්ලි වලින් ඉගෙන ගෙන මේවගේ ගොං කතා කියන්නේ. ලංකාවේ මිනිස්සු කීදෙනෙක් higher education වලට පිටරට යනවද? එහෙනං ඒවත් වැරදි. චන්ද්‍රිකාගේ ළමයි පිටරට වල ගිහිල්ල මෙරටේ අහිංසක මිනිස්සුන්ගේ සල්ලි වලින් ඉගෙනගෙන, අන්තිමට කියනවා ලංකාවේ ඉපදිච්ච එකට ලැජ්ජ වෙනවලු. Doctorsල ගත්තත් වැඩියන් සල්ලි ගෙවන රටවලට යනවා(යන්න පුළුවන් එවුං).. ඒ හැමෝටම පුලුවන්නම් ඇයි මුරලිට බැරි?? දෙවැනි කාරණාව, ඒ මනුස්සයාගේ දැනුමෙන් හරියට ප්‍රයෝජනයක් ගන්න බලන්නෙ නැහැ. හැබැයි වෙන කවුරු හරි එකෙන් ප්‍රයෝජනේ ගන්නකොට නියම ශ්‍රී ලාංකික ගතිය ඉස්සරහට එනව.

    මුරලිල වගේ අයව විවේචනය කර කර ඉන්න සැබෑ ශ්‍රී ලාංකික දේශප්‍රේමිට කියල බලපන්කො රට වෙනුවෙන් දවසට එක පැයක් වැඩිපුර නිකං වැඩ කරන්න කියල, මොකද කියන්නේ කියල බලන්න.. හුඟක් මිනිස්සුන්ගේ ශ්‍රී ලාංකිකකම, දේශප්‍රේමිත්වය වගේ දේවල් තියෙන්නේ FB එකෙයි ගොසිප් සයිට් වලයි විතරයි. අරින්න පුළුවන් තැනදී අරින්නේ තමන්ගේ එකටමයි.. කපන්න පුළුවන් තැනදී කපන්නෙත් තමන්ගේ එකාවමයි. ඇත්ත තමයි මචං, ලංකාවේ අපි අනිත් මිනිස්සුන්ට වඩා ගොඩක් වෙනස්..
     
    • Like
    Reactions: DangerMan119

    ජීවිතේට දැකලවත් නැත් මෙම්බර්ස්ලාත් රිප්ලයි කරනවා.මචන් මුරලිට ඕස්ට්‍රිලියාව කුපාඩි වැඩ කරනකොට මිනිහව බේරගත්ත ලංකාවට එරෙහිව ඕස්ට්‍රීලියාව එක්ක මේ කරන්නේ අන්ත බලු ජඩ පහත් වැඩක්.ඒක ජනරල් නොලෙජ්.
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    මේක ලියපු මහා විචාරකයා ලෙදර් බැට් එකක් බෝලයක් අල්ලවත් තියනවද කියලා හිතෙනවා... :confused::confused::confused:

    උබලා රු:20000 ට ආන්ඩුවට පුක දෙන එකේ... මුරලී $20000 ට ඕස්ට්‍රේලියාවට පුක දුන්නට මොකද බන්... :P:P:P:P
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    මේක ලියපු මහා විචාරකයා ලෙදර් බැට් එකක් බෝලයක් අල්ලවත් තියනවද කියලා හිතෙනවා... :confused::confused::confused:

    උබලා රු:20000 ට ආන්ඩුවට පුක දෙන එකේ... මුරලී $20000 ට ඕස්ට්‍රේලියාවට පුක දුන්නට මොකද බන්... :P:P:P:P

    thavath jivitheta dakapu nathi ekek. yako minissu karana hama jada vadakma sadaraniya karanna nivata venna epa.
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    thavath jivitheta dakapu nathi ekek. yako minissu karana hama jada vadakma sadaraniya karanna nivata venna epa.

    උබ මාව දැකල නැත්තන් ඇඩ්මින් ගෙන් අහපන්... නැත්තන් සයිට් එකේ ස්ටැට්ස් අරගෙන බලපන්...

    ඕක ජඩ වැඩක් වෙන්නේ කොහොමද යකෝ... ඕක ජොබ් එකක්... ඕස්ට්‍රේලියාවට වැඩිය ලංකාවෙන් ගෙවුවනම් ඌ ලංකාවට කෝච් කරයි...

    හරියට උබට ආන්ඩුවෙන් ගෙවන ගානට වඩා මහින්ද ගෙවුවා නම් උබත් මහින්දගේ ඇටේ ලෙවකනවා වගේ තමයි... උබ කරන්නෙත් ජොබ් එකක්..

    හරිද මචන්...